F E E L I N G S

F E E L I N G S NOTHING IS IMPOSSIBLE ♥️💪

ආදරණීය ජනපති සහෝදරයා සුබම සුබ උපන්දිනයක් වේවා ♥️🎂Anura Kumara Dissanayake
24/11/2024

ආදරණීය ජනපති සහෝදරයා සුබම සුබ උපන්දිනයක් වේවා ♥️🎂
Anura Kumara Dissanayake

15/11/2024

අන්තිම ටික තවත් රසවත් 🥲

පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතියි..♥️🧭🇱🇰
15/11/2024

පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතියි..♥️🧭🇱🇰

♥️🥹
15/11/2024

♥️🥹

27/10/2024

වාරියපොලදි සිදු වූ ලොහාන් රත්වත්තෙගේ අනතුර Video කලා කියලා වාරියපොල පොලිසියෙන් මේ කොල්ලට සද්දෙ දාන්නෙ..
අනතුරට පත් වූ ඩිෆෙන්ඩර් රථයේ තිබී ගිනි අවි තුනක් සොයාගෙන ඇත.

26/10/2024

999පාරක් වැටුනත් නැගිටින්න උත්සහ කරපන්.. 🫡💪🧭♥️

අශේන් ඇයි ඔච්චර පාර්ලිමේන්තුවට යන්න ආස?අන්තර්ජාලයෙන්;මේ මිනිහා බැඳල ඉන්නෙ මෙරිල් පෙරේරා කියන දූෂිත දේශපාලකයගෙ දුවව. ඌ දැ...
12/10/2024

අශේන් ඇයි ඔච්චර පාර්ලිමේන්තුවට යන්න ආස?

අන්තර්ජාලයෙන්;

මේ මිනිහා බැඳල ඉන්නෙ මෙරිල් පෙරේරා කියන දූෂිත දේශපාලකයගෙ දුවව. ඌ දැන් කෝටිපතියෙක්. ඒත් ඉස්සර ෆීලික්ස් පෙරේරගෙ driver. මාමණ්ඩි Driver තත්වෙ ඉඳල කෝටිපතියෙක් වුනේ කොහොමද කියල මුල ඉඳල අගට හොයල බැලුවනම් මූගෙ පැටිකිරියත් හොයාගන්න තිබ්බා. මූ මේ social media පාවිච්චි කරල මෝඩ මිනිස්සුන්ව manipulate කරන අර හොරුන්ගෙ සල්ලිවලින් ජීවත්වෙන ජරා මිනිහෙක්. ගෙදරම හොරෙක්ව, දූෂිතයෙක්ව තියාගෙන, හොරාකාපු සල්ලිවලින් ජීවත් වෙන ගමන් අනිත් උන්ට හොරු දූෂිතයො කියන හරි අමුතු ජීවියෙක් අශේන් කියන්නෙ.

Copied

ලංකාවේ Phd එකක් තියෙන පලවැනි අගමැතිනිය ඇයයි..🙏🏻❤️
24/09/2024

ලංකාවේ Phd එකක් තියෙන පලවැනි අගමැතිනිය ඇයයි..🙏🏻❤️

♥️💪
23/09/2024

♥️💪

23/09/2024

රටේ ප්‍රස්න විසදන්න සල්ලි කොහෙන්ද ඇහුවනේ..?
ඔන්න අද දිනයෙම කෝටි ගාණක් ඉතුරු කලා..
15min - Done✅🧠👊🏻

Address

Kandy

Telephone

+94775108999

Website

Alerts

Be the first to know and let us send you an email when F E E L I N G S posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to F E E L I N G S:

Share