JIT con Enterprises

JIT con Enterprises Building Materials Provider Island Wide

❓️ඔබට TIN එක ලබා ගැනීම තනිවම සිදු කල නොහැකි නම් පමනක් අපට කතා කරන්න.📞📞📞📞Whatsup  074 187 2886 ✅️ මේ සඳහා අපගේ *සේවා ගාස්...
07/01/2024

❓️ඔබට TIN එක ලබා ගැනීම තනිවම සිදු කල නොහැකි නම් පමනක් අපට කතා කරන්න.

📞📞📞📞Whatsup 074 187 2886

✅️ මේ සඳහා අපගේ *සේවා ගාස්තුව රු. 2,000 ක්* පමණයි.

බදු බර විශාල කරදරයක් වෙන්නද යන්නේ ? අප ඔබට උදව් කරන්න සුදානම්...
03/01/2024

බදු බර විශාල කරදරයක් වෙන්නද යන්නේ ? අප ඔබට උදව් කරන්න සුදානම්...

ඉතා උසස් තත්ත්වයෙන් යුත්  සියලුම වර්ගයේ Plywoods තොග මිලට (Factory price) වසර 13 ක‍ නිශ්පාදන පලපුරුද්ද සහිතයි.💪👌කොලඹ සහ ...
03/02/2023

ඉතා උසස් තත්ත්වයෙන් යුත් සියලුම වර්ගයේ Plywoods තොග මිලට (Factory price)

වසර 13 ක‍ නිශ්පාදන පලපුරුද්ද සහිතයි.💪👌

කොලඹ සහ ආසන්න ප්‍රදේශ සඳහා ප්‍රවාහන පහසුකම් ලබා දෙනු ලැබේ. 🛻
🛑 (අවම ඉල්ලුම් ප්‍රමාණය Board 50)

🛑 Board 1 සිට 50 දක්වා මිලදී ගැනීම් Factory වෙත පැමිණ ලබාගත හැක.

Prices
*Shutter bord

12mm 14,500
15mm 17,500

* MDF bord

9mm 7,000
11mm 7500
12mm 8,300
15mm 9,400
18mm 11,500

Melaminae bord

*Wood grane bord (9mm,12mm,15mm,18mm,25mm)

*White bord
(9mm,12mm,15mm,18mm,25mm)

*Black grey & Solid colours
(9,mm12mm,15mm,18mm,25mm)

*Local Boards

6mm 2,200/=
9mm 2,950/=
12mm 3,300/=
15 mm 4,300/=

*MR Indian Boards (Occiumi face)

12mm 4,600/=
15mm 5,300/=

*Film Face Board

12mm 6200/=
15mm 7200/=

📞☎️Contact numbers:
0777991406
0712918266

29/11/2022

සත්පුරුශයිනි !
යහපත් විපාක ගෙනත් දීමේ
ශක්තිය තියෙන්නෙ
කුසල් සිත් වලට පමනයි.
ඒ නිසා නිවන් අවබෝධ කිරීම කියන
උතුම් පරමාර්ථය ලගාකර ගැනීමට නම්
ඉතාමත් පිළිවෙලට
කුසල් දහම් වැඩීම කරන්න අවශ්‍යයි.
ඒ ගැන බුදුරජාණන් වහන්සේ
විවිධ සූත්‍ර දේශනා වලදී ඉතාම විචිත්‍ර විදියට
පැහැදිලි කරලා තියෙනවා.
යම් කෙනෙක් ඉතාම උනන්දුවෙන්
ඒවා නිවැරදි ක්‍රමයට ජීවිතයට
හුරුපුරුදු කරගන්නවා නම්
ඒකාන්තයෙන්ම දුක් දොම්නස් දුරු කරගෙන
සැනසීමක් ලබන්න පුලුවන්.
ලෝකයේ සියලුම දෙනා මේ විදියට
කුසල් දහම් දියුනු කරන්න
පෙළ ගැහෙනවා නම්
මේ තියෙන සියලුම ගැටලු අවසන් වෙනවා.
එමෙන්ම
පාරමී ජීවිත ලැබීමටත්
අති උතුම් නිර්වාණය සදහත්
ඔබ පුරුදු කරන කුසල් දහම් පිහිට වෙනවා.
එහෙයින්
අප්‍රමාදීව කුසල් වර්ධනය කරන්න.
නිවන් මග අවබෝධ කිරීමට වීර්‍ය වඩන්න.
අසංඛත නිවනින් සැනසී
මේ සසරින් එගොඩ වෙන්න.

ලොව්තුරු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

තෙරුවන් සරනයි.
සටහන - පූජ්‍ය අම්පාරේ සෝමරතන හිමි.

04/11/2022
තත්ත්වයෙන් උසස් ශක්තිමත් ඉදිකිරීමක් සඳහා කතා කරන්න අපිට, ඔබගේ සියලුම ගඩොල් අවශ්‍යතා සඳහා .🧱🧱🧱 🏡🏠☎️Contact Number:       ...
15/10/2022

තත්ත්වයෙන් උසස් ශක්තිමත් ඉදිකිරීමක් සඳහා කතා කරන්න අපිට, ඔබගේ සියලුම ගඩොල් අවශ්‍යතා සඳහා .
🧱🧱🧱 🏡🏠

☎️Contact Number:
071 2918266
077 7991406

🛻❌ Price without delivery. (ප්‍රවාහන නොමැතිව මිල/ පෝරමෙන්)

🧱🧱🧱
#ඉංජිනේරියන් ගඩොල්/ Engineering Bricks - 10/=

🧱🧱🧱
#මෝඩ ගඩොල්/ Moda Bricks - 19/=

🛻 දිවයින පුරා ප්‍රවාහන පහසුකම් සපයනු ලැබේ.
Island wide transport

අවම ඇනවුම් ප්‍රමාණය/ Minimum Order Quantity -

#ඉංජිනේරියන් ගඩොල් - 10,000

#මෝඩ ගඩොල් - 4,500

📞📞📞📞📞 මිල ගනන් සාකච්ඡා කල හැක.

තත්ත්වයෙන් උසස් , ශක්තිමත් ඉදිකිරීම් සඳහාකතා කරන්න අපිට ☎️ උසස්ම තත්වයේ ගඩොල් දිවයින පුරා ප්‍රවාහනය.🚛ඉතා පහසු මිලට  🧱💰🚛 ...
21/02/2022

තත්ත්වයෙන් උසස් , ශක්තිමත් ඉදිකිරීම් සඳහා
කතා කරන්න අපිට ☎️
උසස්ම තත්වයේ ගඩොල් දිවයින පුරා ප්‍රවාහනය.🚛
ඉතා පහසු මිලට 🧱💰🚛

#ඉංජිනියරින් ගඩොල් 🧱
Engineering Bricks 🧱
#මෝඩ ගඩොල් 🧱
Moda Bricks 🧱

JIT con Enterprises
මෝඩ ගඩොල් (9*6*3)
(Minimum order quantity 4500)
ඉන්ජිනීරින් ගඩොල් (8.5*4*2)
(Minimum order quantity 10,000)

ඔබගේ සියළුම ගඩොල් අවශ්‍යතා සඳහා Page Inbox විමසීම හෝ දැන්ම අමතන්න.....☎️☎️
Dilan_071 2918266👨‍💻WhatsApp 071 2918266 👨‍💻

& 🧱🏢🏘
JIT con Enterprises ♥️
Contact _Us _Dilan 071 2918266

06/02/2022

Feedback..
THANK YOU VERY MUCH SIR YOUR VALUABLE FEEDBACK..🙏♥️

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94777991406

Website

Alerts

Be the first to know and let us send you an email when JIT con Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to JIT con Enterprises:

Share