NS Construction & Hardware

  • Home
  • NS Construction & Hardware
Call Contact the business

NS Construction & Hardware Hardware | Construction
(1)

New Site Unlocked  💟 ✅ අද දින ආරම්භ කරන ලද කපරාරු ව්‍යාපෘතිය📍කලුගල , අලව්ව
14/10/2026

New Site Unlocked 💟

✅ අද දින ආරම්භ කරන ලද කපරාරු ව්‍යාපෘතිය
📍කලුගල , අලව්ව

12/10/2026

ඔයාලත් මේ වැරැද්ද කරනවද?
❌
Slab එක දැම්මට පස්සෙ ඉටිකොළේ පස්සෙ ගලවන්න පුලුවන් කියලා ඉන්නවද? ආයේ ඒ වැරැද්ද කරන්න එපා.
කල් යද්දි ඉටිකොළේ ගලවන්න බැරි වෙනවා ඉවත් කරන්න අමතර පිරිවැයක් දැරීමට සිදු වෙනවා

11/10/2026

Coming Soon...!♥️

✅ NS අපි කරපු තවත් ලස්සන වැඩක්
〽️Gues කරන්න බලන්න මේ කොහෙද කියලා අලව්වේ හැමෝම දන්න තැනක්

✨ ඔබගේ නිවසට හෝ ආයතනයට උසස්ම තත්ත්වයේ Cladding Partitions ✨✅ ​අලුත්ම පෙනුමකින් සහ දිගුකාලීන පැවැත්මෙන් යුත් Cladding Pan...
10/10/2026

✨ ඔබගේ නිවසට හෝ ආයතනයට උසස්ම තත්ත්වයේ Cladding Partitions ✨

✅ ​අලුත්ම පෙනුමකින් සහ දිගුකාලීන පැවැත්මෙන් යුත් Cladding Panels විශ්වාසවන්ත ලෙස කරගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.

​📍 උසස් ප්‍රමිතියෙන් යුත් ද්‍රව්‍ය
📍 පළපුරුදු ශිල්පීන්ගේ සේවාව
📍 සාධාරණ මිල ගණන්

​☎️ වැඩිවිස්තර සඳහා අමතන්න: 071-7028469

💬 WhatsApp: 071-7028469

#අලව්ව

ඔබේ නිවසට හෝ ආයතනයට සවිශක්තිමත්, නිමාවෙන් ඉහළ වැහිපීලි පද්ධතියක් සවි කරගන්න අදම අපව අමතන්න💚🇱🇰Call or whatsapp👇 ☎️ 071-70...
09/10/2026

ඔබේ නිවසට හෝ ආයතනයට සවිශක්තිමත්, නිමාවෙන් ඉහළ වැහිපීලි පද්ධතියක් සවි කරගන්න අදම අපව අමතන්න💚🇱🇰

Call or whatsapp👇
☎️ 071-7028469

✅ උසස් ප්‍රමිතියෙන් යුත් කල්පවතින අමුද්‍රව්‍ය භාවිතය
✅ පළපුරුදු ශිල්පීන්ගේ සේවය
✅ කඩිනම් සේවාව
✅ අලව්ව සහ අවට ඕනෑම ප්‍රදේශයකට ඉක්මන් සේවාව

#වැහිපීලි #සිවිලිම් #අලව්ව

දවසෙන් දවස 🍀         #අලව්ව  #ඉදිකිරීම්    🇱🇰
07/10/2026

දවසෙන් දවස 🍀
#අලව්ව #ඉදිකිරීම් 🇱🇰

📍කරපනේ,අලව්වHotline ☎️ 071-7028469                 #සිවිලිම  #වැහිපීලි  #යකඩවැඩ  #අලව්ව
03/10/2026

📍කරපනේ,අලව්ව

Hotline
☎️ 071-7028469

#සිවිලිම #වැහිපීලි #යකඩවැඩ #අලව්ව

තමන් හදාගත්ත brand  එකේ නම කියලා Customer කෙනෙක් කතා කරද්දි දැනෙන feeling එක ☺️💚🇱🇰 මං අද මේ තැන ඉන්නෙ මෙන්න මෙයා හින්ද  ...
02/10/2026

තමන් හදාගත්ත brand එකේ නම කියලා Customer කෙනෙක් කතා කරද්දි දැනෙන feeling එක ☺️💚🇱🇰

මං අද මේ තැන ඉන්නෙ මෙන්න මෙයා හින්ද Jeewaka Malinga (KV builders & Construction ) "මල්ලි බය නැතුව පටන් ගනින් මං ඉන්නවනෙ" ඒ වචනෙට ආපු දුරක් ❤️🙏

#අලව්ව #ඉදිකිරීම් #සිවිලිම

🍀 හෙමින් හෙමින් ගේමක් ගහගෙන යන ගමන්…දවසක හැමෝම දන්න Brand  එකක් කරනවා 🔥🇱🇰ඉක්මනට නෙවෙයි… සාර්ථකව යන එකයි වැදගත්. 💯 මට මේ ...
30/09/2026

🍀 හෙමින් හෙමින් ගේමක් ගහගෙන යන ගමන්…
දවසක හැමෝම දන්න Brand එකක් කරනවා 🔥🇱🇰
ඉක්මනට නෙවෙයි… සාර්ථකව යන එකයි වැදගත්. 💯 මට මේ තැනට මගේ වටේ හිටපු අය මාරම විදිහට උදව් කරා❤️❤️ Thank you all 🫶

තමන්ගෙම කියලා Brand  එකක් හදාගන්න එක ලේසි නෑ 🫶💚                   #සිවිලිම    #අලව්ව
30/09/2026

තමන්ගෙම කියලා Brand එකක් හදාගන්න එක ලේසි නෑ 🫶💚



#සිවිලිම #අලව්ව

Address

Beligala Road

60280

Telephone

+94717028469

Website

Alerts

Be the first to know and let us send you an email when NS Construction & Hardware posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NS Construction & Hardware:

Shortcuts

  • Want your business to be the top-listed hardware service?

Share