14/10/2026
ගෙදරකට ජලය කියන්නේ දෛනික ජීවිතයේ අත්යවශ්යම දෙයක්. උදේ පටන් ගන්න දවසේ ඉඳන්, දවස පුරාම අපේ ජීවිතයත් එක්ක ජලය සම්බන්ධයි.
ඒ නිසා ඔයාගේ ගෙදර water supply system එකට ගැළපෙන National PVC Pipesම තෝරාගන්න.