Quarry Shop - Homagama

Quarry Shop - Homagama Importers and Distributors of high-quality equipment & spare parts for the metal QUARRY Industry.

Importers and distributors of all high-quality equipment and spare parts needed for the Metal Quarry and Crushing industry.

කලු ගල් කර්මාන්තයට අවශ්‍ය සියලුම උසස් තත්වයේ උපාංග සහ අමතර කොටස් ගෙන්වා දිවයින පුරා බෙදාහරින්නෝ.

மெட்டல் குவாரி மற்றும் நெரிதல் தொழிலுக்கு தேவையான அனைத்து உயர்தர உபகரணங்கள் மற்றும் மாற்று பாகங்களை இறக்குமதி செய்து நாடு முழுவதும் விநியோகம் செய்பவர்கள்

කලුගල් කුඩු කරගන්න​.කෙමිකල් පවුඩර් කිලෝ 1 රු.120/= ක් පමණයි.අමතන්න -070 2 712 712
10/10/2024

කලුගල් කුඩු කරගන්න​.
කෙමිකල් පවුඩර්
කිලෝ 1 රු.120/= ක් පමණයි.
අමතන්න -070 2 712 712

G-10 සහ G-20 හැමර් ගල් කැඩීම සඳහා හෝමාගම කොරිශොප් වෙතින් දැන් ලබාගත හැක​.අමතන්න -070 2 712 712
09/10/2024

G-10 සහ G-20 හැමර්
ගල් කැඩීම සඳහා
හෝමාගම කොරිශොප් වෙතින් දැන් ලබාගත හැක​.
අමතන්න -070 2 712 712

ආරක්‍ෂා සහිතව වැඩ කරන්න​.අත් ආවරණ පළඳින්න​.කප් ග්ලවුස්රු.300/=ක් පමණයි.අමතන්න -070 2 712 712
08/10/2024

ආරක්‍ෂා සහිතව වැඩ කරන්න​.
අත් ආවරණ පළඳින්න​.
කප් ග්ලවුස්
රු.300/=ක් පමණයි.
අමතන්න -070 2 712 712

බට්න් 7  බිට් .32 ,34,38,40,42 ප්‍රමාණ වලින් ලබාගත හැක​.ඩිලිවරි පහසුකම් සහිතයි.32mm =1100/=34mm =1200/=38mm=1300/=40mm =...
07/10/2024

බට්න් 7 බිට් .
32 ,34,38,40,42 ප්‍රමාණ වලින් ලබාගත හැක​.
ඩිලිවරි පහසුකම් සහිතයි.
32mm =1100/=
34mm =1200/=
38mm=1300/=
40mm =1350/=
42mm =1400/=
අමතන්න අදම - 070 2 712 712

Jaw Plates 250*400 Fix =59000/=More=69000/=ඔබට අවශ්‍ය කරන ජෝ පලු පොඩි පලුව =59000/=ලොකු පලුව =69000/=මෙම අනගි අවස්ථාව මඟ...
05/10/2024

Jaw Plates
250*400
Fix =59000/=
More=69000/=
ඔබට අවශ්‍ය කරන ජෝ පලු
පොඩි පලුව =59000/=
ලොකු පලුව =69000/=
මෙම අනගි අවස්ථාව මඟහැර ගන්න එපා.
අමතන්න​-070 2 712 712

නයිලෝන් කඹ දැන් අපෙන් ලබාගත හැක​.හෝමාගම කොරිශොප් වෙතින්070 2 712 712
04/10/2024

නයිලෝන් කඹ දැන් අපෙන් ලබාගත හැක​.
හෝමාගම කොරිශොප් වෙතින්
070 2 712 712

BB Brand එකෙන් අලුත්ම බිට් එකක් බට්න් (7) හතේ බිට් එකක් මේක​ 32/34/38/40/42 සයිස්වලින් ගන්න පුලුවන්.හෝමාගම කොරිශොප් වෙති...
03/10/2024

BB Brand එකෙන් අලුත්ම බිට් එකක්
බට්න් (7) හතේ බිට් එකක් මේක​
32/34/38/40/42 සයිස්වලින් ගන්න පුලුවන්.
හෝමාගම කොරිශොප් වෙතින් ලබාගත හැක​.
අමතන්න අදම අප - 070 2 712 712
32mm =1100/=
34mm =1200/=
38mm =1300/=
40mm =1350/=
42mm =1400/=

ටොගල් ප්ලේට් ඇත​.13"13.5"14"14.5" ප්‍රමාණවලින් ලබාගැනීමට හැක​.අමතන්න -070 2 712 712
01/10/2024

ටොගල් ප්ලේට් ඇත​.
13"
13.5"
14"
14.5" ප්‍රමාණවලින් ලබාගැනීමට හැක​.
අමතන්න -070 2 712 712

සබ්මර්සිබල් වතුර පොම්ප ඇත​.අඟල් 2 සහ 3/4 ප්‍රමාණවලින් දැන් ලබාගත හැක​.අදම අප අමතන්න​-070 2 712 712ඩිලිවරි මගින් හෝ ප්‍රද...
30/09/2024

සබ්මර්සිබල් වතුර පොම්ප ඇත​.
අඟල් 2 සහ 3/4 ප්‍රමාණවලින් දැන් ලබාගත හැක​.
අදම අප අමතන්න​-070 2 712 712
ඩිලිවරි මගින් හෝ ප්‍රදර්ශනාගාරය වෙත පැමිණ ලබාගැනීමේ හැකියාව සහිතයි

ගල් කුඩු කරන කෙමිකල් පවුඩර් නවතම තොග පැමිණියා.කිලෝ 1ක් රු.120 ක් පමණයි.අදම අමතන්න -070 2712 712
27/09/2024

ගල් කුඩු කරන කෙමිකල් පවුඩර්
නවතම තොග පැමිණියා.
කිලෝ 1ක් රු.120 ක් පමණයි.
අදම අමතන්න -070 2712 712

නියම කොලිටි එකේ ජේ.සී.බී. දත් හෙව්ව ද​?අලුත්ම අලුත් තොග පැමිණියා.ජේ.සී.බී නෝවා දත​අපි දෙන්නම් හොදම කොලිටි දත්දෙන්න කෝල් ...
26/09/2024

නියම කොලිටි එකේ ජේ.සී.බී. දත් හෙව්ව ද​?
අලුත්ම අලුත් තොග පැමිණියා.
ජේ.සී.බී නෝවා දත​
අපි දෙන්නම් හොදම කොලිටි දත්
දෙන්න කෝල් එකක් අපිට 070 2 712 712
දතක මිල රු.2550/=
අපි හෝමාගම කොරි ශොප් එකෙන්.

කම්ප්‍රෙෂර් හෝස් හොඳ කොලිටි එකකින් හෙව්ව ද​?අපි ගෙනාවා හොඳම හෝස්  සයිස් එක 3/4මීටර් 50 රු.34,100/=මීටර් 30 රු.20,500/=අම...
25/09/2024

කම්ප්‍රෙෂර් හෝස් හොඳ කොලිටි එකකින් හෙව්ව ද​?
අපි ගෙනාවා හොඳම හෝස්
සයිස් එක 3/4
මීටර් 50 රු.34,100/=
මීටර් 30 රු.20,500/=
අමතන්න අපිව අදම -070 2 712 712
ඩිලිවරි පහසුකම් ඇත​.

Address

Homagama
10200

Telephone

+94702712712

Website

Alerts

Be the first to know and let us send you an email when Quarry Shop - Homagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Quarry Shop - Homagama:

Share

Category