13/05/2026
🏠 ඔබෙත් නිවසේ වතුර පීඩනය (Water Pressure) අඩුද?
දිවයින පුරා free Delivery
නිතරම වෝටර් පොම්පය ස්විච් එකෙන් දාන්නයි නිවන්නයි සිදුවීම ඔබටත් කරදරයක්ද?
එහෙනම් මෙන්න ඒකට නියම විසඳුම!
Power Action වෙතින් ගෙන එන නවතම තාක්ෂණයෙන් යුත් PAC01 Pump Auto Controller එක දැන් ඔබට ලබාගත හැක.
💡ප්‍රධාන විශේෂාංග:
• පීඩනය පාලනය: 1.2 - 3.0 bar දක්වා පීඩනය අවශ්‍ය පරිදි සකසා ගත හැක
• උපරිම පීඩනය: 10 bar
• බලය: 1100W මෝටර් සඳහා භාවිතා කළ හැක
• ආරක්ෂාව: 60°C දක්වා උෂ්ණත්වයට ඔරොත්තු දෙයි
• වගකීම: වසරක පූර්ණ වගකීමක් සහිතයි (1 Year Warranty)
⭕️මිල: රු. 6,900/- පමණයි!
ඔබේ ඇණවුම අදම වෙන්කරවා ගැනීමට අපට පණිවිඩයක් එවන්න නැතිනම් අමතන්න:
📞 0777 31 6063
📍 ඉක්මන් කරන්න, දැන්ම මිලදී ගන්න!