EMTOP Sri Lanka

EMTOP Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from EMTOP Sri Lanka, Tools/Equipment, No. 288, Colombo Road, Kandy.
(1)

ලොවක් එළිය කළ අප සම්බුදු අමා මෑණි ගෞතම බුදු රජාණන් වහන්සේගේ, ඉපදීම, බුදුවීම, පිරිණිවන් පෑම යන ශ්‍රී තෙමගූල සිදු වු උතුම්...
29/05/2026

ලොවක් එළිය කළ අප සම්බුදු අමා මෑණි ගෞතම බුදු රජාණන් වහන්සේගේ, ඉපදීම, බුදුවීම, පිරිණිවන් පෑම යන ශ්‍රී තෙමගූල සිදු වු උතුම් වෙසක් පෝය දින අදයි. ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා..!

29/05/2026

ඕනම වැඩ බිමකටම නැතුවම බැරි බර අවිය තමයි Emtop Cordless Rotary Hammer එක.වයර් දිග මදි කිය කිය ලතවුණා දැන් ඇති. ඔයාගේ වැඩ බිමේ වැඩ නිදහසේ කරගන්න, බැටරිය තියෙන නිසා කරන්ට් එක ඕන නෑ, චාර්ජ් කරා වැඩ කරා. ඉතින් මේ වගේ බර අවියක් නෙවෙයිද ඔයාගේ වැඩ බිමටත් ඕනේ.

Wishing you a blessed Hajj filled with faith, peace, and countless blessings.May this sacred journey bring happiness, st...
28/05/2026

Wishing you a blessed Hajj filled with faith, peace, and countless blessings.
May this sacred journey bring happiness, strength, and prosperity to you and your loved ones.

Hajj Mubarak from EMTOP!

21/05/2026

Emtop Cordless Vacuum cleaner එකක් තියෙනවා කියන්නේ ඔයාට පුළුවන් ඔයාගේ වාහනය ඕනම වෙලාවක පිරිසිදු කරගන්න. 12V Voltage එකක් තියෙන, 0.5 Dust capacity එකක් තියෙන මේ Emtop Vacuum Cleaner එකෙන් ඔයාට පුළුවන් ටක් ටක් ගාලා ඔයාගේ කාමරය වුණක් ඉක්මනින් අස්කරගන්න.

ලිතියම් අයන් බැටරි එකක් සමඟින් එන Emtop උපකරණ නිවසේ සහ වැඩබිමේ වැඩවලට ගැළපෙනම තේරීමයි.
18/05/2026

ලිතියම් අයන් බැටරි එකක් සමඟින් එන Emtop උපකරණ නිවසේ සහ වැඩබිමේ වැඩවලට ගැළපෙනම තේරීමයි.

කපන්න කපන්න ආස හිතෙන,කැපුම් කලාවේ පෙරලිකාරයා Emtop ඕනම දෙයක් කපන්න, Emtop තමයි හොඳම..
18/05/2026

කපන්න කපන්න ආස හිතෙන,

කැපුම් කලාවේ පෙරලිකාරයා Emtop

ඕනම දෙයක් කපන්න, Emtop තමයි හොඳම..

18/05/2026

හඩ්ඩෙක් වගෙ වඩ්ඩෙක් වෙන් නැතුව වැඩ්ඩෙක් වගෙ වඩ්ඩෙක් වෙන්න.

ලෝකෙ දියුණු වෙද්දි අපිත් දැන් දියුණු ක්‍රම වලට යන්න ඕනි. අපේ කාර්යාක්ශමතාවය සහ Perfect Finishing එකකට හොදම භාණ්ඩේ EMTOP Electric Planer.

17/05/2026

ඕනම විසිතුරු නිර්මාණයකට,Grinding, Cutting, Sanding සහ Polishing බය නැතුව කරගන්න Emtop Mini Grinder එක තමයි Professional විසඳුම.

Emtop Mini cut-off Tool එක කියන්නේ හැසිරවීමේ පහසුව අතින් උපරිම, නවිනතම තාක්ෂණය අතින් පරිපුර්ණ, ඔයාගේ වැඩබිමේ වැඩ ලේසි කර...
14/05/2026

Emtop Mini cut-off Tool එක කියන්නේ හැසිරවීමේ පහසුව අතින් උපරිම, නවිනතම තාක්ෂණය අතින් පරිපුර්ණ, ඔයාගේ වැඩබිමේ වැඩ ලේසි කරන හොඳම Power Tool එක.

Address

No. 288, Colombo Road
Kandy
20450

Alerts

Be the first to know and let us send you an email when EMTOP Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to EMTOP Sri Lanka:

Share