INGCO Showroom Aluthgama

INGCO Showroom Aluthgama Leading Authorized Dealer & Island Wide Distributor of INGCO Power Tools & Hand Tools in Sri Lanka

ඕනෑම දැඩි පෘෂ්ඨයක් සුනුවිසුනු කරන හයිය! 💪🔥සාමාන්‍ය මිටියකින් කරන්න බැරි අමාරුම වැඩක්ද? එහෙනම් ඔබට අවශ්‍යම වෙන්නේ INGCO 1...
29/03/2026

ඕනෑම දැඩි පෘෂ්ඨයක් සුනුවිසුනු කරන හයිය! 💪🔥
සාමාන්‍ය මිටියකින් කරන්න බැරි අමාරුම වැඩක්ද? එහෙනම් ඔබට අවශ්‍යම වෙන්නේ INGCO 12LB Sledge Hammer එකක් පමණයි. 🏗️🛠️

උසස්ම තත්ත්වයේ 45 # Carbon Steel වලින් නිමවූ මෙහි මිටිය, ඕනෑම කළු ගලක් හෝ කොන්ක්‍රීට් තට්ටුවක් පහසුවෙන් බිඳ දැමීමට තරම් බලවත්.

ඇයි INGCO Sledge Hammer එකක්ම තෝරාගත යුත්තේ?

✅ කිලෝග්‍රෑම් 5.5 (12LB) බරැති ශක්තිමත් මිටි හිස.

✅ 900mm Fiberglass මිට නිසා අතට දැනෙන ගැස්ම (Shock) අවම කරයි.

✅ ලිස්සා නොයන Anti-Slip Grip එක නිසා ආරක්ෂිතව සහ පහසුවෙන් හැසිරවිය හැක.

✅ කල්පැවැත්ම ඉහළයි - කාලයක් පවතින විශ්වාසවන්ත නිමාව.
වෘත්තීය ඉදිකිරීම් ශිල්පීන්ට වගේම නිවසේ වැඩකටයුතු වලටත් මෙය කදිම ආයෝජනයක්! ✨

දැන්ම ඇණවුම් කර ඔබේ කාර්යය පහසු කරගන්න. 📞

වැඩි විස්තර සඳහා අමතන්න :
📲 076 316 3123
☎️ 034 227 1224

සෘජුවම පැමිණ ලබා ගැනීමට :
📍 Tools මහගෙදර (INGCO Showroom)
නො. 354, ගාලු පාර, අලුත්ගම.
INGCO - Make The World In Your Hands! 🌎🏗️

25/03/2026

A U R U D U M E G A S A L E 🔥

මෙවලම් වසන්තය 🥰 මාර්තු 30 වනදා සිට අප්‍රෙල් 08 වනදා දක්වා අලුත්ගම Tools මහගෙදරට එන්න
🎀 සේල් නන් සේල් 🎀
Why Choose Us 👇
⭕️ Latest Hand Tools & Power Tools
⭕️ Huge Brand Collection
⭕️ Special Discounts/ Offers
⭕️ Company Warranty
⭕️ Island-Wide Delivery Available

❗️ KOKO Payment Available 🥳

☎️ Aluthgama : 076 316 3123 | 034 227 1224
📌 No: 354, Galle Road, Aluthgama.

☎️ Kalutara: 077 214 0011 | 034 22 399 24
📌 No:971, Galle Road, Katukurunda, Kalutara.
ෙදර

🔌 විදුලි බිඳවැටීම් හමුවේ ඔබේ නිවස හෝ ව්‍යාපාරය අඳුරේ තියන්න එපා! ⚡ඔබේ විශාල පරිමාණයේ විදුලි අවශ්‍යතා සපුරාලීමට දැන්ම හුර...
18/03/2026

🔌 විදුලි බිඳවැටීම් හමුවේ ඔබේ නිවස හෝ ව්‍යාපාරය අඳුරේ තියන්න එපා! ⚡

ඔබේ විශාල පරිමාණයේ විදුලි අවශ්‍යතා සපුරාලීමට දැන්ම හුරුවන්න INGCO Gasoline Generator (GE150006ES) සමඟින්.

මෙය සාමාන්‍ය ජෙනරේටරයකට වඩා හාත්පසින්ම වෙනස්, ඉතා ප්‍රබල 12kW නිමැවුමක් සහිත යන්ත්‍රයකි.

වඩාත් කාර්යක්ෂම V-Twin 713CC Engine එකක් සහ 100% Copper Coil Alternator එකක් සහිතව නිර්මාණය කර ඇති බැවින්, දිගුකාලීන පැවැත්ම සහ උපරිම විශ්වාසනීයත්වය සහතිකයි.

⚙️ තාක්ෂණික විශේෂාංග (Technical Specs):

* උපරිම නිමැවුම (Max Output): 12.0 kW (ප්‍රබල විදුලි අවශ්‍යතා සඳහා)

* සාමාන්‍ය නිමැවුම (Rated Output): 11.0 kW

* පණ ගැන්වීම: One Push Start (ඉතා පහසුවෙන් ස්විචයක් මඟින් පණ ගැන්විය හැක)

* එන්ජිම: V-Twin 713CC (ප්‍රබල සහ කාර්යක්ෂම එන්ජිම)

* විශේෂත්වය: Low THD (ඉලෙක්ට්‍රොනික උපකරණවලට ආරක්ෂිත ස්ථාවර විදුලි ප්‍රවාහයක්)

* අදියර: Single Phase (සින්ගල් ෆේස්)

💰ගුණාත්මකභාවයෙන් ඉහළ INGCO සන්නාමය සමඟින්, ඔබේ ව්‍යාපාරයේ හෝ නිවසේ වැඩකටයුතු කිසිදු බාධාවකින් තොරව කරගෙන යන්න අදම අප වෙත පැමිණෙන්න!

📞 දැන්ම ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර සඳහා අමතන්න:
* 076 316 3123
* 034 227 1224

📍 පැමිණෙන්න:
Tools මහගෙදර
නො. 354, ගාලු පාර, අලුත්ගම.

🧰 එකම එක පෙට්ටියකින් මුළු ගෙදරම වැඩ ටික ඉවර කරගන්න ලැබුණොත්? 😍සමහර වෙලාවට ගෙදර පොඩි වැඩක් කරගන්න හැදුවත් අපිට ඕන කරන එක ...
18/03/2026

🧰 එකම එක පෙට්ටියකින් මුළු ගෙදරම වැඩ ටික ඉවර කරගන්න ලැබුණොත්? 😍

සමහර වෙලාවට ගෙදර පොඩි වැඩක් කරගන්න හැදුවත් අපිට ඕන කරන එක එක මෙවලම් හොයන්නම සෑහෙන වෙලාවක් යනවා නේද? එහෙමත් නැත්නම් අවශ්‍ය වෙලාවට හරි අඬුවක්, හරි ප්‍රමාණයේ ස්පැනර් එකක් හොයාගන්න නැතිව වැඩේ අතරමඟ නතර වෙනවා... 🛠️
ඔබේ ඒ කරදරයට දැන් තිත තියන්න කාලය හරි! INGCO 147PCS Hand Tools Set (HKTHP21471) එක කියන්නේ ඔබේ ගෙදරට හෝ ගරාජයට අවශ්‍ය ඕනෑම මෙවලමක් එකම තැනක තියෙන අංගසම්පූර්ණ විසඳුමයි. ✨

🌟 ඇයි ඔබ මේ INGCO Tool Set එකම තෝරාගත යුත්තේ?

🔹 සෑම දෙයක්ම එකම තැනක: මිටි, අඬු, ස්පැනර්, ඉස්කුරුප්පු නියන් ඇතුළුව මෙවලම් 147ක් එකම පෙට්ටියක ඉතා ක්‍රමවත්ව අසුරා තිබේ.

🔹 ශක්තිමත් නිමාව: ඉතා කල්පවතින Aluminium Case එක නිසා මෙවලම් ආරක්ෂිතව වගේම පහසුවෙන් ගෙන යා හැකියි.

🔹 විශ්වාසනීය ගුණාත්මකභාවය: ලොව පුරා ප්‍රසිද්ධ INGCO සන්නාමය මඟින් ඔබේ කාර්යය වඩාත් නිවැරදිව සහ වේගවත්ව කර ගැනීමට උදවු වේ.

🔹 වෘත්තීය සහ ගෘහස්ථ භාවිතයට: ඔබ කාර්මික ශිල්පියෙක් වුවත්, තමන්ගේ වැඩ තමන්ම කරගන්නා කෙනෙක් වුවත්, මෙය ඔබට කදිම සහකරුවෙකි.

🛠️ අදම ඔබේ "Tools මහගෙදර" හීනය සැබෑ කරගන්න!

ඔබේ නිර්මාණශීලී වැඩකටයුතු සහ අලුත්වැඩියාවන් දැන් වඩාත් ආත්මවිශ්වාසයෙන් යුතුව ආරම්භ කරන්න. Build. Fix. Create with Confidence! 💪

📞 වැඩි විස්තර සඳහා දැන්ම අපට කතා කරන්න:
☎️ 076 316 3123
☎️ 034 227 1224

📍 පැමිණෙන්න:
Tools මහගෙදර | INGCO Showroom – Aluthgama
නො. 354, ගාලු පාර, අලුත්ගම.

🚗 ඔබේ වාහනය එසවීමට දැන් වඩාත් පහසු සහ ආරක්ෂිත විසඳුමක්! 🛠️ඔබේ ගරාජයට හෝ වාහනයට අත්‍යවශ්‍යම වන INGCO Hydraulic Floor Jack...
17/03/2026

🚗 ඔබේ වාහනය එසවීමට දැන් වඩාත් පහසු සහ ආරක්ෂිත විසඳුමක්! 🛠️

ඔබේ ගරාජයට හෝ වාහනයට අත්‍යවශ්‍යම වන INGCO Hydraulic Floor Jack (Model: HFJ251) දැන් Tools මහගෙදර වෙතින් ලබාගත හැක.

උසස්ම ප්‍රමිතියෙන් යුත් මෙම ජැක් එක මඟින් ඕනෑම මෝටර් රථයක් ඉතා පහසුවෙන් සහ විශ්වාසදායක ලෙස එසවීමේ හැකියාව ඔබට ලැබේ.

⚙️ මෙහි සුවිශේෂී විශේෂාංග :

* ධාරිතාව (Capacity): ටොන් 2.5 (2.5 Ton) දක්වා එසවිය හැක.

* භ්‍රමණය වන හසුරුව: 360^{\circ} භ්‍රමණය වන හසුරුව (Rotating Handle) නිසා ඕනෑම කෝණයක සිට පහසුවෙන් ක්‍රියා කරවිය හැක.

* අවම උස (Min Height): 89mm (පහත් වාහන සඳහාද ඉතා සුදුසුයි).

* උපරිම උස (Max Height): 360mm.

* ශුද්ධ බර: 14.2kg (පහසුවෙන් එහා මෙහා ගෙන යා හැක).

විශ්වාසනීය INGCO සන්නාමය සමඟින් ඔබේ වැඩකටයුතු වඩාත් කාර්යක්ෂම කරගන්න අදම අප වෙත පැමිණෙන්න!

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න :
* 076 316 3123
* 034 227 1224

📍 පැමිණෙන්න :
Tools මහගෙදර
නො. 354, ගාලු පාර, අලුත්ගම.

ලී වැඩ කරන කෙනෙකුට Mitre Saw ( BMS18007 ) එකක් කියන්නේ අත් දෙකක් වගේ!ලී වලින් වැඩ කරන කෙනෙක්ට හොඳටම දන්න දෙයක් තියෙනවා.S...
12/03/2026

ලී වැඩ කරන කෙනෙකුට Mitre Saw ( BMS18007 ) එකක් කියන්නේ අත් දෙකක් වගේ!

ලී වලින් වැඩ කරන කෙනෙක්ට හොඳටම දන්න දෙයක් තියෙනවා.

Straight cut එකක් හරි, angle cut එකක් හරි perfectly කරන්න ඕන නම් හොඳ machine එකක් තිබ්බාම තමයි වැඩේ ලස්සන වෙන්නේ.
පරණ කාලේ මේ වගේ cut කරන්න hand saw එකෙන් ගොඩක් වෙලාව යනවා.

Angle එක perfect වෙන්නත් ටිකක් අමාරුයි.
ඒත් technology එකත් එක්ක දැන් ඒ වැඩේ මිනිත්තු කිහිපයකින් කරගන්න පුළුවන්.
ඒකට හොඳම solution එක තමයි Mitre Saw එක.

මෙතන තමයි INGCO Mitre Saw 1800W machine එකේ බලය පේන්නෙ.

මෙම machine එක woodworking projects වලට ඉතාමත් powerful සහ accurate tool එකක්.

Frame cutting, molding, furniture work වගේ වැඩ වලදී exact angle cuts කරන්න මෙය ඉතාම සුදුසුයි.

🟡 INGCO Mitre Saw – Key Features

⚡ Input Power – 1800W
⚡ No-load Speed – 5500 RPM
⚡ Blade Size – 255mm (10")

✔️ Aluminium base – Strong and stable
✔️ Dust bag – Work area clean තබාගන්න පුළුවන්
✔️ Mitre cuts – 0° – 45° left & right
✔️ Bevel cuts – 45° left side
✔️ TCT blade included – Precise cutting

ලී වලින් furniture හදන කෙනෙක් වුණත්,
carpenter කෙනෙක් වුණත්,
DIY projects කරන කෙනෙක් වුණත්,
INGCO Mitre Saw එකක් තිබුණොත්

✔️ වැඩ ඉක්මනින්
✔️ accurate
✔️ professional quality එකට
කරගන්න පුළුවන්.

🏠 Tools මහගෙදර | INGCO Showroom – Aluthgama

📍 No. 354, Galle Road, Aluthgama
📞 076 316 3123
📞 034 227 1224

🟡 Original INGCO Tools
🟡 Best Price
🟡 Trusted Quality

INGCO – Make The World In Your Hands

Impact Drill එකක් නැතුව වැඩ කරනවා කියන්නේ අතට බලය නැති වගේ!ගෙයක් හදනවා නම්, වහලක් fix කරනවා නම්, wall එකට shelf එකක් දාන...
11/03/2026

Impact Drill එකක් නැතුව වැඩ කරනවා කියන්නේ අතට බලය නැති වගේ!

ගෙයක් හදනවා නම්, වහලක් fix කරනවා නම්, wall එකට shelf එකක් දානවා නම්…
මේ හැම වැඩක්ම කරද්දි අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන tool එකක් තියෙනවා.

ඒ තමයි Impact Drill එක.

අපේ ගෙවල්වල brick wall, cement wall, concrete wall වගේ තද දේවල් වලට hole එකක් දාන්න normal drill එකක් විතරක් තිබුණොත් ඒක ටිකක් අමාරු වෙන්න පුළුවන්.
ඒත් Impact Drill එක වෙනස්.

මෙය drilling කරන අතරම ඉස්සරහට punch කරන vibration power එකක් දෙනවා.
ඒ නිසා wall එකට hole එකක් දාන්න ඉතා ඉක්මනින් සහ පහසුවෙන් පුළුවන්.

ඒකයි builders, carpenters, electricians, technicians වගේ වැඩ කරන අයගේ tool box එකේ Impact Drill එකක් අනිවාර්යයෙන්ම තියෙන්නේ.

මෙතන තමයි INGCO Impact Drill එකේ වටිනාකම පේන්නෙ.

🟡 INGCO Impact Drill විශේෂතා

✔️ Powerful motor
✔️ Strong impact system
✔️ Easy control grip
✔️ Long time durability
✔️ Professional quality

ඔබ ගෙදර පොඩි repair වැඩ කරන කෙනෙක් වුණත්,

නැත්නම් professional technician කෙනෙක් වුණත්,

INGCO Impact Drill එකක් තිබුණොත් වැඩේ ඉක්මනින්, පහසුවෙන්, safe විදිහට කරගන්න පුළුවන්.

අදම එන්න 👇

🏠 Tools Mahagedara | INGCO Showroom – Aluthgama
📍 No. 354, Galle Road, Aluthgama
📞 076 316 3123 | 034 227 1224

🔸 Original INGCO Tools
🔸 Best price
🔸 Trusted quality

INGCO – Make The World In Your Hands

"Angle Grinder භාවිතා කරනකොට මතක තබා ගත යුතු වැදගත් කරුණු..."Angle Grinder කියන්නේ අද construction, welding, metal work ...
06/03/2026

"Angle Grinder භාවිතා කරනකොට මතක තබා ගත යුතු වැදගත් කරුණු..."

Angle Grinder කියන්නේ අද construction, welding, metal work වගේ වැඩ වලට බොහෝ දෙනා භාවිතා කරන power tool එකක්.

මෙම tool එකෙන් කැපීම, මැදීම, polish කිරීම වගේ වැඩ ඉතා ඉක්මනින් කරගන්න පුළුවන්.

නමුත් Angle Grinder එක ඉතාම බලවත් tool එකක් නිසා එය භාවිතා කරනකොට පොඩි අවධානයක් නැතිව වැඩ කළොත් අනතුරු වෙන්නත් පුළුවන්.

ඒ නිසා මෙන්න මතක තබා ගත යුතු වැදගත් කරුණු කිහිපයක් 👇

1️⃣ Safety Equipment භාවිතා කරන්න
Angle Grinder භාවිතා කරනකොට අනිවාර්යයෙන්ම

🟡 Safety Glasses
🟡 Safety Gloves
🟡 Safety Shoes
භාවිතා කරන්න.

2️⃣ Disc එක හොඳට fix කරලා තියෙනවාද බලන්න
Machine එක start කරනකොට කලින් grinding disc එක හොඳට fix වෙලා තියෙනවාද කියලා check කරන්න.

3️⃣ Machine එක හොඳට අල්ලගෙන වැඩ කරන්න
Angle Grinder එක ඉතා වේගයෙන් භ්‍රමණය වෙන නිසා machine එක two hands වලින් steady එකට අල්ලගෙන වැඩ කිරීම වැදගත්.

4️⃣ Sparks ගැන අවධානයෙන් ඉන්න
Metal cutting කරනකොට sparks එන්න පුළුවන්.
ඒ නිසා flammable materials (ගිනි ගැනෙන දේවල්) අසල තියෙන්න එපා.

5️⃣ Machine එක off කරලා පස්සේ තබන්න
වැඩ අවසන් වුනාට පස්සේ machine එක completely stop වෙනකල් තබන්න.

💡 මතක තබා ගන්න 👇
👉 Right Tool + Right Safety = Safe Work

ඔබට අවශ්‍ය Quality Angle Grinders සහ Safety Equipment ලබාගත හැකිය 👇

Tools මහගෙදර | INGCO Showroom – Aluthgama
📞 076 316 3123
📞 034 227 1224
📍 No. 354, Galle Road, Aluthgama.

👉 Comment එකක් දාන්න..
ඔබ Angle Grinder භාවිතා කරලා තියෙනවද?

🔨 වැඩ කරනකොට gloves, glasses, shoes නැතිව tools අල්ලනවද?එකම එක mistake එකක් ජීවිතේම වෙනස් කරන්න පුළුවන්.🦺 Safety items ක...
06/03/2026

🔨 වැඩ කරනකොට gloves, glasses, shoes නැතිව tools අල්ලනවද?
එකම එක mistake එකක් ජීවිතේම වෙනස් කරන්න පුළුවන්.

🦺 Safety items කියන්නේ luxury එකක් නෙමෙයි – ඒක අවශ්‍යතාවයක්.

අපි ගෙදර කුඩා වැඩක් කරද්දී හෝ site එකක වැඩ කරද්දී, වැඩේ ඉක්මනින් ඉවර කරගන්න හිතනවා.
“අපිට මොනව වෙයිද?” කියලා බොහෝ වෙලාවට නොහිතා tools අල්ලනවා.
ඒත්...
එකම එක අසාවද?
එකම එක slip එකක්?
එකම එක sparks එකක්?
ඒක ජීවිතේම වෙනස් කරන්න පුළුවන්.

🦺 ආරක්ෂිත උපකරණ කියන්නේ luxury එකක් නෙමෙයි. ඒක අවශ්‍යතාවයක්.

🛠️ වැඩ කරනකොට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දේවල්:

🔸 Safety Gloves – අත් කැපීම්, ගැස්සීම් වලින් ආරක්ෂා වෙන්න

🔸 Safety Glasses – ඇස් වලට දූවිලි, ලෝහ කැබලි, sparks වැටෙන්නෙ නවත්තන්න

🔸 Safety Shoes – බර දේවල් වැටුනත් පාද ආරක්ෂා කරන්න

🔸 Ear Protection – වැඩි ශබ්දයෙන් කණට හානි නොවෙන්න

🔸 Helmet – site එකක වැඩ කරනවා නම් අනිවාර්යයි

💭 හිතන්න…
ඔබ වැඩ කරන්නේ ඔබ වෙනුවෙන් විතරක් නෙමෙයි.
ඔබේ ගෙදර බලාගෙන ඉන්න පවුල වෙනුවෙන්.
ඔබේ හෙට දවස වෙනුවෙන්.
Tools හොඳ වෙන්න ඕන.
හැබැයි Tools වලට වඩා වැදගත් – ඔබගේ ආරක්ෂාව.

🟡 Tools මහගෙදර අපි විකුණන්නේ tools විතරක් නෙමෙයි.

අපි උදව් කරන්නේ ඔබට ආරක්ෂිතව – විශ්වාසයෙන් – වෘත්තීයමය ලෙස වැඩ කරන්න.

“Make Your Dream” කියන්නේ හීනයක් හදාගන්න එක විතරක් නෙමෙයි…
ඒ හීනය ආරක්ෂිතව හදාගන්න එකයි.

📍 අදම ඔබට අවශ්‍ය safety items අපෙන් ලබාගන්න.

📞 අපට message එකක් දාන්න.
🔨 වැඩ කරන්න… හැබැයි ආරක්ෂිතව!

Tools Mahagedara | INGCO Showroom – Aluthgama

📞 076 316 3123 | 034 227 1224
📍 No. 354, Galle Road, Aluthgama

🟡 INGCO Tool Bag 16” – HTBG08 ඔබේ Tools එකට හොඳම ආරක්ෂාව!Tools හරියට තියාගන්න තැනක් නැද්ද?Job site එකට ලේසිව ගෙනියන්න ba...
28/02/2026

🟡 INGCO Tool Bag 16” – HTBG08
ඔබේ Tools එකට හොඳම ආරක්ෂාව!

Tools හරියට තියාගන්න තැනක් නැද්ද?
Job site එකට ලේසිව ගෙනියන්න bag එකක් ඕනද?
එහෙනම් මේක තමයි perfect solution එක 💪

🔧 ප්‍රධාන විශේෂතා..
✅ 16” Size (41×25×26cm) – ලොකු space එකක්
✅ Strong 1680D Polyester Material
✅ Max Load 20KG – බර වැඩටත් හොඳයි
✅ Rigid Frame – Bag එක පහසුවෙන් open වෙයි
✅ Reinforced Plastic Base – දිගුකාලීන භාවිතයට
✅ Inside Pockets – Extra storage space
✅ Adjustable Shoulder Strap – ලේසිව carry කරන්න පුළුවන්

💼 මේ Bag එක හොඳ කාටද?
✔ Electricians
✔ Technicians
✔ Site Workers
✔ DIY Lovers

Tools ටික safe & organized තියාගන්න හොඳම තේරීම 🔥

🟨 Color: Black
Strong look + Professional finish 😎

📞 Call for Best Deal
Quality + Durability + Value

Available now at Tools මහගෙදර 💛
📩 Inbox us now
📞 Call us for best price

ඔබගේ සියලුම Power Tools | Hand Tools | Safety Equipment | Water Pumps | Generators යනාදී උපකරණ ඔබට දරාගත හැකි මිල ගණන් යටතේ මිලදී ගැනීමට අදම පැමිණෙන්න අලුත්ගම INGCO Tools මහගෙදර ශාඛාවට.

☎️ වැඩි විස්තර : 076 316 3123 | 034 227 1224

📌 නො : 354, ගාලුපාර, අලුත්ගම

Address

No 354, Galle Road
Aluthgama
12080

Opening Hours

Monday 09:00 - 18:30
Tuesday 09:00 - 18:30
Wednesday 09:00 - 18:30
Thursday 09:00 - 18:30
Friday 09:00 - 18:30
Saturday 09:00 - 18:30
Sunday 09:00 - 18:30

Telephone

+94342271224

Website

Alerts

Be the first to know and let us send you an email when INGCO Showroom Aluthgama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to INGCO Showroom Aluthgama:

Share