Dewdunu Cakes and academy

Call

Dewdunu Cakes and academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dewdunu Cakes and academy, church Road Thalangama south, Pelawatta.

✨🎂 Dewdunu Cake & Academy 🎂✨

රසය, ගුණාත්මකභාවය සහ අලංකාර නිමාව එකට එක්වන තැන... ❤️

ඔබගේ සෑම විශේෂ මොහොතක්ම තවත් මතකයේ රැඳෙන ලෙස, ඔබගේ කැමැත්තට අනුව අතිශය සුවිශේෂී කේක් නිර්මාණය කිරීමට අපි සූදානම්.

එකතු වෙන්න අපිත් එක්ක රසවත් මතක පැණි රසින් පුරවන්න

⭕ආරම්භක මට්ටමේ කේක් පාඨමාලාවක්⭕                   (Basic Cake Course)  ආධුනිකයෙකුට මුල සිටම සාර්ථකව කේක් සෑදීමට අවශ්‍ය ප...
04/08/2026

⭕ආරම්භක මට්ටමේ කේක් පාඨමාලාවක්⭕ (Basic Cake Course)

ආධුනිකයෙකුට මුල සිටම සාර්ථකව කේක් සෑදීමට අවශ්‍ය ප්‍රායෝගික සහ සිද්ධාන්තික දැනුම ලැබෙන පරිදි විෂය නිර්දේශය සකසා ඇත ...

​සාමාන්‍යයෙන් මූලික කේක් පාඨමාලාවකට ඇතුළත් විය යුතු ප්‍රධාන විෂය කරුණු පහත පරිදි කොටස් කිහිපයකට බෙදා වෙන් කර උගන්වනු ලැබේ ....

⭕ ​1. මූලික සිද්ධාන්ත සහ උපකරණ හඳුනාගැනීම (Theory & Basic Tools)

✅ ​අමුද්‍රව්‍ය පිළිබඳ දැනුම:

පිටි, සීනි, බටර්, බිත්තර, බේකින් පවුඩර් ආදියේ කාර්යභාරය සහ නිවැරදි ප්‍රමාණයන් මැනගන්නා ආකාරය (Measuring techniques).

✅ ​උපකරණ භාවිතය:

බේකින් පෑන්, මික්සර්, අවන් (Oven) භාවිතය සහ උෂ්ණත්වය පාලනය කිරීම (180°C වැනි මූලික උෂ්ණත්වයන් තේරීම).

✅ ​ආරක්ෂාව සහ සනීපාරක්ෂාව:

කෙනෙක් මුළුතැන්ගෙයි අනුගමනය කළ යුතු සනීපාරක්ෂක රීති සහ කේක් කල්තබා ගැනීමේ ක්‍රම.

⭕​ 2. මූලික කේක් වර්ග සෑදීම (Basic Cake Varieties)
​ආධුනිකයන්ට පහසුවෙන් ප්‍රගුණ කළ හැකි කේක් වර්ග කිහිපයක් මෙහිදී පුහුණු කරනු ලැබේ 🤗🔰

✅ ​බටර් කේක් (Butter Cake / Vanilla Cake): ඕනෑම කේක් ශිල්පියෙකුගේ මූලික පදනම.

✅ ​චොක්ලට් කේක් (Chocolate Cake): කොකෝවා පවුඩර් හෝ චොක්ලට් යොදා ගන්නා ආකාරය.

✅ ​ස්පොන්ජ් කේක් (Sponge Cake / Swiss Roll): බිත්තර පදම් කිරීමේ තාක්ෂණය (Egg foaming).

✅ ​කප් කේක් සහ මෆින් (Cupcakes & Muffins): තනි තනිව පිළිගැන්විය හැකි මූලික කේක් වර්ග.

✅ ​රිබන් කේක් හෝ මාබල් කේක් (Ribbon / Marble Cake): වර්ණ සහ රටා එකතු කරන හැටි.

✅ පොල් කේක්

✅ කොෆි කේක්

✅ බිත්තර රහිත කේක්

⭕ ​3. කේක් අයිසිං වර්ග කිපයක් සහ සැරසිලි (Icing & Decoration Basics)

✅​බටර්ක්‍රීම් අයිසිං (Buttercream Icing): මූලික බටර්ක්‍රීම් සාදාගන්නා ආකාරය සහ නිවැරදි පදම ලබාගැනීම.

✅ ෆොන්ඩන්ට්

✅ පාච්මන්ට්

✅ ගම්පෙස්ට්

✅රොයල් අයිසිං

✅​නොසල් භාවිතය (Piping Techniques): Pipe කරන හැටි, මල්, කොළ, සීමා මායිම් (Borders) සහ අකුරු ලිවීමේ මූලික තාක්ෂණය.

✅​කේක් කපන සහ කවර් කරන ආකාරය:

✅කේක් ලේයර් කිරීම (Layering),

✅ක්‍රම් කෝට් කිරීම (Crumb coating) සහ

✅අයිසිං වලින් කේක් එක සිනිඳුවට (Smooth finish) වසා ගැනීම.

⭕ ​4. ව්‍යාපාරික මට්ටමේ මූලික දැනුම (Basic Business Guidance)

✅​පිරිවැය ගණනය කිරීම (Costing & Pricing):

✅අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන පිරිවැය මත පදනම්ව කේක් එකකට මිලක් නියම කරන හැටි.

✅​ඇසුරුම්කරණය (Packaging & Transport): කේක් ආරක්ෂිතව පැක් කිරීම සහ ප්‍රවාහනය.

✅එමෙන්ම ඔබගේ වයාපාරය ලියාපදිංචි කර ගන්නා ආකාරය කේසේද යන්න....

​මෙම පාඨමාලාව පැවැත්වීමට බලාපොරොත්තු වන්නේ දින කිහිපයක වැඩමුළුවක් (Short Workshop) විදිහටයි ...

✴️සතියකට එක් දිනක් බැගින් දින 12ක්

✴️මාස හතරක කාලයක්

✴️එක් කන්ඩායමකට ළමුන් 6 ක් පමනක් නිසා තනි තනිව අවධානය ලබා ගනිමින් ඔබට පුහුනු වීම් කල හැක...

✴️මෙය certificate level පාඨමාලාවක් ලෙසින් සකසා ඇත...

✴️රජයේ පිලිගත් සහතිකයක් ඔබට නිකුත් කරනු ලැබේ

✴️පලමු දින නොමිලේ


😍පලමු තිදෙනා ට වීශේශ වාසි 😍

✅ 🇱🇰 Whatsapp 0777887970

✨🎂 Dewdunu Cake & Academy 🎂✨රසය, ගුණාත්මකභාවය සහ අලංකාර නිමාව එකට එක්වන තැන... ❤️ඔබගේ සෑම විශේෂ මොහොතක්ම තවත් මතකයේ රැඳෙ...
19/07/2026

✨🎂 Dewdunu Cake & Academy 🎂✨

රසය, ගුණාත්මකභාවය සහ අලංකාර නිමාව එකට එක්වන තැන... ❤️

ඔබගේ සෑම විශේෂ මොහොතක්ම තවත් මතකයේ රැඳෙන ලෙස, ඔබගේ කැමැත්තට අනුව අතිශය සුවිශේෂී කේක් නිර්මාණය කිරීමට අපි සූදානම්.

🎂 Birthday Cakes💍 Wedding Cakes👶 Baby Shower Cakes🎓 Graduation Cakes🎉 Anniversary Cakes✨ Custom Design Cakes

Wedding cake structure

✅ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය✅ ආකර්ෂණීය නිමාව✅ සාධාරණ මිල ගණන්✅ ඔබේ අවශ්‍යතාවයට අනුවම නිර්මාණ

📩 අදම ඔබගේ ඇණවුම වෙන්කරවා ගන්න. ඔබ සිතන නිර්මාණය රසයෙන් හා අලංකාරයෙන් යුතුව යථාර්ථයක් බවට පත් කිරීම අපගේ වගකීමයි.

Dewdunu Cake & Academy"Every Cake Tells a Beautiful Story." ✨

Whatsapp 0777887970

Scabiosa flower 🥰At class As a student 😍
19/07/2026

Scabiosa flower 🥰

At class

As a student 😍

✨🎂 Dewdunu Cake & Academy 🎂✨රසය, ගුණාත්මකභාවය සහ අලංකාර නිමාව එකට එක්වන තැන... ❤️ඔබගේ සෑම විශේෂ මොහොතක්ම තවත් මතකයේ රැඳෙ...
09/07/2026

✨🎂 Dewdunu Cake & Academy 🎂✨

රසය, ගුණාත්මකභාවය සහ අලංකාර නිමාව එකට එක්වන තැන... ❤️

ඔබගේ සෑම විශේෂ මොහොතක්ම තවත් මතකයේ රැඳෙන ලෙස, ඔබගේ කැමැත්තට අනුව අතිශය සුවිශේෂී කේක් නිර්මාණය කිරීමට අපි සූදානම්.

🎂 Birthday Cakes💍 Wedding Cakes👶 Baby Shower Cakes🎓 Graduation Cakes🎉 Anniversary Cakes✨ Custom Design Cakes

Wedding cake structure

✅ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය✅ ආකර්ෂණීය නිමාව✅ සාධාරණ මිල ගණන්✅ ඔබේ අවශ්‍යතාවයට අනුවම නිර්මාණ

📩 අදම ඔබගේ ඇණවුම වෙන්කරවා ගන්න. ඔබ සිතන නිර්මාණය රසයෙන් හා අලංකාරයෙන් යුතුව යථාර්ථයක් බවට පත් කිරීම අපගේ වගකීමයි.

Dewdunu Cake & Academy"Every Cake Tells a Beautiful Story." ✨

whatsapp 0777887970

අත්දැකීම් පළපුරුද්ද මේ හැමදේටම දවස ගානේ එකතු වෙන අලුත්  අලුත් දේහරිම තැනකින්....... ඉගන ගන්න ලැබෙන එක වාසනාවක්🥰🥰🥰ඉතින් ,...
09/07/2026

අත්දැකීම්
පළපුරුද්ද
මේ හැමදේටම
දවස ගානේ එකතු වෙන
අලුත් අලුත් දේ
හරිම තැනකින්.......
ඉගන ගන්න ලැබෙන එක
වාසනාවක්
🥰🥰🥰

ඉතින් ,,,
මට හිතුනා
මං කරා 😍

ඇත්තටම මට සතුටුයි
100% ක් නැති වුනත්
ඒ මල නිල් මානෙල් මලක්

මං ආසයි ඉගන ගන්න
කවදාහරි දවසක උගන්නන්න...
මේ වගේම 🥰🥰🥰🥰
සමහර විට මීටත් වඩා හොදට 🫣🫣🫣

ඒ කොහොම වුනත් .....
හැමදාම මට මතකයි ❤️❤️❤️
මගේ මුල
මං හිටපු තැන ...
මං ඉන්න තැන
මට යන්න ඕන තැන 🤗🤗🤗

Thank you so much
International Sugar Studio & Campus

හරිම සතුටින් හිනාවෙලා,,,ආදරනීය මිනිස්සු එක්ක ,, වේලාවකට එහෙන් මෙහෙන් තරහ ගිහින් 😂🫣🤗 හිතින් බනින ගමන්

මං මේ කාලේට ගොඩාක් දේවල් ඉගන ගත්තා
මට ඒ දේවල් හරියටම ඉගැන්නුවා 🥰🥰🥰

ඉතින් ආපහු බොහෝම ස්තුතී
මං ආදරේයි ❤️❤️❤️

🥰

Birthday cake 750gRibbon cakeButter icing coverd Fondant topper Edible Happy birthday amali 🥰
08/07/2026

Birthday cake
750g
Ribbon cake
Butter icing coverd
Fondant topper
Edible

Happy birthday amali 🥰

Address

Church Road Thalangama South
Pelawatta
10120

Telephone

+94777887970

Website

Alerts

Be the first to know and let us send you an email when Dewdunu Cakes and academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share