Omeesha Enterprises

Omeesha Enterprises Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Omeesha Enterprises, Tools/Equipment, Pirivena Road pinwatta panadura, Panadura.

22/06/2026

0712473281
0777738800
0382294377

රු. 27,000 හිල්ටි එක රු. 20000/= කට. ලංකාවේ ඕනෑම තැනකට නොමිලේ නිවසටම Delivery කරනවා &toolshop #𝐰𝐚𝐝𝐝𝐮𝐰𝐚

22/06/2026
❤️ Real heroes don't wear capes—they build our world with their own hands.From teaching us how to use our first tools to...
21/06/2026

❤️ Real heroes don't wear capes—they build our world with their own hands.
From teaching us how to use our first tools to showing us how to navigate life, fathers are our ultimate guides. Today, we honor their hard work, sacrifice, and endless support.
Wishing a blessed and Happy Father’s Day to all the amazing dads out there! 🥂

16/06/2026

Supiri offers හැමදාම ඔයාලගෙ ගේන වාද්දූව ලාල් Distributors අපි ඔන්න ගෙනාව තවත් සුපිරි Offer කීපයක්ම...

X cort 4 grinder එකයි
Wadfow 13mm 650 w මෙන්න මේ drill එකයි දෙකම ඔයාට රු 13290/= කට අපෙන් මිලදීගන්න පුලුවන්....

වෙන වෙනම ගත්තොත් 15500 ක් වෙන මේ සෙට් එක කවුරුත් දෙන්නෙ නැති ගානකට වසරක වගකීමකුත් එක්ක රු 13290/= කට දෙන්නෙ ලාල් Distributors අපි විතරයි...

ඒවගේම බාර් 130 ක පවර් එකක් තියන වොට් 1600 ක බලයක් තියන රු 30000 ක් වටින මේ Lion pressure washer එක අපි රු 24990 කට ඔයාලට දෙනවා ඒ වුතරක් නෙවෙයි වසරක company warranty එකකුත් එක්කමයි අපි මේක දෙන්නෙ..

ඉතින් මෙ වගේ තවත් offers ගොඩක් අපි ළඟ තියනවා දැන්ම මේ නම්බස් වලින් අපිව contact කරගන්න

හොදම Quality භාන්ඩ රට පුරාම බෙදන අපි වාද්දූව Lal distributors & TOOLS SHOP
Omeesha Enterprises

29/05/2026

කුල්ලූපමං වෝ භික්ඛවේ ධම්මං දේසිස්සාමි. නිත්ථරණත්ථාය නො ගහණත්ථාය...

මහණෙනී, මම ධර්මය පහුරක් වැනිය
එය වූ කළී සංසාර සාගරයෙන් එතර වීමට විනා
කරතබාගෙන යාමට නොවේ...

ඔබ සැමට අරුත්බර ධර්මාලෝකයෙන් සිත් පහන්කරවන උතුම් වෙසක් මංගල්‍යයක් වේවා...

මෙ සුභාසිංශන වාද්දූව lal distributors and tool shop සහ OMEESHA enterprises වෙතිනි....

29/05/2026

ඕනම වැඩ බිමකටම නැතුවම බැරි බර අවිය තමයි Emtop Cordless Rotary Hammer එක.වයර් දිග මදි කිය කිය ලතවුණා දැන් ඇති. ඔයාගේ වැඩ බිමේ වැඩ නිදහසේ කරගන්න, බැටරිය තියෙන නිසා කරන්ට් එක ඕන නෑ, චාර්ජ් කරා වැඩ කරා. ඉතින් මේ වගේ බර අවියක් නෙවෙයිද ඔයාගේ වැඩ බිමටත් ඕනේ.

Wishing You a Blessed and Joyful Eid Mubarak! 🌙✨On this auspicious occasion of Eid, we extend our warmest greetings and ...
27/05/2026

Wishing You a Blessed and Joyful Eid Mubarak! 🌙✨
On this auspicious occasion of Eid, we extend our warmest greetings and heartfelt wishes to our valued customers, partners, and friends. May this beautiful day bring endless blessings, peace, good health, and success to your home and business.
Thank you for your continued trust and for letting us be a part of your daily lives and homes. Enjoy the celebrations with your loved ones! 🕊️❤️
✨ From the management and staff at:
Lal Distributors - Tools Shop 🛠️
Lal Distributors - Home Appliances 🏡
Omeesha Enterprises 🌟
HardwareBusiness

26/05/2026

ඕනම විසිතුරු නිර්මාණයකට,Grinding, Cutting, Sanding සහ Polishing බය නැතුව කරගන්න Emtop Mini Grinder එක තමයි Professional විසඳුම.

Address

Pirivena Road Pinwatta Panadura
Panadura
12500

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Omeesha Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share