22/06/2025
බිම් ඇතුරුම් ගල්, අලංකාර සිමෙන්ති මල් පෝච්චි, වර්ණක යෙදු ගල් ඇතුළු සියලුම වර්ගයේ සිමෙන්ති නිෂ්පාදන සඳහා තත්වයෙන් උසස් වර්ණක වර්ග රැසක්.
🌈 අප සතු වර්ණක වර්ග (Iron Oxide Pigments and Titanium Available)
🔴 රතු
⚫ කළු – Jet Black
⚫ කළු – Natural Black
⚪ සුදු – ටයිටේනියම්
🟤 දුඹුරු
🟠 තැඹිලි
🟢 කොළ
ඔබ Greentech අප තෝරාගත යුත්තේ ඇයි?
✔️ 500 කට අධික පාරිභෝගික විශ්වාසය වසර 10කට අධික කාලයක් පුරා අඛණ්ඩව ලබා දුන් කීර්තිමත් ආයතනයක් වීම
🚚 භාණ්ඩ ඇනවුම් කර දින 2-3ක් ඇතුළත ඔබ ළගටම නොමිලේ ප්‍රවාහනය
💰 වෙළඳපොළ අඩුම මිළ
🛠️ ඔබට අවශ්‍ය ඕනෑම විටෙක අවශ්‍ය තාක්ෂණිය සහාය ලබා දීම
📞වැඩි විස්තර සඳහා අදම අමතන්න! 0772326443