10/06/2026
ඔබේ වෘත්තීය ජීවිතයේ මීළඟ පියවර තබන්න අපගේ කණ්ඩායමට අදම එක්වන්න! 📢
St. Anthony’s ආයතනයේ පුරප්පාඩුව පවතින පහත සඳහන් තනතුරු සඳහා පළපුරුදු සහ කැපවීමෙන් වැඩ කළ හැකි දක්ෂ පිරිමි පුද්ගලයින් වහාම බඳවා ගැනේ:
✅ අභ්‍යන්තර විගණන නිලධාරී (Internal Audit Officer)
✅ දත්ත ඇතුලත් කිරීමේ ක්‍රියාකරු (Data Entry Operator)
💰 ආකර්ෂණීය වැටුප් සහ වෘත්තීය දියුණුව සඳහා මගපෙන්වීම් සහිතයි.
🚀 අයදුම් කළ යුතු ආකාරය:
ඔබේ අයදුම්පත [email protected] වෙත එවන්න හෝ වැඩි විස්තර සඳහා අමතන්න:
📞 0778048519