lakmal hardware

lakmal hardware Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from lakmal hardware, Hardware shop, NO. 56/3 , 11th mile post, kella, kolonna, Embilipitiya.

🤩කල් පැවැත්ම සහ කොලිටිය වැඩි, නඩත්තු අඩු😍 වෙළඳ​පොළේ හොඳම roofing sheets අඩුම මිලට අපෙන්😍🥰 විස්වාසනීය සේවාවක් සදහා 076 87...
01/02/2025

🤩කල් පැවැත්ම සහ කොලිටිය වැඩි, නඩත්තු අඩු😍 වෙළඳ​පොළේ හොඳම roofing sheets අඩුම මිලට අපෙන්😍

🥰 විස්වාසනීය සේවාවක් සදහා 076 877 1546
☎️074 0462 504

💢💢අඩුවූ මිලට අපෙන්  😍😍අඩුම මිලට සියලූම ගොඩනැගිලි ද්‍රව්‍ය …  👉👉  විස්වාසනීය සේවයකට හොදම තැන... 🔄අඩි 12 ශීට්  =   6090/=🔄...
01/12/2023

💢💢අඩුවූ මිලට අපෙන් 😍😍අඩුම මිලට සියලූම ගොඩනැගිලි ද්‍රව්‍ය …
👉👉 විස්වාසනීය සේවයකට හොදම තැන...

🔄අඩි 12 ශීට් = 6090/=
🔄අඩි 10 ශීට් = 4940/=
🔄අඩි 8 ශීට් = 4240/=
🔄අඩි 6 ශීට් = 2090/=
🔄ස්විලින් ශිට් = 1140/=

📞076 8771546
👉ලක්මාල් හාඩ්වෙයාර්
11 කණුව ,කෑල්ල
කොලොන්න .

🤩හොදමදේ හොදම තැනින් විස්වාසයෙන් ගන්න... 🤙gutter-white🤙Down pipe - white🤙Mitre in - white🤙Mitre out - white🤙Guter joiner ...
24/11/2023

🤩හොදමදේ හොදම තැනින් විස්වාසයෙන් ගන්න...

🤙gutter-white
🤙Down pipe - white
🤙Mitre in - white
🤙Mitre out - white
🤙Guter joiner - white
🤙Guter end cap left - white
🤙Guter end cap right - white
🤙Guter bracket - white
🤙Running head - white
🤙Gutter adapter 90 - white
🤙Down pipe elbow - white
🤙Down pipe joiner - white
🤙Down pipe clip - white

ලක්මාල් හාඩ්වෙයාර්
📞 076 8771546
2️

😍😍ඔබට අවශ්‍ය දොර ලොක් , දොර  හැඩල් ,සරනේරු , සොයිබ , හුලංකොකු ,කදන් ලොක් , යන සියලූම දොර  ජනෙල් උපාංග එකම තැනකින් මිලදී ...
25/09/2023

😍😍ඔබට අවශ්‍ය දොර ලොක් , දොර හැඩල් ,සරනේරු , සොයිබ , හුලංකොකු ,කදන් ලොක් , යන සියලූම දොර ජනෙල් උපාංග එකම තැනකින් මිලදී ගන්න අප වෙත පැමිණෙන්න ❤️❤️
High quality
🔶butt hinges
🔶tee hinges
🔶windows fastener
🔶casment stay
🔶door ring
🔶tower bolt
🔶hasp & staples

🤩type : MELBRASS / COPPER /COATERD IRON

අඩුම මිලට සියලූම ගොඩනැගිලි ද්‍රව්‍ය …
👉👉 විස්වාසනීය සේවයකට හොදම තැන...

ලක්මාල් හාඩ්වෙයාර්
11 කණුව ,කෑල්ල
කොලොන්න .
📞 076 8771546

👍දිගු කල්පැවැත්මක් සහිත වඩිම්බු🤩👍පහසුවෙන් වෝටබේස් කල හැකිය🤩👍දිග අඩි 8🤩අඩුම මිලට සියලූම ගොඩනැගිලි ද්‍රව්‍ය …  👉👉  විස්වාස...
15/09/2023

👍දිගු කල්පැවැත්මක් සහිත වඩිම්බු🤩

👍පහසුවෙන් වෝටබේස් කල හැකිය🤩

👍දිග අඩි 8🤩

අඩුම මිලට සියලූම ගොඩනැගිලි ද්‍රව්‍ය …
👉👉 විස්වාසනීය සේවයකට හොදම තැන...

ලක්මාල් හාඩ්වෙයාර්
11 කණුව ,කෑල්ල
කොලොන්න .
📞 076 8771546

🤩හොදමදේ හොදම තැනින් විස්වාසයෙන් ගන්න... 🤩 GODREG Door locks  with waranty      📞 076 8771546
26/07/2023

🤩හොදමදේ හොදම තැනින් විස්වාසයෙන් ගන්න...

🤩 GODREG Door locks with waranty

📞 076 8771546

💢 skim coat මිල අඩු කලා💢නිපෝන් / ස්විස්ටෙක් සහ අනෙක් සියලු පොටි වර්ග 💢අඩුම මිලට අපෙන්  ලක්මාල් හාඩ්වෙයාර් 11 කනුව කෑල්ලග...
15/07/2023

💢 skim coat මිල අඩු කලා

💢නිපෝන් / ස්විස්ටෙක් සහ අනෙක් සියලු පොටි වර්ග

💢අඩුම මිලට අපෙන්

ලක්මාල් හාඩ්වෙයාර්
11 කනුව කෑල්ලගම
කොලොන්න
👉076 877 1546

🤩හොදමදේ හොදම තැනින් විස්වාසයෙන් ගන්න... SLS 1697 සහිත අංක 01 සිමෙන්තිය..       📞 076 8771546                   2️⃣5️⃣9️⃣...
25/02/2023

🤩හොදමදේ හොදම තැනින් විස්වාසයෙන් ගන්න...

SLS 1697 සහිත අංක 01 සිමෙන්තිය..
📞 076 8771546
2️⃣5️⃣9️⃣0️⃣/=

📛📛මිල අඩු කලා 💠අඩුම මිලට සියලූම ගොඩනැගිලි ද්‍රව්‍ය …  👉👉  විස්වාසනීය සේවයකට හොදම තැන... 📞  076  8771546ලක්මාල් හාඩ්වෙයාර...
15/02/2023

📛📛මිල අඩු කලා 💠

අඩුම මිලට සියලූම ගොඩනැගිලි ද්‍රව්‍ය …
👉👉 විස්වාසනීය සේවයකට හොදම තැන...

📞 076 8771546
ලක්මාල් හාඩ්වෙයාර්
11 කණුව ,කෑල්ල
කොලොන්න .

අඩුවූ මිලට අපෙන් 💠💠💠💠📛📛අඩුම මිලට සියලූම ගොඩනැගිලි ද්‍රව්‍ය …  👉👉  විස්වාසනීය සේවයකට හොදම තැන... 📞076 8771546 👉ලක්මාල් හා...
15/02/2023

අඩුවූ මිලට අපෙන් 💠💠💠💠
📛📛අඩුම මිලට සියලූම ගොඩනැගිලි ද්‍රව්‍ය …
👉👉 විස්වාසනීය සේවයකට හොදම තැන...

📞076 8771546
👉ලක්මාල් හාඩ්වෙයාර්
11 කණුව ,කෑල්ල
කොලොන්න .

⤵️⤵️බාස් කියන සිමෙන්තිය දානවද හරි ප්‍රමිතිය දානවද??🤩🤩ලංකාවේ සිමෙන්ති ප්‍රමිති කීපයක් තියෙනවා. ගොඩක් අය හිතන්නේ කොයි සිමෙ...
14/02/2023

⤵️⤵️බාස් කියන සිමෙන්තිය දානවද හරි ප්‍රමිතිය දානවද??🤩🤩

ලංකාවේ සිමෙන්ති ප්‍රමිති කීපයක් තියෙනවා. ගොඩක් අය හිතන්නේ කොයි සිමෙන්තියත් එකයි කියලා. තාක්ෂනය වෙනස් වෙනවා. වෙළද උපක්‍රම වෙනස් වෙනවා. අපි අවු.10 ට කලින් භාවිතා කල දේ ඒ company එකෙන්ම වෙනස් කරනවා. සමහර company එකේ නම නොවෙනස් උනාට අයිතිය බහුජාතික සමාගමකට.

1). SLS 107 = ordinary Portland Cement (OPC)
2). SLS 1247 = blended Hydraulic cement / Portland Pozzolana Cement (PPC)
3). SLS 1253 = Portland Limestone Cement (PLC)
4).SLS 515 = Portland Masonry Cement (PMC)

SLS 107/SLS 1247
Concrete ඇතුළු ඕනෑම ඉදිකිරීමකට ඉතා සුදුසුයි.

SLS 1253 = ඇතැම් concrete වර්ගවලට පාලිත තත්ව යටතේ සුදුසු නමුත් වෙරගැන්වු concrete සදහා අනුමත නොකරමි. (නිෂ්පාදිත ආයතනය අනුමත කරයි )

SLS 515 - කපරාදු සදහා සුදුසුයි.

SLS අංකය නිවැරදිව බලා භාවිතා කරන්න. මේ විවෘත අර්තිකයේදී බොහෝ ආයතන පාරිභෝගිකයා මුලාකර වෙළද දැන්වීම් සහ පාරම්පරික විශ්වාසයන් අවභාවිතා කරනවා.

107 සිමෙන්ති ද 1247 සිමෙන්ති ද

අද අපි සිමෙන්ති ගැන කතා කරමු. විවිධ වෙළඳනාමයන්ගෙන් යුතු සිමෙන්ති වෙළඳ පොළේ දක්නට ලැබෙනවා. උදාහරණ විදිහට හොල්සිම්,සංස්ථා ,ටෝකියෝ සුපර්,අල්ට්‍රාටෙක්,අම්බුජා. මේ බ්‍රෑන්ඩ් නේම් එක .ඒ කියන්නේ සිමෙන්ති නිෂ්පාදිත සමාගමේන් දීපු නම.
කොහොම උනත් සිමෙන්ති කොට්ටයක ගහපු විස්තර හොඳින් බැලුවොත් ඔයාලට හොයා ගන්න පුළුවන් 1247 හෝ 107 හෝ 1253 කියන නොම්මර .

ඔය 107,1247,1253 නොම්මර වලින් කියන්නේ SLS Standrad එකක් .වෙනත් වචන වලින් කියනවා නම් ලංකාවේ ප්‍රමිති ආයතනය සිමෙන්ති සඳහා දුන් ප්‍රමිති සහතිකයට අනුකූලව නිපදවලා තියෙනවා කියලා තමා ඕකෙන් කියන්නේ .

මොකක්ද ඔය 1247 ,107 සහ 1253 කියන්නේ.කොන්ක්‍රිට් එකට වැඩිය හොඳ ඔය තුනෙන් මොකක්ද? බැම්මට සහ කපරාරුවට වැඩිය හොඳ මොකක්ද කියලා සමහරුන්ට ප්‍රශ්නයක් තියෙනවා.ඒ වගේම නොදැනුවත් කම නිසා සිදුවෙන වැරදීම් වගයකුත් තියෙනවා.

මුලින් අපි බලමු 107 සිමෙන්ති කියන්නේ මොකක්ද කියලා.107 සිමෙන්ති කියන්නේ සාමාන්‍ය පොට්ලන්ඩ් සිමෙන්ති.සරලව කියනවා නම් අමතර මුකුත් කලවම් නැති පරණ තාලේට හදපු සිමෙන්ති.එතකොට 1247 කියන්නේ මොකක්ද? ඒ තමා flyash මිශ්‍ර කරපු සිමෙන්ති . Flyash කියන්නේ මොනවද කියලා වෙනම කියන්නම්. 1253 එන්නේ හුණුමිශ්‍ර කරපු සිමෙන්ති

ගෙවල්වල දාන පොඩි පොඩි කොන්ක්‍රිට් සදහා ඔය 107,1247 සිමෙන්ති දෙකම ඉතාම හොඳයි.ඔය දෙකේ වෙනස ගෙයකට දාන පොඩි කොන්ක්‍රිට් එකකදී නොසැලකිය හැකිතරම් කුඩායි.ඒ නිසා ගෙදරකට ඔය මොන නොම්මරේ සිමෙන්ති භාවිත කරලා කොන්ක්‍රිට් දැම්මත් එකයි.හැබැයි ඔබට කොන්ක්‍රිට් එකට හොඳම එක ඕනේ නම් 1247 තමා වැඩියෙන්ම හොඳ .

එහෙම නම් මොනවද මේ සිමෙන්ති වල වෙනස්කම්.1247 නොම්මරෙන් එන සිමෙන්ති ගත්තොත් ඒකට 107 ට වඩා සුවිශේෂී ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒ අමතරව කලවම් කරලා තියෙන අමුද්‍රව්‍ය නිසා .එකක් තමයි මේ සිමෙන්තියේ තියෙන මලකෑමට ප්‍රතිවිරෝධී ලක්ෂණය. ඒ නිසා මේ සිමෙන්තිය පාලම්, මුහුද කිට්ටුව ඉදිකිරීම් ,පොළව යට ඉදිකිරීම් වලට හොඳ යි .ඒ වගේම විශාල කොන්ක්‍රිට් වියුහ වලදීත් යොදා ගන්න පුළුවන් .මොකද මේ සිමෙන්තියෙන් වෙන තාප විමෝචනය ගොඩක් අඩුයි .

ඉතින් ඔබට ප්‍රශ්නයක් තියෙනව නම් කොන්ක්‍රිට් එකට වඩා සුදුසු මොන සිමෙන්ති ද කියලා වඩා සුදුසු 1247.හැබැයි 107 පාවිච්චි කරා කියලා ගෙදරක කොන්ක්‍රිට් එකකට කිසිම අවාසියක් වෙන්නේ නෑ.මොකද කොන්ක්‍රිට් ප්‍රමාණයන් පොඩි නිසා .

ඒ වගේම මතක තියා ගන්න 1253 එන හුණුගල් මිශ්‍ර සිමෙන්තිය කොන්ක්‍රිට් වලට හොදම සිමෙන්තිය නෙමේ. ඒකට අමතරව එකතු කරලා තියෙනවා හුණු (Lime).ඒක වැඩියම සුදුසු කපරාරුවට සහ බැම්මට. කොන්ක්‍රිට් එක හැකිලිලා (Shirnk) පොඩි පිපිරීම් ඇති වෙන්න පුලුවන් මේ සිමෙන්තියෙන් කරන කොන්ක්‍රිට් එකට වතුර වැඩි උනොත්.මේ සිමෙන්තිය අඩු වතුර ප්‍රමාණයකින් අනාගන්න පුලුවන් නම් කොන්ක්‍රිට් එකට ප්‍රශ්නයක් නෑ.හැබැයි ඒක හරියට වෙන්නේ නැති නිසා 107 හරි 1247 හරි ගෙවල් වල කොන්ක්‍රිට් යන්න පුලුවන් නම් වැඩිය හොදයි.

කොන්ක්‍රිට් කියන්නේ ජලය ඇරුනාම මිනිස්සු වැඩිපුරම පාවිච්ච් කරන ද්‍රවයයක්.ඒ නිසා ඒකට අවශ්‍ය සිමෙන්ති නිශ්පාදනයේදී ලොකු පරිසර හානියක් වෙනවා.සිමෙන්ති නිශ්පාදනයේදී සිදුවන carbon footprint එක ගොඩක් වැඩියි.සිමෙන්ති අතරින් ටිකක් හෝ පරිසර හිතකාමී වෙන්නේ 1247 සහ 1253 නොම්මර වලින් එන සිමෙන්ති කියලා කියන්නත් ඔනේ.

ඉතින් ඊලග පාර හාඩ්වෙයාර් එකට ගිහින් සිමෙන්ති ගන්න කොට මේක කියවලා දැනුවත් වෙලා යන්න.එතකොට වැරදීම් සහ නොදන්නා මිනිස්සුන්ගේ බොරු කතාවලට ඇහුම්කන්න දෙන්න ඔනේ නෑ.

➡️ ROBBIALAC➡️ Wall filler  40%👍👍👍
03/02/2023

➡️ ROBBIALAC
➡️ Wall filler 40%👍👍👍

Address

NO. 56/3 , 11th Mile Post, Kella, Kolonna
Embilipitiya

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when lakmal hardware posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category