Metecno Lanka

Metecno Lanka Total sustainable building solutions Our modern production facilities for high-quality insulated building materials are located in Kaduwela.

Metecno Lanka is part of large conglomerate, METECNO group with more than 25 installations in 16 countries across the globe and is the premier manufacturer of energy efficient Sandwich Panels and high quality Zinc Aluminium Sheets for over 60
years of excellent in its field of the building envelope. Also sales office in Colombo, and development offices are in Kurunegala, Anuradhapura, Kandy, Matara, Negombo, and Jaffna to cater requirement of the Island.

Metecno Metrorib සිවිලිමට සහ ඇතුලත මෙන්ම පිටත බිත්ති සඳහා ගැලපෙන ඔබට අවශ්‍ය කැමති, ප්‍රවාහනය කල හැකි දිග ප්‍රමාණයකින් ලබ...
25/05/2026

Metecno Metrorib සිවිලිමට සහ ඇතුලත මෙන්ම පිටත බිත්ති සඳහා ගැලපෙන ඔබට අවශ්‍ය කැමති, ප්‍රවාහනය කල හැකි දිග ප්‍රමාණයකින් ලබා ගත හැකි අතර, මෙහි ඇති සුවිශේෂී හැඩය නිසා ඔබේ ගොඩනැගිල්ලේ වැඩි ප්‍රමාණයක් ආවරණය කර කාර්යක්ෂම සහ ලාභදායී විසඳුමක් ඔබට ලබා දේ.

Metecno Metrorib can be used on interior and exterior walls, on straight or curved surfaces, with the flutes installed in a horizontal or vertical direction.
Metrorib offers a wider profile with a more effective covering width, delivering greater coverage per sheet for industrial cladding applications. This makes it an ideal, efficient, and cost-effective solution for maximizing coverage area with fewer sheets.

For more details visit www.metecnolanka.com | Contact us on +94 112277799

ස්වභාව සෞන්දර්ය එක්කොටගත් වර්ණ රැසකින් එන Metecno Polyurethane Sandwich Panels​ ඔබේ වහල සහ බිත්ති සඳහා නිර්මාණය කරන ලද, ...
21/05/2026

ස්වභාව සෞන්දර්ය එක්කොටගත් වර්ණ රැසකින් එන Metecno Polyurethane Sandwich Panels​ ඔබේ වහල සහ බිත්ති සඳහා නිර්මාණය කරන ලද, කාර්යක්ෂම ඉදිකිරීම් විසඳුමකි. සවි කිරීම පහසු, බලශක්තිය ඉතිරි කරන සහ සවි කිරීමට පහසු, වහලය, සිවිලිම හා තාප පරිවාරකය යන අංග තුනෙන්ම සමන්විත සෙවිලි විසදුම් 3ක්ම සහිතයි.

Metecno Lanka polyurethane sandwich panels for roofing, wall, and cold room applications are energy-efficient, cost-effective, and thermally insulated solutions for the construction industry.
With the three in one solution of ceiling, roofing, and insulation into one powerful package, easy to install, energy-saving, and easy to install

For more details: +94 112277799 | www.metecnolanka.com

ශක්තිමත් සහ ආරක්ෂිත සුපිරි ගේට්ටුවකට Metecno Metroclad! Zinc Aluminium වලින් නිමවා ඇති නිසා මලකඩ නොකයි. එය ඔබගේ නිවසට හෝ...
19/05/2026

ශක්තිමත් සහ ආරක්ෂිත සුපිරි ගේට්ටුවකට Metecno Metroclad! Zinc Aluminium වලින් නිමවා ඇති නිසා මලකඩ නොකයි. එය ඔබගේ නිවසට හෝ ගොඩනැගිල්ලට ගැලපෙන වර්ණයෙන්ද ලබා ගත හැක. පුළුල් ආවරණයක් සහ ඕනෑම දිගකින් ලබා ගත හැකි Metecno Metroclad ඔබේ වහලයට මෙන්ම බිත්ති (cladding) සඳහාද යෝග්‍යයි.

Metecno Metroclad – the perfect solution for a strong, secure, and stylish super gate. Crafted with high-quality Zinc Aluminum, it offers superior durability and rust-free protection for long-lasting performance. Available in a range of colours to complement your home or building, Metroclad can also be customized in various coverage options and lengths to suit your exact requirement. Ideal not only for gates, but also for roofing and wall cladding applications.

For more details +94 112277799 | https://www.metecnolanka.com/walling-cladding-sheets/

Leak වෙන්නේ නැති Metecno වැහි පිලි සහ උපාoග දාලා කොච්චර වැස්සත් නිදහසේ ඉන්න. ඔබට අවශ්‍ය සියලුම වැසි ජලය කළමනාකරණය කරගැනී...
15/05/2026

Leak වෙන්නේ නැති Metecno වැහි පිලි සහ උපාoග දාලා කොච්චර වැස්සත් නිදහසේ ඉන්න.
ඔබට අවශ්‍ය සියලුම වැසි ජලය කළමනාකරණය කරගැනීමේ උපාංග ලබා ගත හැකි එකම වගකීම් සහගත නාමය Metecno Lanka. අදම ඔබත් ඔබේ නිවසට අවශ්‍ය වැසි ජල කළමනාකරණය කිරීමේ උපාංග මිලදී ගැනීමට Metecno Lanka වෙතට එන්න.

Get leak-free Metecno Gutters & Accessories & stay relaxed no matter how much it rains.
Metecno Lanka has got you covered with all rainwater solutions in one place. Keep your home safe and dry with our top-notch products. Don't wait until it's too late!

For more details +94 112277799 | https://www.metecnolanka.com/rain-water-solutions/

ලංකාවේ ප්‍රමුඛතම Zinc Aluminium හා Sandwich Panel සෙවිලි විසඳුම් ලබා දෙන Metecno Lanka සමාගමේ නිෂ්පාදන, කොළඹ, මීගමුව, මා...
13/05/2026

ලංකාවේ ප්‍රමුඛතම Zinc Aluminium හා Sandwich Panel සෙවිලි විසඳුම් ලබා දෙන Metecno Lanka සමාගමේ නිෂ්පාදන, කොළඹ, මීගමුව, මාතර, නුවර, කුරුණෑගල, අනුරාධපුර, යාපනය, සබරගමුව (ඇහැලියගොඩ) යන ප්‍රදේශවල අපගේ ශාඛා කාර්යාල හෝ දිවයින පුරා සිටින අලෙවි නියෝජිතයින් ගෙන් ලබා ගත හැකිය.
වැඩි විස්තර සඳහා අමතන්න: 0112 277 799

Metecno Lanka, Sri Lanka’s leading provider of Zinc Aluminium and Sandwich Panel roofing solutions, are available with Metecno Branches in Colombo, Negombo, Matara, Kandy, Kurunagala, Anuradhapura, Jaffna, Sabaragamu (Eheliyagoda) and authorized dealers island-wide.

For more details +94 112277799 |https://www.metecnolanka.com/contact-us/

10/05/2026

අද අම්මාවරුන්ගේ දිනයයි. හිස්තැනට ගැලපෙන වචනය Comment එකකින් දාන්න.
(උදා: හෙවණක්, ශක්තියක්, ආරක්ෂාවක්)

+94 112277799 | www.metecnolanka.com

ඉහළට යන සෑම ගොඩනැන්වීමක් පිටුපසම වැඩ කරන ජනතාවගේ යෝධ ශ්‍රම ශක්තියක් සැඟව ඇත. ඔබගේ කැපවීමට අපගේ ප්‍රණාමය!ජාත්‍යන්තර කම්ක...
01/05/2026

ඉහළට යන සෑම ගොඩනැන්වීමක් පිටුපසම වැඩ කරන ජනතාවගේ යෝධ ශ්‍රම ශක්තියක් සැඟව ඇත.
ඔබගේ කැපවීමට අපගේ ප්‍රණාමය!
ජාත්‍යන්තර කම්කරු දිනය සාඩම්බරයෙන් සමරමු!

No structure stands tall without the workers strength behind it.
Thank you for your dedication!
Celebrating International Labour Day!

Contact us on +94 112277799 or
visit our website: https://metecnolanka.com


ඔබගේ සිවිලිමටත් Metecno Metrostrips! ඕනෑම ගොඩනැගිල්ලක ඇතුලත හා පිටත අලංකරණය සඳහා නිර්මාණය කර ඇති අතර, කල්පැවැත්ම සඳහා Zi...
28/04/2026

ඔබගේ සිවිලිමටත් Metecno Metrostrips! ඕනෑම ගොඩනැගිල්ලක ඇතුලත හා පිටත අලංකරණය සඳහා නිර්මාණය කර ඇති අතර, කල්පැවැත්ම සඳහා Zinc Aluminium ආලේපිත වානේ වලින් නිෂ්පාදනය කර ඇත. එහි නිමාව නිවාස හා ගොඩනැගිලි වල සිවිලිම් සඳහා ආකර්ශණීය හා නවීන පෙනුමක් ලබා දෙයි. තවද මෙය ඉක්මනින්, පහසුවෙන් සවිකළ හැකි හා ඔබටම අවශ්‍ය දිග ප්‍රමාණ වලින් ලබා ගත හැකි නිසා නිසා කාලය මෙන්ම මුදල්ද ඉතිරි කර දෙයි. Metecno Metrostrips දැවමය නිෂ්පාදනයක් නොවන නිසා කෘමීන් හානි නොකරන පරිසර හිතකාමී නිෂ්පාදනයකි. Hotel Lobby, ප්‍රදර්ශනාගාර, රෝහල්, ක්‍රීඩා ශාලා, ඉන්ධන පිරවුම්හල්, විවේක කාමර සහ නේවාසික නිවෙස් ආදී ඕනෑම ගොඩනැගිල්ලකට සුදුසු වේ.

Metecno Metrostrips, Designed for ceiling and facades for both interior and exterior applications. Metrostrips are crafted using high quality Zinc Aluminium alloy coated steel sheets ensuring superior durability. With a pleasing aesthetic finish, Metrostrips are ideal for Ceiling and facades in a wide range of applications including Hotel lobby, commercial buildings, Showrooms, Hospitals, Sports halls, fuel stations,Cabanas, lounges and residential homes etc.

For more details visit www.metecnolanka.com | Contact us on +94 112277799

මේ අවුරුදු සමයේදී, පවුලේ අය සහ නෑදෑයන් නිවසට එකට එකතු වී අලුත් අවුරුදු සැමරීමට, සහ ඔවුන්ගේ බැඳීම් ශක්තිමත් කිරීමට එක් රො...
17/04/2026

මේ අවුරුදු සමයේදී, පවුලේ අය සහ නෑදෑයන් නිවසට එකට එකතු වී අලුත් අවුරුදු සැමරීමට, සහ ඔවුන්ගේ බැඳීම් ශක්තිමත් කිරීමට එක් රොක් වෙති. ඔබේ සිහින සාක්ෂාත් කර ගැනීමට උපකාර කරමින්, සිහින සෙවණ කරන Metecno සමඟින් මෙදා අවුරුද්ද සතුටින් සමරන්න.

This Awurudu season, families and relatives come together at home to celebrate, reconnect, and strengthen their bonds. Build the roof where those beautiful moments happen with Metecno Lanka — helping you achieve your dreams together.

For more details visit www.metecnolanka.com | Contact us on +94 112277799

14/04/2026

මේ අවුරුද්දේ කිරි ඉතිරෙන්නයි!
සුබ නැකතින් ඇරඹෙන සිරි සුබ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවායි මෙටෙක්නො ලංකා අපි ප්‍රාර්ථනා කරමු!

உங்களுக்கு இனிய சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு 2026 இந்த புத்தாண்டு அமைதி, மகிழ்ச்சி மற்றும் செழிப்புடன் இருக்கட்டும்!

We, Metecno Lanka, wish you and your families a Happy Sinhala and Tamil New Year 2026! May this New Year be filled with peace, happiness, and prosperity.

Address

# 185, Koratota
Kaduwela

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Telephone

+94115795100

Alerts

Be the first to know and let us send you an email when Metecno Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Metecno Lanka:

Share