08/02/2024
CCTV කැමරා පද්ධති සවි කිර්‍රිම, අලුත්වැඩියාව සහ සැලසුම් කිරීම.
⭕️ ඔබගේ නිවසේ 🏠, කාර්යාලයේ🏪 , ව්‍යාපාරික ස්ථානයේ 🏢 ආරක්ෂාව තහවුරු කරගන්න
💯 ලොව පිලිගත් ඉතා උසස් ප්‍රමිතියෙන් යුතු උපාංග (Dahua /Hikvision) යොදාගනිමින් දිගු කල්පැවැත්මක් සහිත CCTV කැමරා පද්ධතියක් වගකීමක් සහිතව සවි කරගැනීමට
අදම Ishu CCTV සමග එක් වන්න.
📞 0705172727.
🌀 දිවයින පුරා ඕනෑම ස්ථානයකට ඉතා කඩිනම් සේවාවක් සැපයීම.
🌀 වසර 2ක වගකීම. (වගකීම් කාලයෙන් පසුවද කාර්ය්‍යෂම සේවාවක් මෙන්ම විශේෂ වට්ටම් සහ දීමනා)
🌀 පැය 24 පුරාම තාක්ෂණික සහාය.
🌀 ඉතා උසස් ප්‍රමිතියෙන් යුතු දීර්ඝ කල්පැවැත්මක් සහිත උපාංග භාවිතා කිරීම.
🌀 ඔබගේ ස්ථානයට මෙන්ම ඔබගේ මුදලට ගැලපෙන පරිදි සැලසුම් කිරීම.
🌀 පද්ධතිය හැසිරවීමට මෙන්ම මූලික දෝෂ සහ ගැටලු නිරාකරණය කරගැනීමට අවශ්ෂ්‍ය තාක්ෂණික දැනුම අප විසින් ඔබට නොමිලේ ලබා දෙනු ලැබේ.
සුහදශීලී සේවාවක් සහිත පළපුරුදු දක්ෂ කාර්මිකයන් මගින් සියලුම වර්ගයේ ආරක්ෂක කැමරා පද්ධති (CCTV Camera Systems) සවි කිර්‍රිම, අලුත්වැඩියාව සහ සැලසුම් කරගැනීමට අදම අප අමතන්න.
📞Call- 0705172727
📧Gmail- [email protected]
🌐page - https://web.facebook.com/IDRCCTV