25/04/2026
💢 Steel වල RUST අයින් කරන ලේසිම ක්‍රමය!
✔️ Cup Brush එකක් Grinder එකට දාලා
✔️ මතුපිට හොඳින් පිරිසිදු කරලා rust අයින් කරන්න
✔️ පසුව Anti-Corrosive Paint එකක් ගාන්න
❌ වැදගත්:
මලකඩ උඩට සෘජුව paint ගැහීම වැරදි ක්‍රමයක් — ඒකෙන් වැඩේ long-lasting වෙන්නේ නෑ ❌
⚠️ ආරක්ෂාව මුලින්ම!
ඇස් ආරක්ෂා කරගන්න safety glasses සහ අත් වැසුම් භාවිතා කරන්න අමතක කරන්න එපා 👷♂️🧤
Mahesh Hardware