Visit the world

Visit the world ජිවිතය ආදරනීයව ගත
කරන්න..

18/05/2026

රත්නපුර වේවැල්වත්ත මාර්ගයේ සුන්දර දිය ඇලි කිහිපයක් ඇත. ඉන් එකක් වන මෙම ස්තානය දෙහන ඇල්ල ලෙස හදුන්වන අතර මනරම් ස්තානයකි.. සුන්දරත්වය විදීමට යන කෙනෙකුට මෙම මාර්ගයේ ගමන් කිරිම ඉතාම වටිනා අවස්තාවක් වනු ඇත...

16/05/2026
🌼🌼ගැරඬි ගිනි ඇල්ල 🌼🌼       ගැරඬිගිනි ඇල්ල (Gerandigini Falls) යනු ශ්‍රී ලංකාවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ, තවලන්තැන්න ප්‍රද...
15/05/2026

🌼🌼ගැරඬි ගිනි ඇල්ල 🌼🌼
ගැරඬිගිනි ඇල්ල (Gerandigini Falls) යනු ශ්‍රී ලංකාවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ, තවලන්තැන්න ප්‍රදේශයේ පිහිටා ඇති සුන්දර දිය ඇල්ලකි.
නුවරඑළියේ සිට මහනුවර දෙසට ගමන් කරන විට තවලන්තැන්න ප්‍රදේශයේ මෙම ඇල්ල පිහිටා ඇත.
මීටර් 100ක් පමණ උසැති මෙය, ලංකාවේ 18 වැනියට උසම දිය ඇල්ල ලෙස සැලකේ.
මෙම දිය ඇල්ල ඉහළ සිට පහළට පියගැට පෙළක් මෙන් ඇද හැලෙන අතර, ඉතාමත් දර්ශනීය පරිසරයක පිහිටා ඇත.

15/05/2026

Beautifull Place...

Address

Meriyan Waththa
Mirigama
11200

Alerts

Be the first to know and let us send you an email when Visit the world posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share