Weerasiri Hardware - වීරසිරි හාඩ්වෙයාර්

Call

Weerasiri Hardware - වීරසිරි හාඩ්වෙයාර් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Weerasiri Hardware - වීරසිරි හාඩ්වෙයාර්, Hardware shop, Kottala-Banduragoda Road, Kaleliya Pallewela.

🔥 FAN MOTOR – Weerasiri Hardware 🔥💨 ශක්තිමත් Airflow එකක් | දිගුකාලීන භාවිතය | නිහඬ ක්‍රියාකාරීත්වය✅ 18mm – Full Copper✅...
08/09/2026

🔥 FAN MOTOR – Weerasiri Hardware 🔥
💨 ශක්තිමත් Airflow එකක් | දිගුකාලීන භාවිතය | නිහඬ ක්‍රියාකාරීත්වය
✅ 18mm – Full Copper
✅ 20mm – Full Copper
✅ High Performance
✅ Durable & Reliable
✅ Easy to Install
🏠 ගොඩනැගිලි ද්‍රව්‍ය ඇතුළු සියලුම Hardware අවශ්‍යතා සඳහා අපව අමතන්න!
📍 Weerasiri Hardware
No. 04, Borukgamuwa, Pallewela
(Borukgamuwa School අසල)
📞 071 327 5017
👉 හොඳම ද්‍රව්‍ය පහසු මිලට!
WEERASIRI HARDWARE – BUILDING YOUR TOMORROW 🛠️

🔥 WEERASIRI HARDWARE වෙතින් නවතම ගෑස් රෙගියුලේටර්! 🔥🔧 VISION V168I – Low Pressure Gas Regulator✅ Full Zinc Body✅ Premium...
26/08/2026

🔥 WEERASIRI HARDWARE වෙතින් නවතම ගෑස් රෙගියුලේටර්! 🔥

🔧 VISION V168I – Low Pressure Gas Regulator
✅ Full Zinc Body
✅ Premium Quality
✅ SLS 1180 ප්‍රමිතිය
✅ Made in Indonesia 🇮🇩
✅ වසර 1ක වගකීමක් 🛡️

ගුණාත්මකභාවය සහ ආරක්ෂාව සමඟ ඔබේ නිවසට විශ්වාසයෙන්ම තෝරාගන්න. ❤️

📍 ස්ථානය: බොරූක්ගමුව, පල්ලේවෙල
📞 විමසීම්: 071 327 5017

🏪 Weerasiri Hardware
ඔබේ ගොඩනැගිලි හා ගෘහස්ථ අවශ්‍යතා සඳහා විශ්වාසනීය තේරීම! ❤️

ඔන්න ඔයාලා හෙව්ව ඔයිල් පම්ප් එක ආයෙමත් රීස්ටොක් උනා...😍
24/08/2026

ඔන්න ඔයාලා හෙව්ව ඔයිල් පම්ප් එක ආයෙමත් රීස්ටොක් උනා...😍

වීරසිරි හාඩ්වෙයාර් 🏠🔨🏗️ ගොඩනැගිලි ද්‍රව්‍ය සියල්ල එකම තැනකින්!🔹 සිමෙන්ති වර්ග🔹 කම්බි🔹 තීන්ත වර්ග🔹 ඇණ වර්ග🔹 PVC බට හා උපා...
23/08/2026

වීරසිරි හාඩ්වෙයාර් 🏠🔨

🏗️ ගොඩනැගිලි ද්‍රව්‍ය සියල්ල එකම තැනකින්!

🔹 සිමෙන්ති වර්ග
🔹 කම්බි
🔹 තීන්ත වර්ග
🔹 ඇණ වර්ග
🔹 PVC බට හා උපාංග
🔹 උළු
🔹 ගඩොල්
🔹 වයරින් උපකරණ

💥 සියළු දේ පහසු මිලට! 💥

ගුණාත්මක භාණ්ඩ • සාධාරණ මිල • විශ්වාසනීය සේවාව

📍 නො. 04, බෝරුක්ගමුව, පල්ලෙවෙල
📌 බෝරුක්ගමුව පාසල අසල

📞 071 327 5017
📞 077 078 9787
💬 WhatsApp: 071 327 5017

👉 ඔබේ ගොඩනැගිලි අවශ්‍යතාවයට වීරසිරි හාඩ්වෙයාර් සමඟ එක්වන්න! ❤️

#වීරසිරිහාඩ්වෙයාර්

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා...🙏🙏🙏
29/06/2026

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා...🙏🙏🙏

30/05/2026
පින්බර වෙසක් මංගල්‍යක් වේවා...🙏🙏🙏
30/05/2026

පින්බර වෙසක් මංගල්‍යක් වේවා...🙏🙏🙏

18/02/2026

නඩු දාගන්නෙ නැතුව ගෙදර ඉන්න Classique GLO ගෙදර ගෙන්න!

ලැබුවා වූ 2026 නව වසර ඔබ සැමට සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා....🥰🥰🥰
31/12/2025

ලැබුවා වූ 2026 නව වසර ඔබ සැමට සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා....🥰🥰🥰

Address

Kottala-Banduragoda Road
Kaleliya Pallewela
11150

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94713275017

Website

Alerts

Be the first to know and let us send you an email when Weerasiri Hardware - වීරසිරි හාඩ්වෙයාර් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category