01/02/2023
📢 හැමදේම ගණන් වැඩි කාලයේ
වෙඩිං කාර් වලට ලොකු ගනං කියනවා නේද ? ඒක නිසා හැමෝම බජට් 🚗 එකක් හොයනවා ඇති,
එහෙම අය අපිට කතා කරන්න..අපි දෙන්නම් උපරිම සාදාරණ මුදලකට සුපිරිම වෙඩිං 🚗 එකක්,
අපෙන් ඔබට,
🚗 ඔබගේ මංගල රථය ඔයාලට ඕන විදියට කස්ටමයිස් කර ගැනීමේ හැකියාව.
🚗 පළපුරුදු සහ මිත්‍රශීලී රියැදුරන්ගේ විශිෂ්ට සේවාව.
🚗 ඔබට අවශ්‍ය වන පරිදි ඔබ කැමති සැරසිලි අප විසින්ම සැරසිලි කටයුතු සිදු කර දීම (සැරසිලි වලට වෙනම අයකිරීමක් නොමැත.)
🚗 ඔබ කියන තැනට ඔබට අවශ්‍ය වේලාවට මංගල රථය ලබා දීමට අප සූදානම්.( 24×7)
🚗 2023 වසර තුළදී මංගල රථයක්
ලබා ගන්නා පාරිභෝගිකයින්ට විශේෂ මිල අඩු කිරීමක්.
RH Wedding Car service🚘🚘
ᴡᴇᴅᴅɪɴɢ | ʜᴏᴍᴇᴄᴏᴍɪɴɢ | ᴘʀᴇ - ꜱʜᴏᴏᴛ | ꜱᴘᴇᴄɪᴀʟ ᴇᴠᴇɴᴛꜱ Free decorations & Free fuel
📞CONTACT -
𝟬𝟳𝟳 𝟳𝟮𝟬 𝟵𝟰𝟱𝟯
𝟬𝟳𝟲 𝟲𝟬𝟮 𝟯𝟬𝟵𝟬
𝟬𝟳𝟳 𝟴𝟵 𝟳𝟵𝟲𝟰𝟵