Nipuna Enterprises

Nipuna Enterprises Nipuna Enterprises’s mission is to provide a wide selection of high-quality building materials, appliances, hardware, tools, home fashions and equipments.

සතුට සෞභාග්‍යය සපිරුණු ආරෝග්‍ය සම්පත්තිය පිරුණුසියලු උතුම් පැතුම් ඉටුවනසුබ අලුත් අවුරුද්දක් වේවා...ආව ඩා... ආයු බෝ වේවා!...
13/04/2026

සතුට සෞභාග්‍යය සපිරුණු
ආරෝග්‍ය සම්පත්තිය පිරුණු
සියලු උතුම් පැතුම් ඉටුවන
සුබ අලුත් අවුරුද්දක් වේවා...
ආව ඩා... ආයු බෝ වේවා!!! 🪔🌞

08/04/2026

✨ 2026 අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ✨

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවන මෙම සුවිශේෂී අවස්ථාවේදී, ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය, සතුට, සෞභාග්‍යය, නිරෝගීභාවය සහ සාර්ථකත්වයෙන් පිරි සුබ අලුත් අවුරුද්දක් හෘදයාංගමව ප්‍රාර්ථනා කරමු.

Value for money spent! #ලංලෝසංස්ථා

✅ Who we are

https://hardwarecorporation.lk/the-legacy

& #ලංලෝ #සංස්ථා #අපිටකියන්න #අපත්සමගදියුණුවන්න. 🇱🇰

අලුත් අවුරුදු ත්‍යාග! අලුත් අවුරුදු දිනුම් ඇදීම!මේ අලුත් අවුරුද්දේ අපේ ආදරයෙන් ඔබේ නිවස පින්තාරු කරන්න...“නිපුන එන්ටර්ප්...
05/04/2026

අලුත් අවුරුදු ත්‍යාග! අලුත් අවුරුදු දිනුම් ඇදීම!

මේ අලුත් අවුරුද්දේ අපේ ආදරයෙන් ඔබේ නිවස පින්තාරු කරන්න...

“නිපුන එන්ටර්ප්‍රයිසස් සමඟ සුභ අලුත් අවුරුද්දක් වේවා!” යනුවෙන් comment කරන්න, ඉන්පසු පිටුවට ලයික් කර තවත් 5 දෙනෙකු සමඟ share කර මේ අලුත් අවුරුදු සමයේදී අප සමඟ ඕනෑම තීන්ත නිෂ්පාදන මිලදී ගැනීමක් සඳහා රු. 10,000 ක තෑගි වවුචරයක් දිනා ගැනීමට දිනුම් ඇදීමට සහභාගී වන්න!

අපි ජයග්‍රාහකයින් 10 දෙනෙකු තෝරා ගන්නා අතර අප්‍රේල් 10 වන දින නිවේදනය කරන්නෙමු!

New year Rewards! New Year Sale! New Year prize!

Paint your home with our love in this New Year…

Comment “Happy New Year with Nipuna Enterprises!” Then Like the page and share with 5 others to enter the raffle to win Rs.10,000 gift voucher towards buying any paint products with us in this New Year season!
We selecting 10 winners and will announce on 10th of April.

Grateful for your trust in 2025; ready to deliver excellence in 2026. Wishing you a wonderful year ahead! 🎉🍾
31/12/2025

Grateful for your trust in 2025; ready to deliver excellence in 2026. Wishing you a wonderful year ahead! 🎉🍾

Helping you make your house a home is our greatest gift.🎄✨🎅🏻 We wish you a Merry Christmas filled with love and laughter...
23/12/2025

Helping you make your house a home is our greatest gift.
🎄✨🎅🏻
We wish you a Merry Christmas filled with love and laughter!
From team Nipuna Enterprises.

03/09/2025

පහසුවෙන් වැඩ කරන්න! ලංකාවටම ලංලෝ සංස්ථා 🇱🇰

වියදම් කල මුදලට එදත් අදත් විශිෂ්ට නිමාවෙන් කල්පවතින ලංලෝ සංස්ථා ලෝහ භාණ්ඩ. #වෙනසඅරන්බලන්න. Value for money spent.

කෘෂිකාර්මාන්ත, වගා කටයුතු හෝ නිවසේ වැඩබිමේ ඕනෑම කටයුත්තක් සඳහා ඔබ භාවිතා කරන පාගන මුල්ලු ඔබට ගැලපෙන පරිදි අවශ්‍ය ආකාරයට මදිලි රැසකින් online delivery order කරන්න.

අපේ පොළවට කල්පවතින ලංලෝ සංස්ථා පාගන මුල්ලු - Regular & Large size.

✈️ 🚚 LKR6792+ Globle delivery with tracking 🌎

✅LANLO WEB-STORE
https://hardwarecorporation.lk/?s=Digging+fork&post_type=product

Store
https://s.daraz.lk/s.KcSr

⛔️⚠️ අනුකරණ බහුල බැවින් නියම ලංලෝ සංස්ථා නම බලා තෝරාගන්න. බාල අනුකරන වලට නොරැවටෙන්න!

සම්ප්‍රදායන්ට හා ගොවිබිමේ අවශ්‍යතාවන්ට ගරුකරමින් කෟෂි හා ගොවි බිම් කරා ගොස් යෙදුමට සරිලන පරිදි නිශ්පාදන දියුනු කරමින් කරන ලද විද්‍යාත්මක සමීක්ෂණයන්හි ප්‍රතිඵල හැටියට කලින් කලට වැඩිදියුණු කරමින් #ලංලෝ සංස්ථා ලෝහ භාණ්ඩ නිෂ්පාදන කරලියෙන් ඉදිරියට!

අපගේ ලෝහ භාණ්ඩ නිෂ්පාදනයේ අත්දැකීම, යෙදුමට අනුකූලව සැම වසරකම නව තාක්ෂණික දැනුම දිවයිනේ විවිධ පාරිසරික සදාකයන්ද ඒකාබද්ධ කරමින් පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා සැමවිටම නිවැරදි ගුණාත්මක අමු ද්‍රව්‍ය භාවිතයෙන් අඩසිය වසක් මුලුල්ලේ ලබා දුන් සේවාව දීප ව්‍යාප්තව පෙරලියෙන් ඉදිරියට…….✍🏻 🇱🇰

දශක හයක් සිට අපේ රටේ කෘෂිකර්මාන්තයට, වැඩබිම් හා ලොකු කුඩා ගෙවතු වගා බිම්වලට අවශ්‍ය & high-carbon steel මෙවලම් හා බඩු භාණ්ඩ නිෂ්පාදනයේ සහ අලෙවියෙන් පසු සේවාව සදහා එදත් අදත් ලංලෝ!

අදම අමතන්න 033 222 6010 | 074 100 3 100

ශක්තිමත් අනාගතයකට මග කියනා ශ්‍රී ලංකාවේ අංක.1 සන්නාමය 🐝 #ලංලෝ සංස්ථා 🇱🇰

⚠️ අනුකරණ බහුල බැවින් නියම ලංලෝ සංස්ථා නම බලා තෝරාගන්න. බාල අනුකරන වලට නොරැවටෙන්න!

Our legacy
https://hardwarecorporation.lk/the-legacy

Our products
https://hardwarecorporation.lk/product-page

⚠️ Do not accept counterfeit and fraudulent products.

⚠️ போலிகளை eகண்டு ஏமாறாதீர்கள்!

Explore the world of steel with us-
https://hardwarecorporation.lk/join-us

No. 1 Quality in Sri Lanka. LANLO
of steel and steel agriculture tools, hardware items, stainless-steel cutlery & HORECA implements.

Distribution, sales & after-sales now available .

Contact us on our Hotline or WhatsApp to place orders and for more information.

Hotline +94 33 222 6010 | 074 100 3 100
What’s App +94 74 100 3 100| 123 | 126
After-sales- +94 33 222 6010. Ext. 202
Email- [email protected]
https://hardwarecorporation.lk/contact/

& 🇱🇰

*terms & conditions apply

නිවසක් හදන්නේ පරම්පරා ගණනාවකට ජීවත් වෙන්න. ඒ නිසයි අපි කියන්නේ වසර 55කට වැඩි නොබිඳුණු විශ්වාසයක් සහිත සංස්ථා සිමෙන්ති ඔබ...
01/06/2025

නිවසක් හදන්නේ පරම්පරා ගණනාවකට ජීවත් වෙන්න. ඒ නිසයි අපි කියන්නේ වසර 55කට වැඩි නොබිඳුණු විශ්වාසයක් සහිත සංස්ථා සිමෙන්ති ඔබේ නිවස ඉදිකරන්න සුදුසුම කියලා.

31/05/2025

ඔබේ විදුලි උපකරණ වල ආරක්ෂාව තහවුරු කරන්න Polycrome Extension Lead එකක්ම භාවිතා කරන්න.

13/04/2025

ලැබුවා වූ සිංහල හා දමිල අලුත් අවුරුද්ද ලක්වාසී සැමට සෞභාග්‍යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා!

15/10/2024
28/08/2024

කරදරයක් නැතුව දැන් ඔක්කොම වැඩ ටික කරගන්න උසස්ම ප්‍රමිතීන් වලට අනුකූලව නිෂ්පාදිත MEN Power Tools, Mans Lanka වෙතින්ම ඔබත් අදම ගන්න..

Mans Lanka වෙතින් දිවයින පුරා අලෙවිය සහ බෙදාහැරීම. මිලදී ගැනීම සඳහා අමතන්න, 011 303 0234 | 011 303 0235 නැතහොත් www.manslanka.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

Do you know?
18/08/2024

Do you know?

සමස්ථ බෞද්ධ ලෝකයාගේම මුදුන් මල්කඩ වූ දන්ත ධාතූන් වහන්සේ වැඩ වෙසන දළදා මාළිගාව වර්ණ ගන්වමින් එහි සුන්දරත්වයට හා පූජනීයත්වයට දායක වීමට ලැබීම අපට ඉමහත් ගෞරවයක්. මෙම පූජනීය ස්ථානය වර්ණ ගැන්වීමට නොකඩවා වසර 19 ක් අපට සහයෝගය ලබාදීමට හැකිවීම පිළිබඳව අපි පහන් සිතින් සතුටු වෙමු. 🙏🙏🙏

Address

345/3B Magammana
Homagama
10200

Opening Hours

Monday 08:00 - 14:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Telephone

+94773483623

Website

Alerts

Be the first to know and let us send you an email when Nipuna Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nipuna Enterprises:

Share