20/02/2026
📢 රැකියා අවස්ථාවක් 📢
අවිස්සාවේල්ල ,පුවක්පිටිය ප්‍රදේශයේ පිහිටි අපගේ සිමෙන්ති නිෂ්පාදන අලෙවි මධ්‍යස්ථානයේ ගිණුම් සහ විකුණුම් (Accounts / Sales) කටයුතු සඳහා ගැහැණු ළමයෙකු අවශ්‍ය කර තිබේ.
✅ අවශ්‍ය සුදුසුකම්:
• සාමාන්‍ය පෙල සමත් වීම
• පාරිභෝගිකයින් සමඟ සුහදව කටයුතු කිරීමේ හැකියාව .
•
📍 ස්ථානය: පුවක්පිටිය,අවිස්සාවේල්ල
ඔබත් දක්ෂ, කඩිසර කෙනෙක් නම් අදම අපව අමතන්න.
📞 දුරකථන අංකය:076 870 7665