Global Roofing

Global Roofing Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Global Roofing, Hardware shop, No, 357 Old Moor Street, Colombo 12, Colombo.

Global Roofing, a leading Steel Roofing Company in Sri Lanka, is a trusted supplier of high-quality roofing sheets and accessories, committed to delivering durable, reliable products for both residential and commercial buildings

Shining brighter than your average roof. Meet our new premium identity!
21/05/2026

Shining brighter than your average roof. Meet our new premium identity!

ඔබේ ව්‍යාපාරයට වැඩිම ඉල්ලුමක් තියෙන PPGL Color Coils දැන් Global Roofing වෙතින්! 🤝🏗️උසස් නිමාවකින් යුත්, දීප්තිමත් Maroo...
21/05/2026

ඔබේ ව්‍යාපාරයට වැඩිම ඉල්ලුමක් තියෙන PPGL Color Coils දැන් Global Roofing වෙතින්! 🤝🏗️

උසස් නිමාවකින් යුත්, දීප්තිමත් Maroon වර්ණයෙන් නිපදවා ඇති අපගේ PPGL (Color Coil) පෙළ දැන් ඔබේ ව්‍යාපාරය සඳහා තොග වශයෙන් ලබාගත හැකියි.

- ඝනකම (Thickness): 0.16 mm

- ලබාගත හැකි උස ප්‍රමාණ (Heights): 1.5 ft | 2 ft | 2.5 ft | 3 ft | 4 ft

- වර්ණය: Maroon

✅ වෙළඳපොළේ පවතින අඩුම සහ සාධාරණම මිල.
✅ ඕනෑම මහා පරිමාණ ඇණවුමක් කඩිනමින් සැපයීමේ හැකියාව.
✅ පාරිභෝගික විශ්වාසය දිනූ ප්‍රමුඛතම සන්නාමය.

දිවයින පුරා බෙදාහරින්නන් දැන් බඳවා ගැනේ! ඔබේ ව්‍යාපාරයට ඉහළ ලාභයක් සහ විශ්වාසයක් එක් කරගන්න අදම අප අමතන්න.

Explore at - https://globalroofing.lk/

Call us 077 7074 446

WhatsApp us: wa.me/777074446

At Global Roofing, we believe that our success is built on the hard work and dedication of our staff and all the workers...
01/05/2026

At Global Roofing, we believe that our success is built on the hard work and dedication of our staff and all the workers who contribute to the construction industry. Today, we salute your commitment and resilience. Happy Labour Day to all! 🛠️🏗️

Global Roofing අප ලබා ඇති සෑම ජයග්‍රහණයක් පිටුපසම සිටින්නේ අපේ සේවක මණ්ඩලයේ සහ සමස්ත ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩකරන ජනතාවගේ නොසැලෙන කැපවීමයි. ඔබේ ඒ අසමසම ශ්‍රමයට අපේ උත්තමාචාරය. සැමට අභිමානවත් මැයි දිනයක් වේවා! 🛠️✨

වෙන වෙන ඒව උඩ බනිස් කන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා! ✋❌ඔබේ ව්‍යාපාරයට හෝ නිවසට සැමදා සැනසිල්ලේ ඉන්න පුළුවන් හොඳම සෙවිලි ...
22/04/2026

වෙන වෙන ඒව උඩ බනිස් කන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා! ✋❌

ඔබේ ව්‍යාපාරයට හෝ නිවසට සැමදා සැනසිල්ලේ ඉන්න පුළුවන් හොඳම සෙවිලි විසඳුම Global Roofing. රැවටෙන්නේ නැතිව නියම ප්‍රමිතියම ලබාගන්න.

Explore at- https://globalroofing.lk/

Call us 077 7074 446

WhatsApp us: wa.me/777074446

ගේ ඇතුළේ ඉන්නත් බැරි තරම් රස්නයක්ද? 🏠🔥AC, Fans දාලා විදුලි බිල වැඩි කරගන්නවාට වඩා, ස්ලැබ් එක රත් වෙන එක නතර කරගත්තොත් මො...
22/04/2026

ගේ ඇතුළේ ඉන්නත් බැරි තරම් රස්නයක්ද? 🏠🔥

AC, Fans දාලා විදුලි බිල වැඩි කරගන්නවාට වඩා, ස්ලැබ් එක රත් වෙන එක නතර කරගත්තොත් මොකද? 🤔

Global Roofing Sheets වලින් අඩුම මිලට ස්ලැබ් එකට උඩින් වහලක් සවි කරගන්න. රස්නය පිටතින්ම නවතාගෙන, ගේ ඇතුළේ හැමදාම Cool එකේ ඉන්න! 😎

📲 Call us 077 7074 446

📲 WhatsApp us : wa.me/777074446

ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය, සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🏮🌾උදාවූ මේ අලුත් අවුරුද්දේ ඔබ සැමගේ නිවෙස්වල කි...
14/04/2026

ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය, සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🏮🌾

උදාවූ මේ අලුත් අවුරුද්දේ ඔබ සැමගේ නිවෙස්වල කිරි ඉතිරී, සෞභාග්‍යය සහ සතුට සපිරි වාසනාවන්ත වසරක් වේවායි Global Roofing අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු!

08/04/2026

වාරම් කියමුද? ඔන්චිලි පදිමුද? 🌸🎶

අවුරුදු උත්සවයේ ලස්සනම මතකය තමයි ඔන්චිල්ලාව. ඔයාලත් මේ පාර අවුරුද්දට ඔන්චිලි පදින්න ලෑස්තිද?
✅ ඔව් - ❤️
✅ නැහැ - 😮

ඔයාලත් ලෑස්ති නම් ❤️ එකක් දාගෙන යමු!✨🙌

#අවුරුදු

Wishing you a Blessed and Joyful Easter! 🐰🌸May the miracle of Easter bring you renewed hope, faith, and love. Wishing yo...
05/04/2026

Wishing you a Blessed and Joyful Easter! 🐰🌸

May the miracle of Easter bring you renewed hope, faith, and love. Wishing you and your family a wonderful day of celebration and a season of prosperity.

ඔබේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට අවශ්‍ය ඕනෑම වර්ගයක සෙවිලි තහඩු දැන් වෙළෙඳපොළේ අඩුම මිලට ලබාගන්න පුළුවන් එකම තැන - Global...
31/03/2026

ඔබේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට අවශ්‍ය ඕනෑම වර්ගයක සෙවිලි තහඩු දැන් වෙළෙඳපොළේ අඩුම මිලට ලබාගන්න පුළුවන් එකම තැන - Global Roofing. 🏠✨

✅ තොග සහ සිල්ලර මිලට

✅ උසස්ම ප්‍රමිතිය

✅ කල්පැවැත්ම ගැන පූර්ණ විශ්වාසය

වැඩි විස්තර සඳහා අදම අමතන්න!

Explore at- https://globalroofing.lk/

📲 Call us 077 7074 446

📲 WhatsApp us : wa.me/777074446

Just as faith provides a spiritual shelter for the soul, we strive to provide a safe haven for your home. May this day o...
21/03/2026

Just as faith provides a spiritual shelter for the soul, we strive to provide a safe haven for your home.

May this day of celebration bring peace, security, and a deep sense of gratitude to you and your family.

Eid Mubarak!🌙

Address

No, 357 Old Moor Street, Colombo 12
Colombo
01100

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30
Saturday 09:00 - 13:30

Telephone

112431975

Alerts

Be the first to know and let us send you an email when Global Roofing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Global Roofing:

Share

Category