28/02/2025
රැකියා අවස්තාව: office assistant (Male or female )
📍 ස්ථානය: පැණිදෙනිය,
පේරාදෙණිය
අවශ්‍ය සුදුසුකම්:
✔ අ.පො.ස. උ.පෙල. වාණිජ අංශයෙන් හදාරා තිබීම.
✔ MS Office (Excel, Word) පිළිබඳ දැනුම
✔ ඉංග්‍රීසි ලිවීමේ,කතාකිරීමේ සාමාන්‍ය කුසලතාව
පේරාදෙණිය අවට අයවලුන් සදහා විශේෂයි.
ඔබ ඉහත සුදුසුකම් සපුරා ඇති මෙන්ම අප සමඟ එක්වීමට කැමති නම්, කරුණාකර ඔබේ ජීවදත්ත පත්‍රිකාව පහත වට්සැප් අංකයට යොමු කරන්න.
0760961685