31/05/2026
🪔 සුබ වෙසක් මංගල්‍යයක් වේවා! 🪔
බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරන මෙම පින්බර වෙසක් සමයේදී, ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සතුට, සාමය, සෙත සහ සෞභාග්‍යය පිරි සුබ වෙසක් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරමු.
✨ දයාව, කරුණාව සහ මෛත්‍රියෙන් පිරි සමාජයක් ගොඩනැගීමට අප සැම එක්වෙමු.
Bella Ceylon Engineering
📞 070 494 9945