27/04/2026
ඔබේ නිවසේ සුන්දරත්වය කාලාන්තරයක් රැකගන්න! ✨🏠
නිවසේ බිත්තිවල අලංකාරයට අල්ලපු ස්වභාවික ගල් (Stones), ටෙරාකොටා ටයිල් හෝ සිමෙන්ති ගඩොල් කාලයත් එක්ක අවපැහැ ගැන්වෙනවද? වතුර උරාගෙන පාසි බඳිනවද?
මෙන්න ඒකට ලෝකප්‍රකට Nippon Paint වෙතින් ලැබෙන අතිවිශිෂ්ට විසඳුම! 🛡️
Nippon Paint Acrylic Protective Clear Coating
මෙය ඔබේ නිවසේ ඇතුළත වගේම පිටත බිත්තිවල ඇති ඕනෑම ගල් හෝ සිමෙන්ති මතුපිටක් මත ආලේප කළ හැකි විනිවිද පෙනෙන (Clear) ආරක්ෂිත ආලේපනයකි.
🌟 මේකෙන් ලැබෙන විශේෂ වාසි මොනවාද?
💎 Natural Gloss: ගල් තියෙන ස්වභාවික ලස්සන තව තවත් ඔප්නංවයි.
💦 Water Repellent: වතුර ඇතුළට උරාගැනීම සම්පූර්ණයෙන්ම වළක්වයි.
🦠 Anti-Fungus: අවකැත පාසි සහ දිලීර ඇතිවීම පාලනය කර බිත්තිය පිරිසිදුව තබයි.
☀️ UV Resistance: දැඩි හිරු රශ්මිය නිසා පෙනුම වෙනස් වීම වළක්වයි.
🧼 Easy Clean: කුණු සහ දූවිලි මතුපිට රැඳීම අවම කරන නිසා පිරිසිදු කිරීම හරිම ලේසියි.
🛠️ භාවිතා කළ හැකි මතුපිටවල්:
✅ ස්වභාවික ගල් (Natural Stones)
✅ ටෙරාකොටා ටයිල් (Terra Cotta)
✅ සිමෙන්ති බ්ලොක් ගඩොල් (Concrete Blocks)
✅ ප්ලාස්ටර් කළ බිත්ති සහ බ්‍රික්ස් (Bricks)
විශ්වාසවන්තව සහ සාධාරණ මිලට මිලදී ගැනීමට අදම අපේ සාප්පුවට පැමිණෙන්න!
Macaw Hardware & Suppliers
📞 Call : 055 222 9283 / 055 4980503
📍 Address: 2D, දේවාල ව්දීය, බදුල්ල