16/10/2026
📢 විශේෂ දැනුම්දීමයි – නව WhatsApp අංකය
හිතවත් පාරිභෝගික ඔබ වෙත,
අපගේ පැරණි WhatsApp ගිණුම 2026 ඔක්තෝබර් 10 වැනිදා සිට අවහිර වී ඇත. එබැවින් සියලු විමසීම් සහ ඇණවුම් සඳහා Harischandra Tool City අපගේ නව WhatsApp අංකය ඔස්සේ සම්බන්ධ වන්න.
📲 070 131 8262
ඔබ පැරණි අංකයට යොමු කළ පණිවිඩයකට පිළිතුරක් ලැබී නොමැති නම්, කරුණාකර එම පණිවිඩය නව අංකයට නැවත යොමු කරන්න.
සිදුවූ අපහසුතාවය පිළිබඳව කනගාටු වන අතර, ඔබගේ අවබෝධය සහ අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් ස්තුතිවන්ත වෙමු.
📢 IMPORTANT NOTICE – NEW WHATSAPP NUMBER
Dear valued customers,
Our previous WhatsApp account has been blocked since 10 October 2026. Please contact Harischandra Tool City on our new WhatsApp number for all inquiries and orders.
📲 070 131 8262
If you have messaged our previous number and have not received a reply, kindly resend your message to the new number.
We apologise for any inconvenience and thank you for your understanding and continued support.