සිතුවිලි සත්කාර

සිතුවිලි සත්කාර Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සිතුවිලි සත්කාර, Chittagong Division.

💚 සොබාදහම සමඟ සිත නිවමු!​🌱 ඔබේ ගෙවත්ත, ..ඔබේ මානසික සුවය!​ගෙවත්තක් හැඩ කිරීම යනු නිවස ලස්සන කිරීම පමණක් නොවේ.​මානසික ආතත...
17/12/2025

💚 සොබාදහම සමඟ සිත නිවමු!
​🌱 ඔබේ ගෙවත්ත, ..ඔබේ මානසික සුවය!
​ගෙවත්තක් හැඩ කිරීම යනු නිවස ලස්සන
කිරීම පමණක් නොවේ.
​මානසික ආතතිය අඩු කරනවා.
​සිතට සතුට හා ප්‍රබෝධය ගෙන එනවා.
සිතුවිලි වර්තමානය සමග සතුටින් වැලද ගන්න්ව.
✍️shyamila.

හදිසියේම ගියේ තම ගමනාන්තය⁣ට වෙන්න ඇති..යහතින් ගියා නම් ලොකු දෙයක්..ඒත්..ඔබේ ගමනාන්තයට ගියත්,,,, සසරගමන කෙලවර නැ..සොබා දර...
15/12/2025

හදිසියේම ගියේ තම ගමනාන්තය⁣ට වෙන්න ඇති..
යහතින් ගියා නම් ලොකු දෙයක්..
ඒත්..
ඔබේ ගමනාන්තයට ගියත්,,,,
සසරගමන කෙලවර නැ..
සොබා දර්මයට සැගවෙන්න බැ...
දරුවන්ට සාදාරණය ඉල්ලන්න ..
මේ අම්මා ට පුලුවන් කමක් නැ..
ඒ වේදනාව මේ අම්මගේ පපුව පැලෙන්න තරම් ඇති..
මේත් කිරි සප්පයෝත් 😪
මේ මහ පොලවේ අයිති කාරයෝ..
හැම ඡීවියෙකුටම මේ ⁣ලෝකේ ඡීවත් වෙන්න ඕන..
ඒ අයිතිය උදුර ගන්න කාටවත් අයිතියක් නැ..

මග තොට සැරි සරන නොමිනිසුනි..
පරිස්සමෙන්..

දසමස කුස හොවා වැදුවේ නැතුවාට...ලේ කිරි කර පොවා හැදුවේ නැතුවාට...හදපු එවුන් ලග පාතක නැතුවාට...පැටියො උබත් එනවද මම යන දාට....
14/12/2025

දසමස කුස හොවා වැදුවේ නැතුවාට...
ලේ කිරි කර පොවා හැදුවේ නැතුවාට...
හදපු එවුන් ලග පාතක නැතුවාට...
පැටියො උබත් එනවද මම යන දාට...

නැතුවට ඇති දෙයක් ඇති උබ ලග මෙහෙම..
නැතුවට බහක් උබ දෙන සෙනෙහස බෝම..
නැතිමුත් කුසට අහරක් අපි තුන් වේල...
හිටපන් ඔහොම මගෙ සෙනෙහස ඇත බෝම..
✍️shyamila

මුහුද ගොඩ ගැලුවා.වසංගත ඇති උනා.එදා පොත් වලින් කියවපු දේවල් අද ඇස් දෙකෙන් දකිනව..😪 ඉදිරියට මීට වඩා අමාරු තත්වයන්ට ලෝකෙ ජන...
09/12/2025

මුහුද ගොඩ ගැලුවා.
වසංගත ඇති උනා.
එදා පොත් වලින් කියවපු දේවල් අද ඇස් දෙකෙන් දකිනව..😪
ඉදිරියට මීට වඩා අමාරු තත්වයන්ට
ලෝකෙ ජනතාවට මුහුන දෙන්න වෙනවලු..
අකමැත්තෙන් උනත් සොබා දහම දෙන දේවල්..
බාර ගන්නම වෙනව.
මුහුන දෙන්නම වෙනව.
ලෝකෙ කොහේ හිටියත් ,,,
මොන තාක්ශණය ආවත් සොබා දහම ...
එයාට ඕන දේ කරනවාම තමා.
ඉදිරියට වෙන්න තියෙන දේවල් එක්ක එක්ක ,,
මේව වයසනය මොනවද කියල හිතෙයිලු..😪
ඊට කලින් දර්මය ගැන පැහැදිලා,,
සසර සැපවත් කරගන්න උත්සහ කරමී.
බුදු දහම යටපත් වෙලා.
මිත්‍යාව රජ කරන අද තියෙන අශිෂ්ඨ සමාජය
බලෙන්ම ..හෝ..
සොබා දහම විසින්, විනාස කරල...
ශිෂ්ඨ සමාජයක් පරිවර්තනය කරන්න පටන් අරං.
මිනිසුන්ට පාඩම් කියල දෙන්න පටන් අරං.
අනාගතේ බුදු දහම ලොවපුරා පවතින බව කියවෙන්නේ ..
ඒ නිසා වෙන්න ඇති.
කුසල්ම වඩන්න....යහපතම සිතන්න.🙏
✍️shyamila

03/12/2025

මේ එකමුතුව සත්තයි ..
ලස්සන දේශයකට පාර කියයි.

03/12/2025

ඇස් ඉදිමිලා කටහඩ වෙනස් වෙලා...
මුහුනු කලු වෙලා..
ජීවිත වලට නැවත පණ දෙන්න වෙහෙසෙන සැමට..
හිසනමා ආචාර කරමි.🙏🙇

28/11/2025

බඩගින්නක් වත් දැනෙන් නෑ.
පපුව පිච්චෙනවා ලංකාව 😪 ගැන මතක් වෙනකොට.

සුවබර රාත්‍රීයක්.🌙
25/11/2025

සුවබර රාත්‍රීයක්.🌙

Address

Chittagong Division

Telephone

+94779186122

Website

Alerts

Be the first to know and let us send you an email when සිතුවිලි සත්කාර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සිතුවිලි සත්කාර:

Share