Mihira Hardware

Mihira Hardware Dealer in Power Tools, hand tools, industrial Machinery, Service and Garage equipment, Hand tools, Light construction equipment etc

Our brands and products are of genuine quality and the services that we provide are of a premium touch. We understand the requirements of the customers and provide the best according to their respective needs.

මෙන්න ඔබට අනඟි අවස්ථාවක් !Emtop සමඟින් mihira Hardware අපි 10 වෙනිදා අතුරුගිරියට එදිනට පැමිණෙන  ඔබට වටිනා වට්ටම් සමඟ ඔබට...
07/10/2025

මෙන්න ඔබට අනඟි අවස්ථාවක් !

Emtop සමඟින් mihira Hardware අපි 10 වෙනිදා අතුරුගිරියට

එදිනට පැමිණෙන ඔබට වටිනා වට්ටම් සමඟ ඔබට අවශ්‍ය power tools අපෙන් ලබාගන්න පුළුවන්.

❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌
මෙම අවස්ථාව මඟ ඇරගන්න එපා..

10 වෙනිදට අනිවාර්යයෙන්ම අතුරුගිරියේ mihira Hardware එකට එන්න.

විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 077 982 6598
Whatsapp 077 982 6598

HUGO MAX DB 8615 850W 3.5cbm Blower electric with dry vacuum cleanerතත්වය : අලුත්ම.වර්ගය : HUGO MAX.මාදිලිය : DB-8615.වේ...
03/10/2025

HUGO MAX DB 8615 850W 3.5cbm Blower electric with dry vacuum cleaner

තත්වය : අලුත්ම.

වර්ගය : HUGO MAX.
මාදිලිය : DB-8615.

වේග පාලකයක් සහිත පිරිසිදු කිරීම් සඳහා ගන්නා බ්ලෝවරය සහ වැකූම් ක්ලීනර් යන්ත්‍රය.

මෝටරය : වොට් 850 කාබන් බ්‍රශ් මාදිලියකි.
භ්‍රමණ වේගය : වේග පාලකයක් සහිතයි, උපරිමය මිනිත්තුවට වට 13,000 දක්වා.
උපරිම වායු ප්‍රවාහය : මිනිත්තුවට ඝණ මීටර් 3.5.

මෝටරය සඳහා මාස 06ක වගකීමක් සමගින්.

අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය .

මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.

දැන්ම අමතන්න 077 982 6598
Whatsapp 077 982 6598

———————————————————————————

Condition : Brand new.

Brand : HUGO MAX.
Model : DB-8615.
With speed controller and dry vacuum function.

Motor : 850 Watts.
Speed : Upto 13,000 RPM with speed controller.
Max air flow : 3.5m3/min

Cash price Rs. 10,700.00.
06 months company warranty for motor.

Authorised dealer :
Mihira hardware.
39 / 6 Main road, Athurugiriya.

Mihira hardware.
106 / 1 High Level Rd, Moraketiya, Pannipitiya.

Call now 077 982 6598
WhatsApp 077 982 6598

Arita 15L Wet / Dry vacuum cleaner machine with blower functionතත්වය : අලුත්ම.වර්ගය : ARITA.මාදිලිය : 15L Type 116 (JB-1...
03/10/2025

Arita 15L Wet / Dry vacuum cleaner machine with blower function

තත්වය : අලුත්ම.

වර්ගය : ARITA.
මාදිලිය : 15L Type 116 (JB-15).

ලීටර් 15 ප්‍රමාණයේ තෙත සහ වියලි පිරිසිදු කිරීම් සඳහා යොදාගත හැකි vacuum cleaner මාදිළිය blower පහසුකමත් සහිතව.
(මෙය පිරිසිදු කිරීමේ chemical භාවිතයෙන් සීට්, කුශන්, කාපට් පිරිසිදු කරන extraction cleaner එකක් නොවේ)

ප්ලාස්ටික් ටැංකිය.
බැරල් හැඩැති පෙරහණ.

මෝටරය : වොට් 1200ක ජවයක් නිපදවයි.

අඩංගු උපාංග :
- පොලව පිරිසිදු කරන දිගැති නොසල් එකක්,
- බුරුසුවක් සහිත වෘත්තාකාර නොසල් එකක්,
- කුඩා ස්ථාන පිරිසිදු කල හැකි සිහින් පැතලි නොසල් එකක්,
- නම්‍යශීලී ප්ලාස්ටික් හෝස් එකක්,
- දික් ගැන්වුම් ප්ලාස්ටික් බට දෙකක්,
- යන්ත්‍රයට සවිකල යුතු රෝද 4ක්.

මෝටරය සඳහා මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.

අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.

මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.

දැන්ම අමතන්න 077 982 6598
Whatsapp 077 982 6598

-----------------------------------------------------

Condition : Brand new.

Brand : ARITA.
Model : 15L Type 116 (JB-15).

15 liters wet and dry vacuum cleaner with blower function.

Plastic tub.
Motor : 1200 Watts.
Cylindrical filter element.

Kit includes :
- Floor cleaning wide nozzle,
- Round brush nozzle,
- Flat nozzle,
- Flexible hose,
- Plastic extension tubes x 2 pieces.
- Four caster wheels that needs to be fixed to the machine

06 months company warranty for motor.

Wet and dry vacuum cleaners are not extraction cleaners.

Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.

Mihira Hardware .
106/1 High Level Rd, Moraketiya, Pannipitiya.

Call now 077 982 6598
WhatsApp 077 982 6598

EMTOP 200281 20V Battery Cordless 2.7m3/min 18000RPM Dust Blowerතත්වය : අලුත්ම.වර්ගය : EMTOP. මාදිලිය : ELAB-200281වෝල්ට...
03/10/2025

EMTOP 200281 20V Battery Cordless 2.7m3/min 18000RPM Dust Blower

තත්වය : අලුත්ම.

වර්ගය : EMTOP.
මාදිලිය : ELAB-200281

වෝල්ට් 20 බැටරි භාවිතා වන ඩස්‍ට් බ්ලෝවරය.
එක බැටරියක් සහ චාජරයක් සමගින්.

මිනිත්තුවට වට : 18,000.
හුලං ප්‍රවාහය : මිනිත්තුවට ඝණ මීටර් 2.7.
බැටරිය : 20V 2Ah.

දුහුවිලි පිරිසුදු කිරීමට භාවිතා කරන යන්ත්‍රය.

අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.

මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.

දැන්ම අමතන්න 077 982 6598
Whatsapp 077 982 6598

---------------------------------------------

Condition : Brand new.

Brand : EMTOP.
Model : ELAB 200281

Cordless dust blower machine with 20V 2Ah one battery and one charger unit.

20V series.
RPM : 18,000.
Air flow : 2.7 m3/min.

Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.

Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya

17/09/2025

Check out Mihira Hardware’s video.

15/09/2025

මාස 06ක warranty එක්ක..

EMTOP බ්‍රෑන්ඩ් එකෙන් හුලන් වලින් වැඩකරන නිවුටන් මීටර් 610ක සුපිරි torque එකක් තියෙන, 17mm 19mm 21mm ඉම්පැක්ට් සොකට් 3ක් එක්ක එන air impct wrench power tool එක...

----------------------------------------------------------------------------------------------------

තත්ත්වය : අලුත්ම.

වර්ගය : EMTOP එම්ටොප්.
මාදිලිය : EATL 126801.

අඟල් 1/2 සොකට් භාවිතා වන 610Nm ඉතාම ඉහල
ටෝක් අගයක් ඇති ඩුවල් ක්ලච් තාක්ශනයෙන් ඇති ඉම්පැක්ට් ව්‍රෙන්ච් මාදිලිය.

17, 19, 21mm ප්‍රමාණවල ඩීප් සොකට් 3ක් සමගින්.

මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.

අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.

106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.

Condition : Brand new.

Brand : EMTOP.
Model : EATL-126801.

610Nm 1/2" drive pneumatic impact wrench.
* With 06 months warranty.

Square drive:12.5mm(1/2")
No-load speed:7000 rpm
Max.torque:610Nm(450ft)
Weight: 2.6KG
Twin hammer mechanism
With 3 pcs socket (17mm,19mm,21mm)
With Europe type connector, USA type connector, Nitto type connector and Italy type connector.
Air Consumption:142.5l/min(5.0cfm)
Air Pressure:6.3bar(90psi)
Length:187mm(7.3")
Weight:2.6kgs(5.7lbs)
Air Inlet:1/4"
Air hose:3/8".

Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.

Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.

වාහන service stations, universities, tution classes, auditorium, hospitals වගේ ස්ථාන වලට හොඳින්ම ගැලපෙන ලීටර් 100 ටැංකිය...
14/09/2025

වාහන service stations, universities, tution classes, auditorium, hospitals වගේ ස්ථාන වලට හොඳින්ම ගැලපෙන ලීටර් 100 ටැංකියක් තියෙන වොට් 4500ක motor power එකක් තියෙන vacuum cleaner එක.

------------------------------------------------------------------------------------------------------

Condition : Brand new.

Brand : ARITA.
Model : Type 100.

100 liters wet and dry vacuum cleaner with 4500W of suction power generated through three motors.
Highly durable product with excellent motors.

Three motors, individually operable : 1500 Watts each (Total 4500 Watts).
All three motors have individual switches and can be run either one by one or two at a time or even all three at a time.

Stainless steel tub.
Cylindrical filter element.
Electric shock inhibitor built in.

Kit includes :
- Floor cleaning wide nozzle with bristles,
- Floor cleaning wide nozzle with rubber wiper blades on two sides,
- Round brush nozzle,
- Flat nozzle,
- Flexible hose,
- Chrome plated steel extension tubes, two pieces.
- Cloth filter with a plastic reinforcement grid inside of the filter.

06 months company warranty for motors.

Mentioned price is the after discounts rate and valid for cash payments only.

Wet and dry vacuum cleaners are not extraction cleaners.

All sorts of spare parts are available for this model such as motors, cleaning nozzles, flexible hose, cloth filter element etc.

Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.

Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.

තත්වය : අලුත්ම.

වර්ගය : ARITA.
මාදිලිය : Type 100.

ඉතාම ඉහල කල්පැවැත්මක් සහිත මාදිලියකි.
ලීටර් 100 ප්‍රමාණයේ තෙත සහ වියලි පිරිසිදු කිරීම් සඳහා යොදාගත හැකි vacuum cleaner මාදිළිය.
(මෙය පිරිසිදු කිරීමේ chemical භාවිතයෙන් සීට්, කුශන්, කාපට් පිරිසිදු කරන extraction cleaner එකක් නොවේ)

මෝටර් : වොට් 1500 බැගින් මෝටර් 3ක් ඇත. (සියල්ල ක්‍රියාත්මක කලහොත් වොට් 4500ක් වේ).
මෝටර් 3ට වෙන් වෙන්ව සුව්ච් ඇති බැවින් අවශ්‍ය අයුරින් වරකට ඔනෑම එක් මෝටරයක් හෝ දෙකක් හෝ සියල්ලම හෝ භාවිතා කල හැක.

සුදු යකඩ ටැංකිය.
බෑග් ආකාරයේ පෙරහණ ඇතුළතින් ප්ලාස්ටික් සැකිල්ලක් සහිතව සාදා ඇත.

අඩංගු උපාංග :
- පොලව පිරිසිදු කරන දිගැති බුරුසු නොසල් එකක්,
- පොලව පිරිසිදු කරන දිගැති රබර් (වයිපර්) නොසල් එකක්,
- බුරුසුවක් සහිත වෘත්තාකාර නොසල් එකක්,
- කුඩා ස්ථාන පිරිසිදු කල හැකි සිහින් පැතලි නොසල් එකක්,
- නම්‍යශීලී ප්ලාස්ටික් හෝස් එකක්,
- ක්‍රෝම් ආලේපිත යකඩ බට කොටස් දෙකක්,

මෝටර් සඳහා මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.

මෙම මාදිලියට අවශ්‍ය ඕනෑම අමතර කොටසක් මිලදීගත හැක (පිරිසිදු කිරීමේ බුරුසු, පෙරහන, මෝටර්, නම්‍යශීලි බටය ආදිය).

අවසරලත් අලෙවි නියෝජිත :

මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.

මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.

8 කූරෙන් non stop පාස්සන්න...Low hydrogen කූරුත් gauge 8 වෙනකල් පාස්සන්න පුලුවන්Single phase එන වැඩිම වෙල්ඩින් ඇම්පියර් ...
13/09/2025

8 කූරෙන් non stop පාස්සන්න...
Low hydrogen කූරුත් gauge 8 වෙනකල් පාස්සන්න පුලුවන්
Single phase එන වැඩිම වෙල්ඩින් ඇම්පියර් ගානක් තියෙන වෙල්ඩින් ප්ලාන්ට් එකක්...
අවුරුද්දක වගකීමක් එක්ක..

තත්වය : අලුත්ම.

වර්ගය : HUGO MAX.
මාදිලිය : HM 3 400.

IGBT DC ඉන්වර්ටර් මාදිලියේ ඉතාම ඉහල උපරිම වෙල්ඩිං ධාරාවක් ජනිත කල හැකි පෑස්සුම් යන්ත්‍රයකි.

පරිපථ 3 ( circuit boards 3) සැකැස්ම.

මිලි මීටර් 4.8 (ආමාණ 6) දක්වා ආක් වෙල්ඩින්ං කූරු, low hydrogen කූරු පවා ඉතාම හොඳින් පෑස්සිය හැක.

මිලි මීටර් 4.8, 4.0, 3.2, 2.5, 2.0 වැනි ප්‍රමාණ වල වෙල්ඩින් කූරු හොඳින්ම පෑස්සීමේ හැකියාව ඇත.

සැබෑවටම ලබාගත හැකි උපරිම පෑස්සුම් ධාරාව: ඇම්පියර් 210 කි.

එකලා විදුලියෙන් ක්‍රියාකරන වෙළෙඳපොළේ ඇති වැඩිම වෙල්ඩින් ධාරාවක් ලබාගත හැකි මාදිලියකි.

හියුගෝ සමාගමෙන්ම පිරිනමන අවුරුද්දක අලුත්වැඩියා වගකීමත් සමගින්.

උපරිම වෙල්ඩින් ධාරාව ලබා ගැනීමට නම් ඇම්පියර් 32ක් ලබාගත හැකි එකලා (230V) සපයුමක් ලබාදිය යුතුමය.

සඳහන් කර ඇත්තේ වට්ටම් අඩුකල පසු විකිණුම් මිල වේ..

අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.

මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.

අමතන්න 077 982 6598
Whatsapp 077 982 6598

***********************************
Condition : Brand new.

Brand : HUGO MAX.
Model : HM 3 400.

3 PCB (3 Boards) IGBT DC inverter MMA welding machine that can provide enough amperage to weld using upto 4.8mm (gauge 6) electrodes.

Can be used to weld using below electrodes :
4.8 mm
4.0 mm
3.2 mm
2.5 mm
2.0 mm

Probably the most powerful single phase MMA welder in the market. Ideal for low hydrogen electrodes.

Output current (real figures) :
210A (60%)
163A (100%)

In order to obtain maximum outputs, a proper power supply should be given using a 32A rated single phase ( 230V ) power line with matching protectors.

With 01 YEAR WARRANTY. (Repair type warranty offered by the company)

Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.

Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.

Call for more details 077 982 6598
Whatsapp us on 077 982 6598

අවුරුද්දක වගකීමත් එක්ක තායිලන්තෙ හදපු කිලෝ වොට් 5.5 Single phase MEN ඩීසල් ජෙනරේටර් එක...-------------------------------...
11/09/2025

අවුරුද්දක වගකීමත් එක්ක තායිලන්තෙ හදපු කිලෝ වොට් 5.5 Single phase MEN ඩීසල් ජෙනරේටර් එක...

-------------------------------------------------------------------------------------------------------------------------------

රු. 460,000.00 ට තොග අවසන් වෙනකල් නැතිනම් 2025 දෙසැම්බර් 31 වෙනකල් ගන්න පුලුවන්..

තත්වය : අලුත්ම.

වර්ගය : MEN.
මාදිලිය : KD 5500.

• තායිලන්තයේ නිශ්පාදිතයි.
• අවුරුද්දක වගකීමක් සමගින්.

කිලෝ වොට් 5.5ක් දක්වා ලබාගත හැකි ඩීසල් ජෙනරේටර් මාදිලියකි.
අඛණ්ඩව ලබාගත හැකි ධාරාව : කිලෝ වොට් 5කි.
වෝල්ටීයතාව : එකලා (single phase) 220V 50Hz .

ඩයිනමෝව : තඹ කම්බියෙන් ඔතා ඇත, AVR පරිපථයක් මගින් වෝල්ටීයතාව ස්ථායී කර ඇත.

එන්ජිම : කවාමා ( තායිලන්ත) නිශ්පාදනයකි.
මාදිලිය : KD186FA.
418cc ධාරිතාවයේ සිවු පහර ඩීසල් එන්ජිමකි, direct injection තාක්ශනයෙන්.
Bore : 86mm, stroke : 72mm.
එන්ජින් ඔයිල් ධාරිතාව : 1.65L.
ඩීසල් ටැංකිය : ලීටර් 14.5.

ජෙනරේටර් භාවිතා කල යුත්තේ ඉතාම හොඳින් වාතාශ්‍රය ලැබෙන බාහිර ස්ථානයක වේ.

අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.

Condition : Brand new.

Brand : MEN.
Model : KD 5500.

* Made in Thailand.
* One year warranty.

Diesel engine powered power generator single phase output.

ATS Ready generator model (does not come with ATS unit, but comes with 5 pin ATS connector) .

Max power output : 5.5 kW (5.5kVA) (Power factor = 1)
50Hz 220V single phase.
Rated power output : 5.0 kW.

Alternator : High quality copper wire winding, Auto Voltage Regulator (AVR), brush type.

Engine : KD186FA (KAWAMA DIESEL).
418cc single cylinder direct injected 4 stroke diesel, air cooled. Bore 86mm / stroke 72mm.
Engine oil capacity : 1.65L.
Diesel tank : 14.5L.

Silent type canopy with sound deadening materials installed inside.

Start type : Electric (Key turn) can be mated to an ATS.

Generators are for OUTDOOR USE ONLY & MUST BE USED ON A WELL VENTILATED AREA.

With ONE YEAR repair type warranty against manufacturing defects only.

Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.

Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.

Address

39/6, Main Street
Aturugiriya
10150

Opening Hours

Monday 08:30 - 18:30
Tuesday 08:30 - 18:30
Wednesday 08:30 - 18:30
Thursday 08:30 - 18:30
Friday 08:30 - 18:30
Saturday 08:30 - 18:30
Sunday 08:30 - 15:00

Telephone

94779826598

Website

Alerts

Be the first to know and let us send you an email when Mihira Hardware posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mihira Hardware:

Share