Osanda Hardware

Osanda Hardware ඔබේ සොඳුරු කැදැල්ලට හැමදේම තියන තැන .....

21/01/2026
බ්ලොග් ගල් විකිණීමට ඇත. ( 7×4×14) 0767650949 අමතන්න.
09/01/2026

බ්ලොග් ගල් විකිණීමට ඇත. ( 7×4×14) 0767650949 අමතන්න.

10/07/2025
23/06/2025

BSU හි එක් ආචාර්ය උපාධි සම්මන්ත්‍රණයකට සහභාගී වූ එක් ශිෂ්‍යයෙක් මේ ආකාරයෙන් සැරසී සිටියේය.
කථිකාචාර්යවරු සියල්ලෝම පාහේ ඔහු කෙරෙහි කෝපයට පත් වූ අතර අපහාස වරුසාවක් ද ආරම්භ විය.
ඒවා අවසන් වූ පසු, ඔහු ඔහුගේ කථාව ආරම්භ කළේය.

"අද මම මගේ ආචාර්ය උපාධි නිබන්ධනය අවසන් කරන තෙක් ඔබ ඉදිරියෙහි ජීවත්ව සිටීම ආශ්චර්යයකි.
අද මගේ ජීවිතයේ විශේෂම දිනයයි. මම දන්නවා, මෙහිදී මගේ හොඳම පෙනුම තිබිය යුතු බව. මම ඇත්තටම සැරසී ඇත්තේ මා සතු හොදම ඇඳුම් වලින් තමයි.
ඔබ ඉදිරියේ සිටින්නේ ඉතා ධනවත් මිනිසෙකුගේ පුතෙක්. ඔහුගේ දෙමාපියන් වයස අවුරුදු 9 දී ඒ කියන්නේ ප්‍රාථමිකයේ 4 පන්තියේ දී මෝටර් රථ අනතුරකින් මිය යනවා. ඔහුගේ නැසීගිය දෙමාපියන් ඔහුට බාල සොහොයුරියන් දෙදෙනෙකු ගේ හිමිකාරත්වය ද පවරලයි යන්නේ. ඔවුන් මිය යන විට මගේ බාල නංගී ට වයස අවුරුදු 4 යි. මගේ දෙමාපියන් මිය ගිය පසූ ඔවුන් සතුව තිබූ සියල්ල, මගේ පියාගේ බාල සොහොයුරාට උරුම වූ අතර, ඔහු අපව නිවසින් එළවා දමනවා. අප වෙනුවෙන් කිසිවෙකු සිටියේ නැහැ. එහෙත් මම මටම පොරොන්දු වුණා, මගේත් මගේ සහෝදරියන් ගේත් අධ්‍යාපනය ඉහලින්ම ජය ගත යුතු බවට.

මම උෂොන්ගෝ හි ප්‍රජා පාසලකට ගියා. ඒ අතර මම මගේ සහෝදරියන් පෝෂණය කිරීම සඳහා සවස් වරුවේ ගොවිපලවල වැඩ කලා. කෙසේ හෝ ඔවුන් දෙදෙනාම ෆෙඩරල් රජයේ බාලිකා විද්‍යාලයට ඇතුලත් කර ගත්තා. ඔවුන් ඔවුන්ගේ උපාධිය ලබා ගන්නා බවට වග බලා ගැනීම සඳහා මම ඉදිකිරීම් භූමියේ වැඩ කළා. මගේ සහෝදරියන් නිකන් සිටියේ නෑ. ඔවුන් Gboko හි බැදපු අල සහ අයිස් මාළු විකුණූවා. උපාධිය ගත්තම මම හිතුවා මට හොඳ රස්සාවක් ලැබිලා අපේ ජීවිත වෙනස් වෙයි කියලා. ඒත් එය සිදු වුනේ නෑ. මගේ සහෝදරියන් මට M.Sc කරන්නට බල කළා. දැනට කරන්නෙත් මහන්සි වන එක නේ. මම ඒකත් කලා.
මම 2017 දී Ilorin විශ්ව විද්‍යාලයේ මගේ අධ්‍යාපනය අවසන් කරලා ශිෂ්‍යත්වයක් ලැබ මෙම විශ්ව විද්‍යාලයට පැමිණියේ මගේ සහෝදරියන්ටද ඔවුන්ගේ JAMB රැගෙන විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට බල කරමින්.

ඔව්, ඔවුන් දෙදෙනා ම සමත් වී BSU ට ඇතුළත් වුනා. වැඩිමහල් නැගණිය භූගෝල විද්‍යාව හදාරන අතර මගේ බාල සොහොයුරිය නීතිය හදාරනවා. ඒ බර ඔක්කොම මගේ පිට. මම නිතරම පන්තියේ නැති නිසා මගේ කථිකාචාර්යවරුන් බොහෝ දෙනෙක් මාව දන්නේ නැහැ. මම උපයන ටික මගේ සොයුරියන්ගේ ඉස්කෝලේ ගාස්තු, කෑම බීම, නවාතැන් වලට යනවා. ඔවුන් මා වෙනුවෙන් කැපකිරීම් කර ඇති නිසා මා මගේ කොටස ද ඉටු කළ යුතුයි. එමෙන්ම මට ලබා දුන් මේ අධ්‍යාපනයට මම ඔබ සියලුදෙනා ටම ණයගැතියි.
මහාචාර්යවරණි, ආචාර්යවරැණි, කරුණාකර මට සමාවෙන්න. මොඩර්න් මාර්කට් එකේ ඩිසයිනර් සූට් විකුණන්නේ කොහෙද කියලා මම දන්නවා ඒත් මම මේ විදියට ඔයාල ඉස්සරහට එන්නේ මම එහෙම කළොත් මගේ නංගිලාට මේ විශ්වවිද්‍යාලයෙන් අයින් වෙන්න වෙන නිසා...."

ශාලාවේ සිටි සියල්ලෝම ඔහු වෙනුවෙන් අත්පුඩි ගසමින් නැගී සිටි අතර ඔහුගේ ශක්තිය, ධෛර්යය සහ ඔරොත්තු දීමේ හැකියාව අගය කළහ.

"මම ඔවුන්ගේ කතාව නොදන්නා නිසා, ඔහුගේ හෝ ඇයගේ පෙනුමෙන් කිසිවෙකු විනිශ්චය නොකරමි"
උපුටා ගැනීමකි..ස්තුතියි.

Causeway and nippon brilliant white and wall filler discount 55%
21/06/2025

Causeway and nippon brilliant white and wall filler discount 55%

ඔබගේ ඉදිකිරීම් සඳහා.. අවශ්‍ය කරන හැමදේම තියෙන තැන
21/06/2025

ඔබගේ ඉදිකිරීම් සඳහා.. අවශ්‍ය කරන හැමදේම තියෙන තැන

Address

No. 143/4/1/A, Kanduboda
Gampaha
DELGODA

Opening Hours

Monday 07:30 - 19:00
Tuesday 07:30 - 19:00
Wednesday 07:30 - 19:00
Thursday 07:30 - 19:00
Friday 07:30 - 19:00
Saturday 07:30 - 19:00
Sunday 07:30 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when Osanda Hardware posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category