INSEE Sanstha Cement - සංස්ථා සිමෙන්ති

INSEE Sanstha Cement - සංස්ථා සිමෙන්ති Leading a revolution of the regional construction industry as an innovative manufacturer, INSEE Cement
(1)

Wishing you all a safe and spiritually fulfilling Hajj. Eid Al Adha!
28/05/2026

Wishing you all a safe and spiritually fulfilling Hajj.

Eid Al Adha!

මේ වෙසක් තෙමඟුල සමරන්න, ඔබත් ඔබේ පවුලේ සැමත් එකට එකතු වී පරිසර හිතකාමී අමුද්‍රව්‍ය යොදාගෙන නිර්මාණශීලී වෙසක් කූඩුවක් නිර...
28/05/2026

මේ වෙසක් තෙමඟුල සමරන්න, ඔබත් ඔබේ පවුලේ සැමත් එකට එකතු වී පරිසර හිතකාමී අමුද්‍රව්‍ය යොදාගෙන නිර්මාණශීලී වෙසක් කූඩුවක් නිර්මාණය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංකය ද සමඟ අපට Inbox කරන්න.

වීඩියෝ කාලසීමාව මිනිත්තුවකි.

වෙසක් කූඩුව නිර්මාණය කර අවසානයේ කූඩූවේ ලස්සන දැක්වෙන පැහැදිලි ජායාරූපයක් මෙම පෝස්ට් එකට පහළින් Comment කරන්න.

*කොන්දේසි සහිතයි.

අවුරුදු 55කටත් වැඩි පරම්පරා ගණනාවක් තිස්සේ අපේ හිත්වල නොසැලෙන විශ්වාසය ගොඩනැඟූ, ශක්තිමත් නිවසක උරුමය මතු පරපුරටත් දායාද ...
26/05/2026

අවුරුදු 55කටත් වැඩි පරම්පරා ගණනාවක් තිස්සේ අපේ හිත්වල නොසැලෙන විශ්වාසය ගොඩනැඟූ, ශක්තිමත් නිවසක උරුමය මතු පරපුරටත් දායාද කරන... එදත්, අදත්, හෙටත් ජීවිත කාලයටම ශක්තියේ සිමෙන්ති සන්නාමය INSEE සංස්ථා!

24/05/2026

ඔබ ඉදිකරන නිවස හෝ මහා පරිමාණ ඉදිකිරීම් සඳහා සිමෙන්ති සම්බන්ධයෙන් අවශ්‍ය සියලුම දැනුම අලුත් කරගන්න, එන්න Build Sri Lanka ප්‍රදර්ශනයේ INSEE වෙළඳකුටියට.

24/05/2026

Build Sri Lanka නිවාස සහ ඉදිකිරීම් 2026 ප්‍රදර්ශනයේ අවසාන දිනය අදයි. ඔබත් එන්න ක්ෂේත්‍රයේ අලුත් තොරතුරු දැනගන්න BMICH එකට.

23/05/2026

Join INSEE at Sri Lanka’s largest housing and construction exhibition, BUILD SL 2026, happening at BMICH.

22/05/2026

අදින් ඇරඹී ශ්‍රී ලංකාවේ දැවැන්තම ඉදිකිරීම් ප්‍රදර්ශනය BUILD SL Housing and Construction Expo 2026 හි INSEE අපත් සමඟ අත්වැල් බැඳගන්න ඔබත් එන්න.

ශ්‍රී ලංකාවේ දැවැන්තම ඉදිකිරීම් ප්‍රදර්ශනයට INSEE අපි සූදානම්!ඔබේ සිහින මාලිගාව හදන්න, නැත්නම් ඔබේ ඊළඟ Project එක සාර්ථක...
20/05/2026

ශ්‍රී ලංකාවේ දැවැන්තම ඉදිකිරීම් ප්‍රදර්ශනයට INSEE අපි සූදානම්!
ඔබේ සිහින මාලිගාව හදන්න, නැත්නම් ඔබේ ඊළඟ Project එක සාර්ථක කරගන්න නිවැරදිම මඟපෙන්වීම සහ යාවත්කාලීන දැනුම අරගන්න, එන්න ලංකාවේ දැවැන්තම Construction Expo එක වන BUILD SL Housing and Construction Expo 2026 හී INSEE අපගේ කුටිය වෙත. මැයි මස 22, 23, 24 යන තෙදින පුරා පෙ.ව 9.00 සිට ප.ව 9.00 දක්වා, කොළඹ BMICHහීදී ඔබේ සියලුම ඉදිකිරීම් ගැටලුවලට නවීන විසඳුම් ලබාගන්න.

අපගේ අලෙවි නියෝජිතයින් සඳහා සංවිධානය කරන “ඉලක්කය” ප්‍රවර්ධන දේශීය චාරිකාව මැයි 13,14 දෙදින පුරා දකුණු කලාපයේ අපගේ විශ්වා...
18/05/2026

අපගේ අලෙවි නියෝජිතයින් සඳහා සංවිධානය කරන “ඉලක්කය” ප්‍රවර්ධන දේශීය චාරිකාව මැයි 13,14 දෙදින පුරා දකුණු කලාපයේ අපගේ විශ්වාසවන්ත, නිහතමානී අලෙවිකරුවන් සහ ඔවුන්ගේ පවුල් සමඟ Jetwing Yalaහී දී සාර්ථකව පවත්වන ලදී. විනෝදජනක ක්‍රියාකාරකම්, සෆාරි සහ රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ සම්මාන උළෙලක් ද ස්මඟින් මෙම චාරිකාව උත්කර්ෂවත් අන්දමින් සාර්ථකව නිම කෙරිණි.

අපගේ අලෙවි නියෝජිතයින් සඳහා සංවිධානය කරන “ඉලක්කය” ප්‍රවර්ධන දේශීය චාරිකාව, මැයි මස 6 සිට 8 වනදා දක්වා, වයඹ දිග කලාපයේ අප...
12/05/2026

අපගේ අලෙවි නියෝජිතයින් සඳහා සංවිධානය කරන “ඉලක්කය” ප්‍රවර්ධන දේශීය චාරිකාව, මැයි මස 6 සිට 8 වනදා දක්වා, වයඹ දිග කලාපයේ අපගේ විශ්වාසවන්ත, නිහතමානී අලෙවිකරුවන් සහ ඔවුන්ගේ පවුල් සමඟ දඹුල්ල Amaya Lakeහීදී සාර්ථකව පවත්වන ලදී. විනෝදජනක ක්‍රියාකාරකම්, සෆාරි, රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ සම්මාන උළෙලක් ද සමඟින් මෙම තෙදින චාරිකාව විචිත්‍රවත් ලෙස සාර්ථකව නිම කෙරිණි.

09/05/2026

නිමක් නැති ආදරයකින් ජීවිත ගොඩනගන දිරිය මව්වරුන්ට INSEE සංස්ථා වෙතින් පිදෙන සෙනෙහසේ උත්තමාචාරය!

Address

Level 20, Access Tower II, 278/4 Union Place
Colombo
00200

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94117800800

Alerts

Be the first to know and let us send you an email when INSEE Sanstha Cement - සංස්ථා සිමෙන්ති posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to INSEE Sanstha Cement - සංස්ථා සිමෙන්ති:

Share