Arcade of Aluminum Pvt Ltd

Arcade of Aluminum Pvt Ltd The ideal place to find all your Aluminium requirements under one roof

11/08/2026

Arcade of Aluminium එකෙන් ඔබේ නිවසටත් ලස්සන Aluminium Solutions!

ඔබේ සිහින නිවසට හෝ කාර්යාලයට අවශ්‍ය උසස්ම තත්ත්වයේ සහ කල්පවතින Aluminium දොර, ජනෙල් ඇතුලු සියලුම ඇලුමිනියම් විසදුම් විශ්වාසනීයව ලබාගන්න. 🪟💯

📞 අදම අමතන්න:
📲 0768 222 011 | 0112 742 848

📍අතුරුගිරිය | අවිස්සාවේල්ල | බදුල්ල | රත්නපුර

ඔබේ සිහින නිවසට මනරම් නිමාවක් සහ ශක්තිමත් බවක් එකතු කරන්න! 🏡✨කල්පවතින උසස්ම තත්ත්වයේ ඇලුමිනියම් දොර ජනෙල් ඔබේ නිවසටත් එක...
07/08/2026

ඔබේ සිහින නිවසට මනරම් නිමාවක් සහ ශක්තිමත් බවක් එකතු කරන්න! 🏡✨

කල්පවතින උසස්ම තත්ත්වයේ ඇලුමිනියම් දොර ජනෙල් ඔබේ නිවසටත් එකතු කරගන්න.

අදම Arcade Of Aluminium එකට Call එකක් දෙන්න! 🪟🕊️👇

☎️ 0768 222 011 | 0112 742 848
📍 අතුරුගිරිය | අවිස්සාවේල්ල | රත්නපුර | බදුල්ල

ජීවිතය දිනනපියවර තියන්න...හීන හැබෑ කරගන්න යන ගමනේදී, ඔබේ නිවසට හෝ ආයතනයට හරියටම ගැලපෙන, කාලයක් පවතින ඉහළම ප්‍රමිතියේ ඇලු...
04/08/2026

ජීවිතය දිනන
පියවර තියන්න...

හීන හැබෑ කරගන්න යන ගමනේදී, ඔබේ නිවසට හෝ ආයතනයට හරියටම ගැලපෙන, කාලයක් පවතින ඉහළම ප්‍රමිතියේ ඇලුමිනියම් විසඳුම් තෝරාගන්න. 🏢🏡

විශ්වාසය, ප්‍රමිතිය සහ විශිෂ්ට සේවාව එකම තැනකින් — Arcade of Aluminium! 💪🔥

ඔබත් අදම ඔබේ නිවැරදි පියවර තබන්න! 👇

📍අතුරුගිරිය | අවිස්සාවේල්ල | රත්නපුර | බදුල්ල

📞 අමතන්න: 0768 222 011 | 0112 742 848

🏗️✨

31/07/2026

Door closer එකක් වෙනුවට තව සුපිරි Option එකක් බලමුද? 🤔🚪✨

එන අයට, යන අයට, ඉන්න අයට කිසිම කරදරයක් නැති...

අරින දොර Auto වැහෙන Hydraulic Hinge! ⚙️👌

ඔයාලත් මේ වෙනස Try කරලා බලන්නකෝ... 🤗

📍අතුරුගිරිය | අවිස්සාවේල්ල | රත්නපුර | බදුල්ල

📞 දැන්ම අමතන්න: 0768 222 011 | 0112 742 848

ARCADE OF ALUMINIUM

ඔබ සැමට පින්බර ඇසල පුන් පොහොය දිනයක් වේවා !! 🌕🙏
29/07/2026

ඔබ සැමට පින්බර ඇසල පුන් පොහොය දිනයක් වේවා !! 🌕🙏

✨ මනා ප්‍රමිතියකින්✨ උසස් නිමාවකින්✨ දැඩි ශක්තියකින්✨ ලංකාවටම බෙදාහැරීමකින්..එන Aluminium King - Arcade Of Aluminium! 🏢🏠...
28/07/2026

✨ මනා ප්‍රමිතියකින්
✨ උසස් නිමාවකින්
✨ දැඩි ශක්තියකින්
✨ ලංකාවටම බෙදාහැරීමකින්..එන

Aluminium King - Arcade Of Aluminium! 🏢🏠

ඔබේ සිහින නිවසට හෝ ආයතනයට සැබෑ රාජකීය නිමාවක් ලබා දෙන,
Arcade of Aluminium! ✨👑

📍අතුරුගිරිය | අවිස්සාවේල්ල | රත්නපුර | බදුල්ල

📞 විමසීම් සහ ඇනවුම් සඳහා:

📱 0768 222 011
☎️ 0112 742 848

22/07/2026

ඔයා ෆැබ්රිකේටර් කෙනෙක්ද?
මහා පරිමාණයේ ඇලුමිනියම් වැඩ කරන Workshop එකක් තියෙන කෙනෙක් ද?...

වැඩ ලේසි කරන්නයි, වියදම අඩු කරන්නයි, කාලය ඉතුරු කරගන්නයි මෙන්න හොඳම විසඳුම! ⏱️💰

YILMAZ KD 400 Aluminium Profile Cutting Machine. 🛠️⚙️

✨ වැඩ කරන්න හරිම ලේසියි, ඕනෑම කෙනෙකුට operate කරන්නත් පහසුයි.
📈 ඇලුමිනියම් වැඩ කරන ඔයාට මේක ලොකු Investment එකක් 😇
මේ මැෂින් එකට Warranty වගේම Guarantee දෙකම දෙන නිසා බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ ! 👍

Arcade of Aluminium . 💯

👇 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:

📞0768 222 011
0112 742 848
📍අතුරුගිරිය | අවිස්සාවේල්ල | රත්නපුර | බදුල්ල

🏡✨ ඔබ තවමත් දිරායන, වේයෝ කන ලී දොරවල් නිසා වද වෙනවාද? 🛑🚪නිවසක් හදනවා කියන්නේ ජීවිත කාලයටම කරන ලොකුම ආයෝජනයක්! ඉතින් නිතර...
21/07/2026

🏡✨ ඔබ තවමත් දිරායන, වේයෝ කන ලී දොරවල් නිසා වද වෙනවාද? 🛑🚪

නිවසක් හදනවා කියන්නේ ජීවිත කාලයටම කරන ලොකුම ආයෝජනයක්!
ඉතින් නිතර නිතර නඩත්තු කරන්න වෙන, කෘමි උවදුරු අධික ලී දොරවල් වෙනුවට, ඔබේ නිවසට ජීවිත කාලයටම නිදහසක් දෙන ස්මාර්ට්ම විසඳුම තෝරාගන්න. 😉👇

ඇයි ඔබ ඇලුමිනියම් දොරක් තෝරාගත යුත්තේ?
🛠️ සවි කරන්න හරිම ලෙහෙසියි - නඩත්තුව පහසුයි!
🤫ශබ්ද කාන්දුව අවමයි.
🎨 ඔබේ සිතැඟි නිවාස සැලසුමට ගැලපෙනම ලස්සන වර්ණ රැසකින්.
🐜 කෘමි උවදුරු හෝ වේයන්ගෙන් 100%ක්ම නිදහස්!
💰 ඔබේ සාක්කුවටත් හරිම ලාභදායී මිල පරාසයන්.

අපතේ යන මුදලයි, කාලයයි දෙකම ඉතිරි කරගෙන ඔබේ සිහින නිවසට නවීන වටිනාකමක් එකතු කරන්න අදම Arcade of Aluminium වෙත පැමිණෙන්න ! 🌟

📞 දැන්ම අමතන්න:
📱 0768 222 011
📱 0112 742 848

📍අතුරුගිරිය | අවිස්සාවේල්ල | රත්නපුර | බදුල්ල

Arcade Of Aluminium ගන්න ඔයා.. හැමදාම දිනුම්! 🏆⚽ශක්තිමත් වගේම කල්පැවැත්ම අතින් උපරිම, ඔබේ නිවසටත් හොඳම ඇලුමිනියම් විසඳුම...
19/07/2026

Arcade Of Aluminium ගන්න ඔයා.. හැමදාම දිනුම්! 🏆⚽

ශක්තිමත් වගේම කල්පැවැත්ම අතින් උපරිම, ඔබේ නිවසටත් හොඳම ඇලුමිනියම් විසඳුම් ලබාගන්න අදම අපිට කතා කරන්න. 🏡✨

📍Arcade Of Aluminium

අතුරුගිරිය | අවිස්සාවේල්ල | රත්නපුර | බදුල්ල

📞අමතන්න: 0768 222 011 | 0112 742 848

ඇලුමිනියම් කියන්නේ ලෝකය වෙනස් කළ මූලද්‍රව්‍යයක්.හැම මූලද්‍රව්‍යයක්ම ලෝකයට වටිනාකමක් එකතු කළා, ශිෂ්ටාචාරය දියුණු කළා. ඇලු...
17/07/2026

ඇලුමිනියම් කියන්නේ ලෝකය වෙනස් කළ මූලද්‍රව්‍යයක්.
හැම මූලද්‍රව්‍යයක්ම ලෝකයට වටිනාකමක් එකතු කළා, ශිෂ්ටාචාරය දියුණු කළා. ඇලුමිනියම් ලෝකයට එන්න කලින් කාර්මික ලෝකයේ වැදගත්ම ලෝහ වුණේ යකඩ සහ වානේ.ඒත් ඒවා බරින් අධිකයි.
ඒ නිසාම, තරඟකාරී ලෝකයට වඩා සැහැල්ලු සහ පහසුවෙන් සොයාගන්න පුලුවන් මූලද්‍රව්‍යයක් උවමනා වුණා.
පහසුවෙන් හොයාගන්න පුලුවන් වීම විතරක් ප්‍රමාණවත් වුණේ නැහැ, විශාල වැඩ කොටසක් ඵලදායී විදියට කරගන්නත් ඕනෙ වුණා.
ඒකෙ ප්‍රතිඵලයක් තමයි ඇලුමිනියම් භාවිතය.

විශේෂයෙන්ම, ගුවන් යානා තාක්ෂණයටත් ගොඩනැගිලි ඉදිකිරීමේ කර්මාන්තයටත් ඇලුමිනියම්වලින් සැපයුනේ විශාල සේවයක්.ලෝක යුද සමයේදී ජර්මානුවන්ට වේගවත් තාක්ෂණයක් අවශ්‍ය වුණා. ගොඩනැගිලි ඉක්මනින් ඉදි කරන්න සිදු වුණා, යුද්ධයට අවශ්‍ය ගුවන් යානා නිපදවන්න උවමනා වුණා.
ජර්මානු විද්‍යාඥයෙක් වුණු ඇල්ෆ්‍රඩ් විල්ම් තමයි මෙහිදී පුරෝගාමී කාර්යයක් ඉටු කළේ. ඒ වගේම, ඇලුමිනියම්වල ඇති මේ සුවිශේෂී බව නිසාම 1931 වෙද්දි ඇමරිකාවේ එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සඳහාත් ඇලුමිනියම් විශාල වශයෙන් භාවිතා කරන්න ඔවුන්ට පුලුවන් වුණා. මෙතැන් පටන්, ඇලුමිනියම් තාක්ෂණය ලෝකය සීඝ්‍රයෙන් වෙනස් කළා.

Address

279/15B, Godagama Road Athurugiriya
Colombo

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30
Sunday 08:30 - 14:00

Telephone

772616727

Alerts

Be the first to know and let us send you an email when Arcade of Aluminum Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Arcade of Aluminum Pvt Ltd:

Shortcuts

Share

Category