Kumara Electrical & Hardware Stores

Kumara Electrical & Hardware Stores Everything you need to build better in Elpitiya!

From construction materials to DIY tools and paints, Kumara Hardware is your trusted one-stop shop for reliable products & fair prices.

Building Contractor කෙනෙක් විදියට වැඩක් බාරගත්තම ලොකුම ප්‍රශ්නේ සල්ලි නෙමෙයි, වෙලාවට බඩු ටික site එකට ගෙන්න ගන්න එක. Kum...
30/09/2026

Building Contractor කෙනෙක් විදියට වැඩක් බාරගත්තම ලොකුම ප්‍රශ්නේ සල්ලි නෙමෙයි, වෙලාවට බඩු ටික site එකට ගෙන්න ගන්න එක.

Kumara Hardware අපි, Contractors ලට විශේෂයෙන්ම support කරන්නේ මේ හිසරදය නැති කරගන්නමයි. ඔයාගේ project එකට ඕන කරන හැම construction material එකක්ම එකම තැනකින්, කිසිම shortage එකක් නැතුව ගන්න පුළුවන්. 🙌

පොඩි DIY repair එකක් ගෙදරදීම කරගන්න එක ලොකු සල්ලි ඉතුරුවක් තමයි. හැබැයි technical knowledge එකක් නැතුව, වැරදි wire එකක් ...
29/09/2026

පොඩි DIY repair එකක් ගෙදරදීම කරගන්න එක ලොකු සල්ලි ඉතුරුවක් තමයි. හැබැයි technical knowledge එකක් නැතුව, වැරදි wire එකක් හරි බාල plug එකක් හරි ගෙනත් දැම්මොත් මුළු ගෙදරටම ලොකු අනතුරක් වෙන්න පුළුවන්. 😬⁉️

Kumara Electricals අපි ළඟට ආවම, අපි ඔයාට නිකන්ම item එක දීලා යවන්නේ නෑ. ඔයාගේ requirement එකට හරියටම match වෙන දේ තෝරලා දීලා, ඒක පාවිච්චි කරන safety විදිහ ගැනත් අපි හරියටම උපදෙස් දෙනවා. 😌🙌

බයට වැඩ කල් දාන්නේ නැතුව, නියම Quality බඩු ටිකක් අරන් ගෙදර electrical වැඩ ටික ලේසියෙන්ම කරගන්න අදම එන්න Kumara Electricals ! 😉

There is nothing more frustrating than having to pause a client's repair job because a shop doesn't have the specific el...
20/09/2026

There is nothing more frustrating than having to pause a client's repair job because a shop doesn't have the specific electrical or plumbing part you need. Driving from place to place just to find one piece wastes your valuable time and keeps your customer waiting. 🤨🤷‍♂️⌛

At Kumara Hardware, we stock a massive range of genuine professional tools, durable fittings, and daily essentials so you don't have to deal with the headache of visiting multiple suppliers. 😌🙌

Skip the hassle, grab reliable, long-lasting products all from one location, and get back to doing what you do best. ✨

Properties කිහිපයක් manage කරන කෙනෙක්ට තියෙන stress එකක් තමයි, හදිස්සියේ එන repair calls. Tap කැඩිලා හරි, switch එකක් පි...
18/09/2026

Properties කිහිපයක් manage කරන කෙනෙක්ට තියෙන stress එකක් තමයි, හදිස්සියේ එන repair calls. Tap කැඩිලා හරි, switch එකක් පිච්චිලා හරි කිව්වම ඉක්මනට ඒක හදලා දෙන්න ඕනේ, ඒත් ගොඩක් වෙලාවට හරියන replacement part එක හොයාගන්න කඩවල් ගානේ රස්තියාදු වෙන්න වෙනවා. 😮‍💨

ඒ විතරක් නෙමෙයි, technical knowledge එක අඩු නිසා කඩෙන් දෙන ඕනම බාල item එකක් fix කළොත්, මාසෙන් ආයෙත් කැඩෙනවා. Kumara Hardware එකට ආවොත්, අපි ඔයාගේ ප්‍රශ්නේ හරියටම අහලා බලලා කල් පවතින, budget එකටත් ගැලපෙන හොඳම විසඳුම තෝරලා දෙනවා. 😃💭💡

Maintenance costs අඩු කරගෙන නිදහසේ ඉන්න, අදම Kumara Hardware එන්න!

Shop එකක්, බෝඩිමක් නැත්නම් Rental Property එකක් maintain කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ නිතරම එන පොඩි පොඩි repai...
04/09/2026

Shop එකක්, බෝඩිමක් නැත්නම් Rental Property එකක් maintain කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ නිතරම එන පොඩි පොඩි repairs.

මේ හැමදේකටම එක එක තැන්වලින් බඩු ගන්න ගියාම ලොකු ගාණක් වියදම් වෙනවා වගේම කාලයත් නාස්ති වෙනවා නේද? ⏳💸📈

එහෙනම් Kumara Hardware වෙතින් ඔයාට ඕන කරන Electrical, Plumbing සහ අනිත් හැම repair item එකක්ම, හොඳම quality එකට වගේම ලොකු discount එකක් එක්ක ලබාගන්න දැන් පුළුවන්. 🙌

Electronic, Plumbing නැත්නම් Carpentry වැඩක් කරද්දි, අවශ්‍ය item එක හොයාගන්න තැන් තැන්වල රස්තියාදු වෙන්න වුණාම, බාල tool...
03/09/2026

Electronic, Plumbing නැත්නම් Carpentry වැඩක් කරද්දි, අවශ්‍ය item එක හොයාගන්න තැන් තැන්වල රස්තියාදු වෙන්න වුණාම, බාල tools නිසා වැඩේ අතරමැදදී නැවතුනාම, එකඟ වුණු වැඩේ වෙලාවට දෙන්න බැරි වෙනවා නේද? 🤔⏳

අන්න ඒ නිසයි Kumara Hardware අපි ඔයාලට ඕන කරන Original Power Tools, Electrical & Plumbing Fittings ඇතුළු හැමදේම එකම වහලක් යටින්, discounts එක්ක ලබාදෙන්නේ.

වැඩි විස්තර දැනගන්න අදම ඇල්පිටියේ අපේ Store එකට ඇවිල්ලම බලන්න.

වෘත්තීය කොන්ත්‍රාත්කරුවෙකු ලෙස ඔබේ ව්‍යාපෘති නියමිත වෙලාවට නිම කරලා සේවාදායකයින්ගේ විශ්වාසය දිනාගන්න එක කොයි තරම් වැදගත්...
18/08/2026

වෘත්තීය කොන්ත්‍රාත්කරුවෙකු ලෙස ඔබේ ව්‍යාපෘති නියමිත වෙලාවට නිම කරලා සේවාදායකයින්ගේ විශ්වාසය දිනාගන්න එක කොයි තරම් වැදගත්ද කියලා අපි දන්නවා. 🏠

විවිධ තැන්වල රස්තියාදු නොවී, ඔබට අවශ්‍ය සියලුම ඉදිකිරීම් අමුද්‍රව්‍ය සහ වෘත්තීය මට්ටමේ උපකරණ දැන් ඇල්පිටියේ Kumara Hardware වෙතින් ලබාගන්න පුළුවන්.

Ready for a fresh look?  You do not need a professional to upgrade your space. Stop by Kumara Electrical & Hardware in E...
11/08/2026

Ready for a fresh look? You do not need a professional to upgrade your space. Stop by Kumara Electrical & Hardware in Elpitiya for inspiring interior painting ideas, easy-to-use tools, and everything you need to complete simple home improvements all on your own! 🙌

සුභ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා!

සුභ නිදහස් දිනයක් වේවා!Happy Independence Day!
04/02/2026

සුභ නිදහස් දිනයක් වේවා!
Happy Independence Day!

Address

691/D, Ella Road
Elpitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Kumara Electrical & Hardware Stores posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share