Anuhas ගඩොල් නිෂ්පාදකයෝ

Website

Anuhas ගඩොල් නිෂ්පාදකයෝ ✅ප්‍රමිතිගතව ගඩොල් නිෂ්පාදනය හා ප්‍රවාහනය
🚚 ඔබේ ඉදිකිරීම් සඳහා විශ්වාසදායක සැපයුම
📍 Padalangala | 🇱🇰 Sri Lanka
(2)

29/10/2026

Anuhas ගඩොල් නිෂ්පාදකයෝ
071 044 2480
🇱🇰 ඇඹිලිපිටිය - පදලංගල

New Stocks Available 🧱🚛

26/10/2026

🏠 ඔබේ ඉදිකිරීම් කටයුතු සඳහා විශ්වාසදායක ගඩොල් සැපයුමක් අපෙන්

ඔබගේ නිවසේ හෝ වෙනත් ඕනෑම ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ශක්තිමත් තෙතමනයට ඔරොත්තු දෙන ගඩොල් විශ්වාසයෙන් යුතුව අපගෙන් ඇණවුම් කරන්න. 🧱

✅ අඩුම මිලට ප්‍රමිතිගත ගඩොල්
✅ ගඩොල් ප්‍රවාහන පහසුකම්
✅ ඕනෑම මොහොතකදී අඛණ්ඩ සැපයුමක්
✅ පහසු හා කාර්යක්ෂම සේවාවක්

🚛 මිල ගණන් සහ බෙදාහැරීමේ විස්තර දැනගැනීමට අප අමතන්න

📞 ඇණවුම් සහ විස්තර සඳහා:
☎️ 0710 442 480
🏭 ඇඹිලිපිටිය - පදලංගල

Anuhas Bricks Manufacturers
ඔබේ ඉදිකිරීම් කටයුතු සඳහා විශ්වාසදායක ගඩොල් සැපයුම්කරු

#ගඩොල්

15/10/2026

ප්‍රමිතිගත ගඩොල් නිෂ්පාදනය සහ බෙදාහැරීමේ විශ්වාසනීය නාමය..
🏠 Anuhas Bricks Manufacturers

නියමිත ප්‍රමිතීන්ට අනුව පෝරණු තුල නිසි පරිදි ශක්තිමත්ව නිෂ්පාදනය කරන අපගේ ගඩොල්,

©උසස් ප්‍රමිතියකින් යුක්තයි. ✔️
©ශක්තිමත් හා දිගුකාලීන පැවැත්මක් ✔️
©විශ්වාසදායක සේවාව ✔️
©අතරමැදියන් නොමැති ප්‍රවාහනය ✔️

ගඩොල් ඇණවුම් සහ විස්තර සඳහා විමසන්න
📞 0710 442 480

අප සමඟ එක්වූ ඔබ සැමට ස්තූතියි💯❤️



























#ගඩොල්

03/10/2026

🤔 හුඟක් අය අපෙන් අහල තිබ්බා ඔයාලගෙ ගඩොල්වල ප්‍රමිතිය කොහොමද කියල, ඇයි ඔයාලගෙ ගඩොල් මෙච්චර මිල අඩු කියල වගේ දේවල් ගැන,

ප්‍රශ්න ඔක්කොටම උත්තර මෙතැන තියෙනවා....💯

1. අපේම භූමි ප්‍රදේශවල ගඩොල් සඳහා සුදුසු රතු පසක් තෝරාගෙන අච්චුවලින් නියමිත මිනුමට අපි මුලින්ම ගඩොල් කපාගැනීම සිදුකරනවා.

2. ඒ විදියට කපපු ගඩොල් දවස් කිහිපයක් අව්වේ වියලා ගඩොල් පෝරණු තුලට අට්ටි ගැසීමක් සිදුකරනවා.

3. ඊට පස්සෙ දහයියා හෝ සුලභතාවය මත දර භාවිතා කරල හොදින් ගඩොල් ඒකාකාර උෂ්ණත්වයකින් දවස් කිහිපයක් පුළුස්සා ගන්නවා.

4. මේ විදියට හොඳට පිලිස්සුණු ගඩොල් වලින් කැටයක් අරන් අපි වතුර පුරවපු ලොකු භාජනයකට දාලා දවස් කිහිපයක් පරීක්ෂා කරල බලනව.

5. මෙන්න මේ විදියට තමයි ගඩොලක් ශක්තිමත් විදියට වැස්සකට අහුවුනත් දිය නොවෙන බව තහවුරු කරල අවසානයේ අතරමැදියෝ නැතුව අපේම ලොරියකින් අඩුම මිලට ප්‍රවාහනය කරලත් දෙන්න පුළුවන් වෙන්නෙ.

6. ඔන්න ඔය දේවල් ටික නිසා අපිට ප්‍රවාහනයේදීත් පෝරණුවෙන් ගන්න කොලිටියෙන්ම සයිට් එකට ගඩොල් දෙකට කැඩෙන්නෙ නැතුව,ගඩොල් කුඩුවෙන්නෙ නැතිව ගේන්න පුළුවන්.

✅🧱 ඉතිං ඔයාලටත් හොඳ ප්‍රමිතියට ගඩොල් ගන්න නම් අපිට අනිවාරෙන්ම කෝල් එකක් හරි වට්සැප් මැසේජ් එකකින් හරි දාලා බලන්න

🏘️ Anuhas ගඩොල් නිෂ්පාදකයෝ
🇱🇰 ඇඹිලිපිටිය - පදලංගල
☎️ 0710 442 480

#ගඩොල්

30/09/2026

💯 අඩුම මිලට වැඩිම ප්‍රමිතියක් Anuhas ගඩොලින්🧱

🚛 Today Delivered 10,000 Engineer Bricks to Matara ✅

🏘️ Anuhas Bricks Manufacturers
🇱🇰 ඇඹිලිපිටිය - පදලංගල
📞 071 044 2480

#ගඩොල්

20/09/2026

ප්‍රමිතිගත ඉංජිනේරු ගඩොල් නිෂ්පාදනය සහ බෙදාහැරීමේ විශ්වාසනීය නාමය..
🏠 Anuhas Bricks Manufacturers

නියමිත ප්‍රමිතීන්ට අනුව පෝරණු තුල නිසි පරිදි ශක්තිමත්ව නිෂ්පාදනය කරන අපගේ ගඩොල්,

©උසස් ප්‍රමිතියකින් යුක්තයි. ✔️
©ශක්තිමත් හා දිගුකාලීන පැවැත්මක් ✔️
©විශ්වාසදායක සේවාව ✔️
©අතරමැදියන් නොමැති ප්‍රවාහනය ✔️

ගඩොල් ඇණවුම් සහ විස්තර සඳහා විමසන්න
📞 0710 442 480

අප සමඟ එක්වූ ඔබ සැමට ස්තූතියි💯❤️



























#ගඩොල්

💯හොඳම ප්‍රමිතියේ ගඩොල් දැන් ඔබේ වැඩබිමටම🚚ප්‍රමිතිගත ගඩොල් නිෂ්පාදනය සහ බෙදාහැරීමේ විශ්වාසනීය නාමය..🏠 Anuhas Bricks Manuf...
17/09/2026

💯හොඳම ප්‍රමිතියේ ගඩොල් දැන් ඔබේ වැඩබිමටම🚚

ප්‍රමිතිගත ගඩොල් නිෂ්පාදනය සහ බෙදාහැරීමේ විශ්වාසනීය නාමය..
🏠 Anuhas Bricks Manufacturers

නියමිත ප්‍රමිතීන්ට අනුව පෝරණු තුල නිසි පරිදි ශක්තිමත්ව නිෂ්පාදනය කරන අපගේ ගඩොල්,

©උසස් ප්‍රමිතියකින් යුක්තයි. ✔️
©ශක්තිමත් හා දිගුකාලීන පැවැත්මක් ✔️
©විශ්වාසදායක සේවාව ✔️
©අතරමැදියන් නොමැති ප්‍රවාහනය ✔️

ගඩොල් ඇණවුම් සහ විස්තර සඳහා විමසන්න
📞 0710 442 480

අප සමඟ එක්වූ ඔබ සැමට ස්තූතියි💯❤️

#ගඩොල්

10/09/2026

🧱ශක්තිමත් ඉදිකිරීමක් පටන් ගන්නේ ශක්තිමත් ගඩොලකින්මයි!

වසර 20ක විශ්වාසනීය පාරිභෝගික සේවාව සමඟින්, අතරමැදියන්ගෙන් තොරව හොඳින් පිළිස්සූ උසස්ම ප්‍රමිතියේ ගඩොල් සාධාරණම මිලට ලබාගන්න.

✅ ශක්තිමත් ප්‍රමිතිගත නිමාව
✅ තෙතමනයට ඔරොත්තු දෙන කල්පැවැත්ම
✅ අපගේම ප්‍රවාහන සේවාව 🚛
✅ දිවයින පුරා සීමාසහිත බෙදාහැරීම🇱🇰

ගඩොල් ඇණවුම් සහ විස්තර සඳහා විමසන්න
📞 0710 442 480

අප සමඟ එක්වූ ඔබ සැමට ස්තූතියි💯❤️

#ගඩොල්

06/09/2026

✅ඇඹිලිපිටියේ සිට කුරුණෑගල ප්‍රදේශයේ වැඩබිමකට රැගෙන ගිය ඉංජිනේරු ගඩොල් ඇණවුම🧱

💯 කල්පැවැත්මෙන් සහ ශක්තියෙන් ඉහළම තත්ත්වයේ ගඩොල් සාධාරණම මිලට ලබාගන්න.නිසි උෂ්ණත්වයට පුළුස්සා සකසන ලද අපගේ ගඩොල්, ඔබේ නිවසේ, වැඩබිමේ ශක්තිය තීරණය කරනු ඇත.

📞 ඇණවුම් සහ විමසීම්: 0710 442 480
🏭 ඇඹිලිපිටිය - පදලංගල















゚viralシ



Address

Padalangala

Alerts

Be the first to know and let us send you an email when Anuhas ගඩොල් නිෂ්පාදකයෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share