RBS RBS walls are a versatile solution and could be used for multiple purposes, especially for non-load bearing external and internal walls.

These panels pose an array of benefits which include higher thermal and sound insulation resulting in energy efficient buildings that are cost effective. RBS panels are produced using ‘A – Grade’ fire resistant panels that assure additional safety and peace of mind. The ease and speed of installation reduces labour intensity which reduces construction costs in addition to cost efficiencies in saving on the building structure, low maintenance, transport and handling costs.

බ්ලොක් ගල් හෝ මැටි ගඩොල් සඳහා එක් දිනකවත් වගකීමක් නැති බව හැමෝම දන්නවා. හැබැයි ඔබ දන්නවාද RBS සිමෙන්ට් පැනල් සදහා වසර 20...
04/11/2025

බ්ලොක් ගල් හෝ මැටි ගඩොල් සඳහා එක් දිනකවත් වගකීමක් නැති බව හැමෝම දන්නවා. හැබැයි ඔබ දන්නවාද RBS සිමෙන්ට් පැනල් සදහා වසර 20ක වගකීමක් ලැබෙන බව. ඔව්, ඔබ කියවපු විදිය නිවැරිදියි. RBS සිමෙන්ට් පැනල් සඳහා වසර 20ක අසමසම වගකීමක් ලබාදෙනවා.

With high thermal insulation, RBS Panels naturally keep interiors cooler. Less reliance on air-conditioning means lower ...
23/10/2025

With high thermal insulation, RBS Panels naturally keep interiors cooler. Less reliance on air-conditioning means lower energy use and more comfort.

Empowering expertise at the RBS TECH HUB! Our installer training programme in Batticaloa brought together mason fabricat...
21/10/2025

Empowering expertise at the RBS TECH HUB! Our installer training programme in Batticaloa brought together mason fabricators, technical officers, and engineers to master the latest in innovation and precision.

Produced in Sri Lanka by Rhino Roofing, RBS Cement Panels are backed by ISO 9001:2015 certification and proven performan...
20/10/2025

Produced in Sri Lanka by Rhino Roofing, RBS Cement Panels are backed by ISO 9001:2015 certification and proven performance. Quality, consistency, and trust in every build.

RBS Panels are lightweight, easy to handle, and cut down on workforce demands. Projects move faster, with less effort an...
17/10/2025

RBS Panels are lightweight, easy to handle, and cut down on workforce demands. Projects move faster, with less effort and greater efficiency.

RBS සිමෙන්ට් පැනල් සවි කරන්න පුහුණුව ලබන්න කැමති පෙදරේරු මහත්වරුණි, මේ පෝස්ට් එකට යටින් ඔබේ නගරයේ නම Comment කරන්න. ඒ අන...
14/10/2025

RBS සිමෙන්ට් පැනල් සවි කරන්න පුහුණුව ලබන්න කැමති පෙදරේරු මහත්වරුණි, මේ පෝස්ට් එකට යටින් ඔබේ නගරයේ නම Comment කරන්න. ඒ අනුව නුදුරු දිනකදී RBS සිමෙන්ට් පැනල් සවි කිරීමේ පුහුණුව සමග අපි ඔබ ඔබව ඔබේ නගරයේදී හමුවන්නෙමු.

RBS Cement Panels are recognized with Gold at the CIOB Green Awards 2024 and SLIA Excellence Awards. A wall system that’...
11/10/2025

RBS Cement Panels are recognized with Gold at the CIOB Green Awards 2024 and SLIA Excellence Awards. A wall system that’s not only stronger and faster but also smarter for the planet.

One versatile panel built to look perfect anywhere, whether it’s inside, outside, or along your boundary walls.         ...
08/10/2025

One versatile panel built to look perfect anywhere, whether it’s inside, outside, or along your boundary walls.

අපට ලැබෙන ඇමතුම්  සහ ඉල්ලීම් ප්‍රමාණය සලකා කාබල විට, RBS සිමෙන්ට් පැනල්වලට ඇති ඉල්ලුම දිනෙන් දින ඉහළ යමින් පවතින බව අපි ...
03/10/2025

අපට ලැබෙන ඇමතුම් සහ ඉල්ලීම් ප්‍රමාණය සලකා කාබල විට, RBS සිමෙන්ට් පැනල්වලට ඇති ඉල්ලුම දිනෙන් දින ඉහළ යමින් පවතින බව අපි අත්විඳිමින් ඉන්නවා.

කාර්යක්ෂමතාවයත් අඩු පිරිවැයත් නිසා, මේ විදියට රටේ සතර දෙසින්ම RBS සිමෙන්ට් පැනල් සඳහා ඇති ඉල්ලුම එන්න එන්නම වැඩි වෙලා. මේ වන විටත් දිවයිනේ විවිධ තැන්වල සිමෙන්ට් පැනල් භාවිතයෙන් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වන බව ඔබ දන්නවා. ඔබත් මේ අලුත් වෙනස අත්විඳින්න. RBS සිමෙන්ට් පැනල් ට්‍රයි කරන්න.

දිනෙන්  දින සිදුවන තාක්ෂණික දියුණුවත් එක්ක ඉදිකිරීම් ක්ෂේත්‍රයට අලුත් අලුත් නිෂ්පාදන රාෂියක් අලුතෙන් එකතු වෙනවා. ශ්‍රී ල...
02/10/2025

දිනෙන් දින සිදුවන තාක්ෂණික දියුණුවත් එක්ක ඉදිකිරීම් ක්ෂේත්‍රයට අලුත් අලුත් නිෂ්පාදන රාෂියක් අලුතෙන් එකතු වෙනවා. ශ්‍රී ලාංකේය ඉදිකිරීම් ක්ෂේත්‍රයට අලුතෙන්ම එකතු වුණු විප්ලවීය හඳුන්වාදීම තමයි RBS සිමෙන්ට් පැනල්. කාලයත් මුදලත් ඉතිරි කරන, බර අඩු, ශක්තිය වැඩි RBS සිමෙන්ට් පැනල් තමයි අලුතෙන් ඉදිවන ලෝකයට හැම අතින්ම ගැළපෙන විසඳුම. RBS සිමෙන්ට් පැනල්වලට Rhino නිවසේ වගකීම තියෙන බව අමතක කරන්න එපා.

අපි හැමදාම වෙහෙස මහන්සි වෙන්නේ, කැපවෙන්නේ දරුවන්ගේ අනාගතය ශක්තිමත්ව ගොඩනගන්න. ඉතිං ඒ වෙනුවෙන් යන ගමනේ,  විවිධ කාලවල විවි...
01/10/2025

අපි හැමදාම වෙහෙස මහන්සි වෙන්නේ, කැපවෙන්නේ දරුවන්ගේ අනාගතය ශක්තිමත්ව ගොඩනගන්න. ඉතිං ඒ වෙනුවෙන් යන ගමනේ, විවිධ කාලවල විවිධ වාතාවරණ හමුවේ, ජීවිතය සැහැල්ලුවෙන් නමුත් ශක්තිමත්ව ජයගන්නා හැටි අපි ඔවුන්ට ආදරෙන් කියාදෙමු. ඔවුන්ට ලස්සන ලොකයක් ගොඩනගමු.

RBS සිමෙන්ට් පැනල් කියනනේ, නිකන්ම නිකන් විකල්පයක් නෙමෙයි. මෙය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විප්ලවීය හඳුන්වාදීමක්. සාම්ප්‍රදායික ...
30/09/2025

RBS සිමෙන්ට් පැනල් කියනනේ, නිකන්ම නිකන් විකල්පයක් නෙමෙයි. මෙය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විප්ලවීය හඳුන්වාදීමක්. සාම්ප්‍රදායික බිත්ති බැඳීමේ ක්‍රමවේදය අභියෝගයට ලක්කළ විසඳුමක්. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව පිම්මක්. නිර්මාණශීලීව සිතන හැමෝටම වටිනා අදහසක්. වසර 20ක වගකීම සහතික කරපු නිෂ්පාදනයක්. කල්පයක් තරම් කාලයක් පුරා පැවතිය හැකි යැයි සිතිය හැකි විකල්පයක්.

Address

752 Baseline Road
Colombo
00900

Alerts

Be the first to know and let us send you an email when RBS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share