VLK Enterprises

VLK Enterprises Solvent Product Manufacturing & Distributing

23/01/2026

අපේ නිශ්පාදන ඔයාලගෙ අතට එන්නෙ මෙන්න මෙහෙමයි 👇

Congratulations Another happy Customers දහසක් ලොකු ලොකු company තියෙන අතරෙ පොඩියට අපේ අතින් හැදෙන අපේම දෙයක් අවදානමක් අර...
24/05/2025

Congratulations Another happy Customers

දහසක් ලොකු ලොකු company තියෙන අතරෙ පොඩියට අපේ අතින් හැදෙන අපේම දෙයක් අවදානමක් අරං විකුනන්න තරම් විස්වාසයක් ඇති වෙනව කියන්නෙ ඉතිං ඒක ගනුදෙනුවක් විතරක්ම නෙවෙයි.

එහෙම කරල මම දෙන target එකක් achive කරනව කියන්නෙ ඒක වෙනමම දෙයක්.

අපේ පුංචි ව්‍යාපාරය සත් වසරක කඩඉම පසු කිරීම හා පසු ගිය උත්සව සමය පාදක කර ගනිමින් පැවැත්වූ ප්‍රවර්ධන වැඩසටහනට එක්වූ සැමට ප්‍රණාමය.

VLK Enterprisesඅප සෙමෙන් සෙමෙන් ඉදිරියට යන ගමන් මගේ අප හා අත්වැල් බැදගෙන අපට ඉමහත් රුකුලක් වූ සියයකට අදික ගාලු දිස්ත්‍රික් Hardware හිමිකරුවන් සියලුම දෙනාට බෙහෙවින් ස්තූතිය පුදකර සිටිමි.

අලුත් අවුරුද්දට අපෙන් ඔබට Promotion Pack 3ක්අදම ඔබේ ඇනවුම අප හට ලබාදෙන්න.📞 /WhatsApp : 0768404127
04/03/2025

අලුත් අවුරුද්දට අපෙන් ඔබට Promotion Pack 3ක්
අදම ඔබේ ඇනවුම අප හට ලබාදෙන්න.
📞 /WhatsApp : 0768404127

2025 New Year Calendars from RUSH
31/12/2024

2025 New Year Calendars from RUSH

13/10/2024

Address

Galle

Telephone

0768404127

Website

Alerts

Be the first to know and let us send you an email when VLK Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share