R. K. Kulatissa - PVT Ltd

R. K. Kulatissa - PVT Ltd ඔබට අවශ්‍ය සියළුම ගොඩනැගිලි ද්‍රව්‍ය, ජල නළ සහ විදුලි උපකරණ ගෙන්වා බෙදාහරින්නෝ

ගෙවත්තේ වැඩ පහසු කරගන්න, විශ්වාසවන්තම සහායකයා දැන් ඔබටත්! 🌱💪​ඔබේ වගාවන් සහ ගෙවත්ත පිරිසිදුව තබා ගැනීමට ඇති හොඳම විසඳුම "...
08/07/2026

ගෙවත්තේ වැඩ පහසු කරගන්න, විශ්වාසවන්තම සහායකයා දැන් ඔබටත්! 🌱💪
​ඔබේ වගාවන් සහ ගෙවත්ත පිරිසිදුව තබා ගැනීමට ඇති හොඳම විසඳුම "MEN Brush Cutter (BG-328)". ඉහළ කාර්යක්ෂමතාවයකින් සහ කල්පැවැත්මකින් යුත් මෙම යන්ත්‍රය දැන් විශේෂ හැඳින්වීමේ දීමනාවක් යටතේ ලබාගන්න.
​✅ මොඩෙල්: BG-328
✅ බලය: 810W
✅ ධාරිතාව: 1.2LTR
✅ වගකීම: මාස 6ක වගකීමක් සහිතයි.
​🔥 විශේෂ මිල: රු. 15,900/= පමණි!
​වැඩි විස්තර සඳහා සහ ඇණවුම් කිරීමට අදම අපව අමතන්න හෝ පණිවිඩයක් එවන්න.

📍 R.K KULATISSA (PVT) LIMITED

💡 විදුලි බුබුළු මිලදී ගන්නා ඔබට විශේෂ දීමනාවක්! 💡දැන් අපෙන් රු. 800/=ක් වටිනා උසස් තත්ත්වයේ බල්බ 2ක් මිලදී ගන්නා ඔබට, තව...
07/07/2026

💡 විදුලි බුබුළු මිලදී ගන්නා ඔබට විශේෂ දීමනාවක්! 💡

දැන් අපෙන් රු. 800/=ක් වටිනා උසස් තත්ත්වයේ බල්බ 2ක් මිලදී ගන්නා ඔබට, තවත් බල්බ 3ක් සම්පූර්ණයෙන්ම නොමිලේ! 🔥

මෙම දීමනාව සීමිත කාලයකට පමණි. ඔබත් ඔබේ නිවසට හෝ ව්‍යාපාරයට අවශ්‍ය බල්බ කට්ටලය අදම වෙන් කරවා ගන්න.

✅ එක බල්බයක් - රු. 800/= යි.
✅ 2ක් ගත්තම 3ක් නොමිලේ!
✅ "අවුරුදු 2ක විශ්වාසවන්ත වගකීම් සහතිකයක් සහිතයි."

සීමිත තොගයක් පමණක් ඇති බැවින් අදම ඔබේ ඇණවුම ලබාගන්න.

ලංවා සිමෙන්ට්‍ - ශක්තිමත් ගොඩ නැගීමකට 👊තෙල් මිල කාලෙ සිමෙන්ති හොය හොය රස්තියාදු වෙන්නෙ මොකටද? ගන්න අපිට කෝල් එකක් 📞 වැඩි...
20/03/2026

ලංවා සිමෙන්ට්‍ - ශක්තිමත් ගොඩ නැගීමකට 👊

තෙල් මිල කාලෙ සිමෙන්ති හොය හොය රස්තියාදු වෙන්නෙ මොකටද?
ගන්න අපිට කෝල් එකක් 📞
වැඩි විස්තර සදහා,
☎️ 0777402170/ 0777874199

R.k. Kulatissa &company - Tissamaharama

🌞උදා වූ 2026 නව වසර🌞 ඔබ සැමට සුභම සුභ නව වසරක් වේවා!!!            🙏🙏🙏𝗥.𝗞.𝗞𝘂𝗹𝗮𝘁𝗶𝘀𝘀𝗮 & 𝗖𝗼𝗺𝗽𝗮𝗻𝘆 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱
01/01/2026

🌞උදා වූ 2026 නව වසර🌞
ඔබ සැමට සුභම සුභ නව වසරක් වේවා!!!
🙏🙏🙏
𝗥.𝗞.𝗞𝘂𝗹𝗮𝘁𝗶𝘀𝘀𝗮 & 𝗖𝗼𝗺𝗽𝗮𝗻𝘆 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱

ලැබුවා වූ  සිංහල දමිල අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!🙏மிக்க மகிழ்ச்சியான சிங்கள தமிழ் புத்தாண்டு வாழ்த...
14/04/2025

ලැබුවා වූ සිංහල දමිල අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!🙏

மிக்க மகிழ்ச்சியான சிங்கள தமிழ் புத்தாண்டு வாழ்த்துக்கள்!!!

Wish you a happy Sinhala & Tamil new year!!!

🌞අවුරුදු සේල්❗❗❗අවුරුදු කාලෙ ඔබේ නිවසේ අලුත් වැඩියාවලට ගැලපෙන සියළුම වර්ගයේ ටූල්ස් ක්‍රියාකරුවන්ගේ සුව පහසුව පරිදි සුවිශ...
01/04/2025

🌞අවුරුදු සේල්❗❗❗

අවුරුදු කාලෙ ඔබේ නිවසේ අලුත් වැඩියාවලට ගැලපෙන සියළුම වර්ගයේ ටූල්ස්

ක්‍රියාකරුවන්ගේ සුව පහසුව පරිදි සුවිශේෂි නිමාවකින් ලත් සියළුම වර්ගයේ ටූල්ස් (වගකීම්‍ සහිතව) ඉහළම වට්ටමක් සහිතව දැන් ඔබට අපෙන් මිලදී ගත හැකිය❗❗❗

🔴අප්‍රේල් 12 වන දින දක්වා පමණි❗❗❗

වැඩි විස්තර සඳහා අමතන්න
☎️0777874199/ 0472237298

17/06/2024

😇

Address

Main Street
Tissamaharama

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 12:00

Telephone

+94777874199

Website

Alerts

Be the first to know and let us send you an email when R. K. Kulatissa - PVT Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category