Isuru Sri - Online Construction Hub

Isuru Sri - Online Construction Hub Construction & building materials, home appliances hardware items and many more - online.

03/11/2022

මේ දිනවල පවතින ආර්ථික අර්බුදය හමුවේ බඩු මිල ඉතා ඉහල ගිය බව නොරහසක්. එම නිසා පොදු ජනතාවගේ නිවාස සිහින අතරමග නතර කිරීමට ඔවුන්ට සිදු වුනා. ඒ වගේම මහා මාර්ග ඇතුලු එනෙකුත් සංවර්ධන කටයුතු අඩාල විය. වෙළෙඳ ව්‍යාපාර කටයුතු වෙනදා මෙන් නොව ඉතාමත් පහල මට්ටමකට ඇද වැටුනේ දෛනිකව කිසිදු ආදායමක් නොමැතිවය. මෙවන් කාලයක් පසු කරන අපි සැමට යහපත් බලාපොරොත්තු දල්වා ගන්නට හැකි වටපිටාවක් ඉදිරියේදී එළබෙනු ඇත. කම්බිවල මිල ගණන් යම් පමනකින් පහල ගොස් ඇති අතර, සිමෙන්ති සදහා මිල සංශෝධනට ඉදිරියේදී ආයතන සමග සාකච්ඡා පවත්වන බව ආරංචි මාර්ග සදහන් කරයි.
ඉසුරු ශ්‍රී අපේ බලාපොරොත්තුව ඔබගේ ඉදිකිරීම් අවශ්‍යතා සපුරාලමින් ඉසුරුමත් අනාගතයක සහකරු වීමටයි. ඉතින් බලාපොරොත්තු අත් නොහැර අවබෝධයෙන,අවදානයෙන් සිටිමු.

Dr Fix it Pidifin 2K 100kg ක් තරුලි කන්ස්ට්‍රක්ශන් වෙත.
12/10/2022

Dr Fix it Pidifin 2K 100kg ක් තරුලි කන්ස්ට්‍රක්ශන් වෙත.

18/09/2022
03/09/2022

සියල්ලන් සතුටු කිරීම කළ හැක්කක් නොවේ.
GOOD NIGHT PEOPLE ❤

Address

Isuru Sri Hardwear, Yapanawaththa, Bawilgamuwa
Pothuhera
60330

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Isuru Sri - Online Construction Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Isuru Sri - Online Construction Hub:

Share