13/04/2026
ජවයෙන් සහ බලයෙන් පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා! 🛠️✨
නව වසරේ ඔබ දකින සිහින සැබෑ කරගන්නට අවශ්‍ය ශක්තිය සහ නිවැරදි Power Tools සමඟින් අප සැමදා ඔබ අසලම සිටින්නෙමු. උදාවූ මේ අලුත් අවුරුද්ද ඔබ සැමට සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක් වේවායි Ranthul Tool City අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු!