29/08/2026
TDK Constructions ආයතනයේ රැකියා අවස්ථා සඳහා සේවකයින් බඳවා ගනු ලැබේ!
මේසන් වැඩ, ලේබර් වැඩ, ජිප්සම් වැඩ, ඇලුමිනියම් වැඩ සහ ටයිල් වැඩ සඳහා පළපුරුදු සහ පළපුරුද්ද නොමැති අයද අවශ්‍යයි.
හොඳ වැටුප් සහ අනෙකුත් පහසුකම් සමඟ වැඩ කිරීමට කැමති ඔබ අදම අපව අමතන්න.
TDK Constructions – 077 556 6082.
378/1/4, සමුපකාර මාවත, හබරකඩ, හෝමාගම.