Fazaal Tools

Fazaal Tools Galle's No 1 Power tools and Hand tools importer, Fazal Tools. Purchase your premium tools for the best price

පොඩියට පුංචියට හිටියට, ඕනම ලොකු මිටියකින් කරන වැඩක් කරන්න පුලුවන් පුංචි මිටි හාදයා! Uyustools Mini Claw Hammer! Visit us...
29/07/2024

පොඩියට පුංචියට හිටියට, ඕනම ලොකු මිටියකින් කරන වැඩක් කරන්න පුලුවන් පුංචි මිටි හාදයා!
Uyustools Mini Claw Hammer!

Visit us: No.68, Matara Rd, Pettigalawatta,Galle
Call us on: 077 755 3333

ගලවන්න අමාරුම නට් ගලවන්න කියාපු Tool එක! එක පැත්තකින් බුරුල් කරන්න අනිත් පැත්තෙන් ගලවන්න පුලුවන්. High Quality Combinati...
27/07/2024

ගලවන්න අමාරුම නට් ගලවන්න කියාපු Tool එක!
එක පැත්තකින් බුරුල් කරන්න අනිත් පැත්තෙන් ගලවන්න පුලුවන්.

High Quality Combination Wrench දැන් Fazaal Tools එකෙන් ගන්න පුලුවන් !

Visit us : No.68, Matara Rd, Pettigalawatta,Galle
Call us on: 077 755 3333

ග්‍රීස් වැඩ චීස් වැඩ වගේ කරගන්න ඕන නම්, Uyustools Grease Gun එක තමයි හොඳම tool එක! ඔබටත් දැන් Fazaal Hardware වෙතින් මිල...
26/07/2024

ග්‍රීස් වැඩ චීස් වැඩ වගේ කරගන්න ඕන නම්,
Uyustools Grease Gun එක තමයි හොඳම tool එක!

ඔබටත් දැන් Fazaal Hardware වෙතින් මිලදීගන්න පුලුවන්!

Visit us : No.68, Matara Rd, Pettigalawatta,Galle
Call us on: 077 755 3333

ප්‍රශ්නය යකඩ කැපීම නම්, විසඳුම Segueta Cromado Uyustools Mcc009 යකඩ කපන කියත!ඕන යකඩයක් එක්ක හැප්පෙන්න Cromado කියත ගන්න!...
22/07/2024

ප්‍රශ්නය යකඩ කැපීම නම්, විසඳුම Segueta Cromado Uyustools Mcc009 යකඩ කපන කියත!
ඕන යකඩයක් එක්ක හැප්පෙන්න Cromado කියත ගන්න!

Shop now at Fazaal Tools

Visit us : No.68, Matara Rd, Pettigalawatta,Galle
Call us on: 077 755 3333

සියලු බෞද්ධ ලෝකාවාසීන්ගේ දුක් දොම්නස් නිවාලන සිත් සතන් සනසාලන පින්බර ඇසළ පුන් පොහොය දිනයක් වේවා!
20/07/2024

සියලු බෞද්ධ ලෝකාවාසීන්ගේ දුක් දොම්නස් නිවාලන සිත් සතන් සනසාලන පින්බර ඇසළ පුන් පොහොය දිනයක් වේවා!

කුස්සියේ වාතාශ්‍රය නිසි අයුරින් පවත්වාගන්න,කුස්සියේ දුම සහ අතිරික්ත තෙතමනය ඉවත් කරගන්න,හොඳම tool එක Fazaal Tools exhaust...
15/07/2024

කුස්සියේ වාතාශ්‍රය නිසි අයුරින් පවත්වාගන්න,
කුස්සියේ දුම සහ අතිරික්ත තෙතමනය ඉවත් කරගන්න,
හොඳම tool එක Fazaal Tools exhaust Fan එක බව දන්නවාද?

ඔබත් දැන්ම මිලදී ගන්න Fazaal Tools එකට එන්න!

Visit us : No.68, Matara Rd, Pettigalawatta,Galle
Call us on: 077 755 3333

ඔබගේ නිවසේ මෙන්ම කාර්යාලයේ බිමත් ඉතා ඉක්මනින්, ලේසියෙන්ම පිරිසිදු කරගන්න. Fazaal Tool Smart Spin Mop එක Try කරන්න! Shop ...
06/07/2024

ඔබගේ නිවසේ මෙන්ම කාර්යාලයේ බිමත් ඉතා ඉක්මනින්, ලේසියෙන්ම පිරිසිදු කරගන්න.
Fazaal Tool Smart Spin Mop එක Try කරන්න!

Shop Now at Fazaal Tools!

Visit us: No.68, Matara Rd, Pettigalawatta,Galle
Call us on: 077 755 3333

ඕන නට් එකක් ඕන බෝල්ට් එකක්,කරදරයක් නැතුව බුරුල් කරගන්න.“½” DR SOCKET SET 5PCS. CHROME VANADIUM Tool සෙට් එක තමයි හොඳම වි...
02/07/2024

ඕන නට් එකක් ඕන බෝල්ට් එකක්,
කරදරයක් නැතුව බුරුල් කරගන්න.

“½” DR SOCKET SET 5PCS. CHROME VANADIUM Tool සෙට් එක තමයි හොඳම විසඳුම.
Buy now at Fazaal Tool!

Visit us : No.68, Matara Rd, Pettigalawatta,Galle
Call us on: 077 755 3333

ශක්තිමත් කොන්ක්‍රීට් ද්‍රව්‍ය වලට ඔබගේ අවශ්‍යතා සීමා කිරීමට ඉඩ නොදෙන්න. බහුකාර්යතාව අත්විඳින්න.Dongcheng Electric Rotary...
28/06/2024

ශක්තිමත් කොන්ක්‍රීට් ද්‍රව්‍ය වලට ඔබගේ අවශ්‍යතා සීමා කිරීමට ඉඩ නොදෙන්න. බහුකාර්යතාව අත්විඳින්න.
Dongcheng Electric Rotary Hammer

Visit us : No.68, Matara Rd, Pettigalawatta,Galle
Call us on: 077 755 3333

Juego gubias 12 කට්ටලය ලිනෝලියම් ( ලී කැටයම් ) සඳහා මෙන්ම ඔබගේ නිවසේ,වැඩපලේ, තිබිය යුතුම උපාංගය,ඔබේ අවශ්‍යතාවයට අනුව මිල...
27/06/2024

Juego gubias 12 කට්ටලය ලිනෝලියම් ( ලී කැටයම් ) සඳහා මෙන්ම ඔබගේ නිවසේ,වැඩපලේ, තිබිය යුතුම උපාංගය,
ඔබේ අවශ්‍යතාවයට අනුව මිලදී ගන්න ගාල්ලේ හොඳම තැන නම් Fazaal Tools තමයි.

Visit us: No.68, Matara Rd, Pettigalawatta,Galle
Call us on 077 755 3333.

සැමට සුපින්බර පොසොන් පොහොය දිනයක් වේවා!
21/06/2024

සැමට සුපින්බර පොසොන් පොහොය දිනයක් වේවා!

සැහැල්ලු  නිමාවකින්   කල් පවතින ෆයිබර්ග්ලාස් ද්‍රව්‍ය වලින් සාදා ඇති two way mallet (35mm). මඟින් ඔබගේ කාර්යය නිවැරදිව ක...
19/06/2024

සැහැල්ලු නිමාවකින් කල් පවතින ෆයිබර්ග්ලාස් ද්‍රව්‍ය වලින් සාදා ඇති two way mallet (35mm). මඟින් ඔබගේ කාර්යය නිවැරදිව කරන්න! .

Visit us: No.68, Matara Rd, Pettigalawatta,Galle
Call us on 077 755 3333.

Address

No 72 Old Matara Road
Galle
80000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94777553333

Website

Alerts

Be the first to know and let us send you an email when Fazaal Tools posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category