Rohan Trading Hardware

Rohan Trading Hardware Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rohan Trading Hardware, Hardware shop, Old negambo Road, Wattala.

18/05/2022

Rohan Rtc

18/05/2022

බුද්ධිමත් සැමගේ දැනගැනීම පිනිසයි.

නො 109/3, D ගොංගිතොට පාර, එන්ඩේරමුල්ල ස්ථානයේ පිහිටා ඇති රොහාන් ට්‍රෙඩින් කම්පනි, Insee Cement (පෙර )සයම් සිටි සිමෙන්ති ආයතනයට ලියාපදිංචි අල්වි නියෝජිතයකු ලෙස සේවය සපයන අතර අප සිමෙන්ති තොග වශයෙන් අප ආයතනයේ කලක් සිට ලියාපදිංචි හාඩ්වෙයාර් සදහා පමනක් සේවය ලබාදීමට ව්‍යාපාරික කොන්දේසි මත බැදී සිටින්නෙමු.

එන්ඩේරමුල්ල දලුපිටිය පාරේ ඇති රොහාන් ට්‍රෙඩ් සෙන්ටර් නැතහොත් රොහාන් හාඩ්වෙයාර් යටතේ සිමෙන්ති සිල්ලරව අලෙවි කලද එයද අප අයාතනය යටතේ ලියාපදිංචි තවත් එක් හාඩ්වෙයාර් අයතනයක් පමනක් වේ. ඒ සදහාද මසකට ලබාදිය හැක්කේ ඉතා සීමිත සිමෙන්ති තොගයක් පමනි.

දිනපතා අප අපගේ ලියාපදිංචි ව්‍යාපාරික බවතුන් වෙත ලබා දෙන සිමෙන්ති පිලිබඳ RDA මගින් Insee ආයතනය යාවත්කාලීන කිරීමට ව්‍යාපාරික බැදී ඇත.

මේ පිලිබඳ වෙනත් ප්‍රශ්න වේ නම් අප අයාතනික අංකය හෝ Insee cement ආයතනය අමතන මෙන් ඉල්ලා සිටිමු.

Address

Old Negambo Road
Wattala
11300

Telephone

+94770812517

Website

Alerts

Be the first to know and let us send you an email when Rohan Trading Hardware posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category