Lucky Star slot

Lucky Star slot This is a discussion flatform to express ideas and feelings about the given image.

30/07/2024

Send a message to learn more

අපි හැමෝටම swimming pool එකක් ගෙදර හදාගන්න බෑ. හදන්න යන මුදල සහ ඒක පවත්වාගෙන යන්න කරන්නට වෙන වියදම අපිට දරන්න අමාරුයි. (...
06/07/2024

අපි හැමෝටම swimming pool එකක් ගෙදර හදාගන්න බෑ. හදන්න යන මුදල සහ ඒක පවත්වාගෙන යන්න කරන්නට වෙන වියදම අපිට දරන්න අමාරුයි. (පුළුවන් අය සිටින බව අමතක නොකරන්න.) අනිත් අතින් අවශ්‍ය වූ විට වෙනත් swimming pool එකකට යන එක වඩා ලාභදායි කියල මම හිතනවා.

හිතල බලපුවහම පොඩිකාලෙ ඉදලා swimming පුරුදු වෙන එකනම් අත්‍යවශ්‍ය දෙයක් .එහෙම නොවුණොත් වතුරට ගල් මුට්ටයක් බෑවා වගේ එක තැන ඉන්නයි වෙන්නේ.( මේ මම වගේ ).පිහිනිම කෙසෙ වෙතත් පොඩ්ඩක් ඇවිදල කරල ඉන්න පුළුවන් වෙන එකත් ලොකු දෙයක් නෙ.

නමුත් අපි කවුරුත් වතුරෙ බැහැල ඉන්න ආසයි.ඉස්සර අපෙ මුතුන් මිත්තො ඇලේ දොළේ බැහැල නෑව නිසා ගොඩක් ලෙඩ රෝග අඩු උණා.ඒ මොකෝ කියනවනම් ශරීර උෂ්ණත්වය අඩු වෙන්න හොඳම උපක්ක්‍රමයක්.තරුණ පරම්පරාවේ කි දෙනෙක් මේ ශාරිරික උෂ්නත්වය වැඩි නිසා විවිධ සෞඛ්‍ය ප්‍රශ්ණ වලින් පීඩා විදිනවාද?

ඔය කියන දේවල් ගොඩකට හොඳ විසදුමක් තමයි ගෙදර පොඩි වතුර වළක් හදාගන්නා එක.ඒ වල පහල ඡායාරූප වල ආකාරයට කලාවකට හදා ගත්තානම් තව තවත් ඕකේ බැහැල ඉන්න හිතෙනවා.ඒ විතරක් නෙවෙයි ගෙදර කට්ටියම බැහැල ඉන්න පුළුවන් එකක් හදාගත්තානම් family time එක තවත් වර්ණවත් කරගන්නා පුළුවන්.

මෙහෙම කිව්වහම කෙනෙක් හිනා වෙයි.නමුත් පවුලේ සාමජිකයන්ගෙ සමීප භාවය වැඩි කරගන්න හොඳ අවස්ථාවක් මේක.

bath tube එකක බැහැල විවේක වෙලාවේ පොතක් කියවන සුදු ජාතික කාන්තාවෝ ඕනෑ තරම් අපි movies වල දැකල තියෙනව.නමුත් ඒ විදින ජීවිතය බලල අපිට නෑනෙ කියල ඉන්නෙ නැතුව තමුන්ගේ හැකියාව අනුව ඒ දේවල් නිර්මාණය කර ගැනීම ඉතා වටිනවා.

ඉස්සර ගෙදරක අම්මා කිසි දිනක ඒ ආකාර නිදහසක් භුක්ති විදිනව මවා ගැනීම පවා අමාරුයි.නමුත් නව පරම්පරාව තුල ඒ දුරස්ථ භාවයන් අඩුවී පවුලේ සියල්ලෝ එකාවන්ව සියලු අවස්ථා විදිනව දකින එක ඉතා සතුටට කාරණයක්.

පොඩ්ඩක් හිතින් මවා ගන්නකෝ floating platter එකකුත් එක්ක මේ වගේ වලක බැහැල ගතකරන family time එකක්.❤️

21/01/2024
Stage Layout Main Curtains (also called Proscenium, Act, Grand, Front or House) refer to the full height and valance cur...
13/11/2023

Stage Layout Main Curtains (also called Proscenium, Act, Grand, Front or House) refer to the full height and valance curtains that are closest to the Proscenium opening. They are normally used to open and close the view of the stage for the audience.

Masking Curtains are typically black and designed to mask audience sight lines.

Backdrops are usually sewn flat to create a flat surface for painting, digital images or projection.

05/11/2023
මේ පඩිපෙළ දැක්කහම මොකද හිතුණේ...
05/08/2023

මේ පඩිපෙළ දැක්කහම මොකද හිතුණේ...

Address

3/18,circuler Road,polghawela Sri Lanka
Colombo
60300

Website

Alerts

Be the first to know and let us send you an email when Lucky Star slot posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share