New Asian Hardware Trading (Pvt) Ltd.

New Asian Hardware Trading (Pvt) Ltd. New Asian Hardware Trading (Pvt) Ltd. place was Established in 2008 and the Hambantota. We have all

Power Tool Repairs, Servicing, Damage Repairs එකී මෙකී නොකී ඔබේ හැම Men Power Tools ප්‍රන්නෙකටම විසදුම් රැගෙන 2026 වසරේ ...
28/02/2026

Power Tool Repairs, Servicing, Damage Repairs එකී මෙකී නොකී ඔබේ හැම Men Power Tools ප්‍රන්නෙකටම විසදුම් රැගෙන 2026 වසරේ පළමු MEN සේවා කඳවුර අරන් අපි එන්නෙ හම්බන්තොට නගරයට.

ස්ථානය = New Asian Hardware Trading (Pvt) Ltd.
දිනය = 2026.03.01 එනම් ඉරිදා දින

නොමිලේ පැවැත්වෙන සේවා කදවුර

සියලුම MEN Power Tools සදහා 30% දක්වා වට්ටම්ද ලබාගන්න.

වැඩි විස්තර සදහා අමතන්න

077-0074174 = නිබ්රාස් කාසිම්
047-2222755

Ramadan Mubarak! ❤️
18/02/2026

Ramadan Mubarak! ❤️

Happy New Year 2026 ❤️
31/12/2025

Happy New Year 2026 ❤️

හම්බන්තොට සාමෝදගම පාසලේ  ව්දුහල්පතිතුමාගේ ඉල්ලීම මත "පරිගණක ජාල පද්ධතියක්" ( New IT Unit ) Commercial Bank of Ceylon PLC...
21/07/2025

හම්බන්තොට සාමෝදගම පාසලේ ව්දුහල්පතිතුමාගේ ඉල්ලීම මත "පරිගණක ජාල පද්ධතියක්" ( New IT Unit ) Commercial Bank of Ceylon PLC වෙතින් නිව් ඒෂීයන් හාඩ්වේයාර් ටේඩින් (පුද්) සමාගමේ ඉල්ලීම මත. එම පරිගණක විදුහල් පති තුමා වෙත 2025/07/08 දින පරිත්‍යාග කල වගයි...

එම අවස්ථාවට අනුග්‍රහය දැක්වු කොමර්ෂල් බැංකු දකුණු පලාත්භාර රුවන් පණ්ඩිත රත්න මහත්මයාටත්,
හම්බන්තොට ශාඛා කළමනාකරු තුෂාර කාන්චන මහත්මයාටත්, එම අවස්ථාවට සහභාගි වුණු කලාප අධ්‍යාපනය අධ්‍යක්ෂිකා O.P.G නිලානි මැතිනියටත්, අප සමාගමේ හද පිරි ස්තූතිය පුද කරමු.

Address

Main Street
Hambantota
82000

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 14:00

Telephone

+94771726202

Alerts

Be the first to know and let us send you an email when New Asian Hardware Trading (Pvt) Ltd. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to New Asian Hardware Trading (Pvt) Ltd.:

Share

Category