Liyanage Hardware

Liyanage Hardware Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Liyanage Hardware, Hardware shop, Kanampitiya, Galle.

සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞புத்தாண்டு வாழ்த்துக்கள்!Happy Sinhala And Tamil New Year!Best wishes from,Team Liyanage Har...
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞
புத்தாண்டு வாழ்த்துக்கள்!
Happy Sinhala And Tamil New Year!

Best wishes from,
Team Liyanage Hardware

අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන්මනුෂ්‍යත්වයේ ක්‍රියාන්විතයපරිත්‍යාග කළ හැකි ද්‍රව්‍ය ▫පානීය වතුර බෝතල්▫අලුත් ඇදුම් පැලදු...
30/11/2025

අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන්

මනුෂ්‍යත්වයේ ක්‍රියාන්විතය

පරිත්‍යාග කළ හැකි ද්‍රව්‍ය

▫පානීය වතුර බෝතල්
▫අලුත් ඇදුම් පැලදුම්
▫ ඖෂධ වර්ග
▫ වියළි ආදාර
▫සනීපාරක්ශක ද්‍රව්‍ය

එකතු කිරීමේ මධ්‍යස්ථානය
පන්සිළු ක්‍රියේශන්ස්
මිලිද්දුව, ගාල්ල

සියලුම ආධාර 2025.11.30 සිට 2025.12.01 දින දක්වා පෙ.ව.9.00 සිට ප.ව.5.00 දක්වා එම ස්ථානයට ගෙනවිත් භාර දෙන්න...

20/10/2025

ගාල්ල කනම්පිටිය සාධුජන පුෂ්පාරාම විහාරයේ වාර්ෂික කඨින පිංකම් මාලාව 2025

බැතිබර දායකත්වය
ලියනගේ හාඩ්වෙයාර්

ගාල්ල කනම්පිටිය සාධුජන පුෂ්පාරාම විහාරයේ වාර්ෂික කඨින පිංකම් මාලාව 2025🔸ඔක්තෝබර් 16 බ්‍රහස්පතින්දා සහ 17 සිකුරාදා කඨින ච...
16/10/2025

ගාල්ල කනම්පිටිය සාධුජන පුෂ්පාරාම විහාරයේ වාර්ෂික කඨින පිංකම් මාලාව 2025

🔸ඔක්තෝබර් 16 බ්‍රහස්පතින්දා සහ 17 සිකුරාදා

කඨින චීවරය, ගාල්ල කනම්පිටිය දිස්නා ජයවීර මහත්මියගේ නිවසේ පුද පූජා සදහා තැන්පත් කර තිබේ.

🔸ඔක්තෝබර් 18 සෙනසුරාදා

අලුයම 2:30 කඨින පෙරහැර ආරම්භ වී වීථි සංචාරය කෙරේ...

ඔබ සැමට බැති සිතින් ආරාධනා....

බැතිබර දායකත්වය
ලියනගේ හාඩ්වෙයාර්

ඔබ සැමට පින්බර පොසොන් පුන් පොහෝ දිනයක් වේවා...Best wishes from,Team Liyanage Hardware
10/06/2025

ඔබ සැමට පින්බර පොසොන් පුන් පොහෝ දිනයක් වේවා...

Best wishes from,
Team Liyanage Hardware

Pansilu Creations ❤️
23/05/2025

Pansilu Creations ❤️

Happy Vesak Poya DayBest wishes from,Team Liyanage Hardware
12/05/2025

Happy Vesak Poya Day

Best wishes from,
Team Liyanage Hardware

සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞புத்தாண்டு வாழ்த்துக்கள்!Happy Sinhala And Tamil New Year!Best wishes from,Team Liyanage Har...
13/04/2025

සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞
புத்தாண்டு வாழ்த்துக்கள்!
Happy Sinhala And Tamil New Year!

Best wishes from,
Team Liyanage Hardware

🎉✨ The Wait is Over!✨🎉  Today is the Day! Join us as we celebrate the Grand Reopening of Liyanage Hardware ! Stop by to ...
13/02/2025

🎉✨ The Wait is Over!✨🎉

Today is the Day! Join us as we celebrate the Grand Reopening of Liyanage Hardware ! Stop by to discover great deals and an amazing shopping experience.

📅 Date: 13th February 2025
⏰ Time: 9:30 AM onwards
📍 Location: Kanampitiya Road, Galle

We’re excited to see you there!

📞 For inquiries, call us at 074 031 1381

⏳ Just 1 Day to Go! 🎉  We are almost there! Just 1 more day until the Grand Reopening of Liyanage Hardware! Get ready to...
12/02/2025

⏳ Just 1 Day to Go! 🎉

We are almost there! Just 1 more day until the Grand Reopening of Liyanage Hardware! Get ready to explore a wide range of hardware items and celebrate this exciting day with us.

📅 Date: 13th February 2025
⏰ Time: 9:30 AM onwards
📍 Location: Kanampitiya Road, Galle

Don’t miss out—see you tomorrow!
📞 For inquiries, call us at 074 031 1381

⏳Only 2 Days to Go! 🎉  The wait is almost over! We’re just 2 days away from the Grand Reopening of Liyanage Hardware! Ge...
11/02/2025

⏳Only 2 Days to Go! 🎉

The wait is almost over! We’re just 2 days away from the Grand Reopening of Liyanage Hardware! Get ready for an upgraded shopping experience with a wide range of hardware items at the best prices.

📅 Date: 13th February 2025
⏰ Time: 9:30 AM onwards
📍 Location: Kanampitiya Road, Galle

Mark your calendars and join us for this exciting event! See you there!

📞 For inquiries, call us at 074 031 1381
Follow us for more updates!

Address

Kanampitiya
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Liyanage Hardware posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Liyanage Hardware:

Share

Category