Water Center

Water Center වතුර කොතනද අපි එතන💙.
ඔබගේ සියලු ජල ගැටලු සදහා කොළඹ සහ කුරුණෑගල අපගේ ශාඛා වෙත පැමිණෙන්න🚰💧

26/05/2026

ඔයාගේ නිවසේ හෝ කර්මාන්තශාලාවේ waste water clear කර ගන්නඕනි ද?

එහෙනම් ඔබට අවශ්‍යම විසඳුම Hydromax Pressure Pump එක🔥

✅ Powerful 2HP High-Performance Motor
✅ Strong Cutter System for Solid Waste Handling
✅ Ideal for Domestic, Industrial & Agricultural Applications
✅ Handles Flood Water, Sewage & Dirty Water Efficiently
✅ Durable, Reliable & Long-Lasting Performance

Special Offer – 15% OFF

💰 Selling Price: Rs. 62,120/-
💥 Discounted Price: Rs. 52,799/-

📍 Water Center – Colombo | Kurunegala
📞 Call Now - 071 777 4056

20/05/2026

ඔබේ ගෙදර Washing Machine එක, Water Pump එක හෝ Water Tank එකට නිතර නිතර කොළ රොඩු, වැලි සහ අපද්‍රව්‍ය හිරවෙනවද?

ඒකට හොඳම විසඳුම මෙන්න…
Water Center Water Tank Line Filter 💧

මෙම Filter එක මඟින් ජල නල පද්ධතියට ඇතුළු වන වැලි, කොළ රොඩු සහ අනෙකුත් අපද්‍රව්‍ය පිරිසිදු ලෙස පෙරා ඉවත් කරන අතර, ඔබේ උපකරණවල ආරක්ෂාවත් ජලයේ පිරිසිදු බවත් දිගුකාලීනව රැකදෙයි.

පිරිසිදු ජලයත්, ආරක්ෂිත ජල පද්ධතියකුත් සඳහා අදම Water Center Water Tank Line Filter එකක් තෝරාගන්න.

📍 Water Center – Colombo | Kurunegala
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න - 071 777 4056

We Are Hiring Helper VacancyWater Center කොළඹ ශාඛාව සඳහා Helper තනතුරට සුදුසු අයදුම්කරුවන් බඳවා ගැනේ.✅ ආකර්ෂණීය වැටුප් හ...
19/05/2026

We Are Hiring
Helper Vacancy

Water Center කොළඹ ශාඛාව සඳහා Helper තනතුරට සුදුසු අයදුම්කරුවන් බඳවා ගැනේ.

✅ ආකර්ෂණීය වැටුප් හා දීමනා
✅ ස්ථිර රැකියා අවස්ථා
✅ සුහද සේවා පරිසරය
✅ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
✅ වගකීමෙන් හා ක්‍රියාශීලීව වැඩ කළ හැකි අය විශේෂයි

📍 Colombo Branch
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න - 071 777 4045

We Are HiringDriver VacancyWater Center කොළඹ ශාඛාව සඳහාDriver තනතුර සඳහා අයදුම්කරුවන් බඳවා ගැනේ.✅ ආකර්ෂණීය වැටුප් හා දීම...
19/05/2026

We Are Hiring
Driver Vacancy

Water Center කොළඹ ශාඛාව සඳහා
Driver තනතුර සඳහා අයදුම්කරුවන් බඳවා ගැනේ.

✅ ආකර්ෂණීය වැටුප් හා දීමනා
✅ ස්ථිර රැකියා අවස්ථා
✅ සුහද සේවා පරිසරය

📍 Colombo Branch
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න..
071 777 4045

We Are Hiring Computer Operator VacancyWater Center කොළඹ ශාඛාව සඳහා Computer Operator තනතුරට සුදුසු අයදුම්කරුවන් බඳවා ගැ...
19/05/2026

We Are Hiring
Computer Operator Vacancy

Water Center කොළඹ ශාඛාව සඳහා Computer Operator තනතුරට සුදුසු අයදුම්කරුවන් බඳවා ගැනේ.

✅ ආකර්ෂණීය වැටුප් හා දීමනා
✅ ස්ථිර රැකියා අවස්ථා
✅ සුහද සේවා පරිසරය
✅ Computer Skills & MS Office පිළිබඳ හොඳ දැනුමක් තිබිය යුතුය
✅ Internet, Email & Billing Systems භාවිත කිරීමේ හැකියාව
✅ වසර කිහිපයක පළපුරුද්ද ඇති අයට ප්‍රමුඛත්වය

📍 Colombo Branch
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න - 071 777 4045

Hiring

16/05/2026

වැහි සීතල එක්ක උණුසුම් සුවපහසුවක් අත්විඳින්න....

මේ දවස්වල තියෙන වැහි සීතල එක්ක ඇඟ හීතල වෙලා යන Cold Water Bath එකක් කියන්නේ ඇත්තටම Uncomfortable අත්දැකීමක් නේද? හැබැයි දැන් ඒකට විසඳුම හරිම සරලයි....

Delmege Water Heater එකක් ඔබේ නිවසටත් සවිකර ගන්න.

උදෑසනට ප්‍රබෝධමත් Fresh Start එකක්
රාත්‍රියට දවසේ විඩාව නිවන Relaxing Shower එකක්

ඔබේ දවස අදම Comfort කරගන්න. Delmege සමඟින් උණුසුම් සුවපහසුව ඔබේ නිවසටම...

📍 අපගේ ශාඛාවන් - කොළඹ | කුරුණෑගල
📞 වැඩි විස්තර සඳහා - 071 777 40 56

Water Center – ශ්‍රී ලංකාවේ වතුර පොම්ප මහ ගෙදර

16/05/2026

මහ වැස්සත් එක්ක නිවසේ හෝ කර්මාන්තශාලාවේ අප ද්‍රව්‍ය සහිත ජලය Block වෙලාද?

Waste Water ඉවත් කරන ශක්තිමත් සහ කාර්යක්ෂම SINGER WP-Cutter-2SUB2 පොම්පය දැන් විශේෂ වට්ටම් සහිතව Water Center වෙතින් ලබාගත හැක.

ඇයි SINGER WP-Cutter පොම්පය තෝරාගත යුත්තේ?

🟦 Block වී ඇති අපජලය (Waste Water) ඉතා ඉක්මනින් ඉවත් කිරීමට ඇති ප්‍රබලම විසඳුම.
🟦 කැබලි කර ඉවත් කිරීමේ විශේෂ තාක්ෂණය නිසා අවහිර වීම් අවම කරයි.
🟦 මාස 6ක විශ්වාසනීය වගකීමක් සමඟින්.
🟦 නිවාස, හෝටල් සහ කර්මාන්තශාලා සඳහා වඩාත් උචිතයි.

සුවිශේෂී මිල දීමනාව
💰 සාමාන්‍ය මිල - රු. 62,120/-
විශේෂ මිල (15% OFF) - රු. 52,799/-

📍 අපගේ ශාඛාවන් - කොළඹ | කුරුණෑගල
📞 වැඩි විස්තර සඳහා (WhatsApp Only) - 077 675 8352

Water Center – ශ්‍රී ලංකාවේ වතුර පොම්ප මහ ගෙදර

වතුර කොතනද අපි එතන💙.
ඔබගේ සියලු ජල ගැටලු සදහා කොළඹ සහ කුරුණෑගල අපගේ ශාඛා වෙත පැමිණෙන්න🚰💧

අපද්‍රව්‍ය ජලය ඉවත් කිරීමට ප්‍රබලම විසඳුම - SINGER Cutter Pump💧ඔබේ නිවසේ හෝ කර්මාන්තශාලාවේ අවහිර වී ඇති අපද්‍රව්‍ය ජලය (...
15/05/2026

අපද්‍රව්‍ය ජලය ඉවත් කිරීමට ප්‍රබලම විසඳුම - SINGER Cutter Pump💧

ඔබේ නිවසේ හෝ කර්මාන්තශාලාවේ අවහිර වී ඇති අපද්‍රව්‍ය ජලය (Waste Water) ඉතා පහසුවෙන් සහ කාර්යක්ෂමව ඉවත් කිරීමට දැන්ම Water Center වෙතින් මෙම සුවිශේෂී සින්ගර් වතුර පොම්පය ලබාගන්න.

සුවිශේෂී දීමනාව

🟦 සාමාන්‍ය මිල - රු. 62,120/-
විශේෂ වට්ටම - 15% OFF

🟦 වට්ටම් සහිත මිල - රු. 52,799/- පමණයි

අපද්‍රව්‍ය සහිත ජලය ඉවත් කිරීමට විශේෂයෙන් නිපදවා ඇති ප්‍රබල විසඳුමකි (Powerful Solution).

අපගේ ශාඛාවන්,
🟧 කොළඹ
🟧 කුරුණෑගල

📞 වැඩි විස්තර සඳහා (WhatsApp Only) - 0776758352
Water Center - ශ්‍රී ලංකාවේ වතුර පොම්ප මහ ගෙදර

නිවසේ වතුර Pressure එක අඩු වෙලා ද?ඔබේ නිවසේ Shower එක weak වෙලාද? Tap එකෙන් වතුර එන්නේ slow එකටද? කරදර වෙන්න එපා.....වතු...
13/05/2026

නිවසේ වතුර Pressure එක අඩු වෙලා ද?
ඔබේ නිවසේ Shower එක weak වෙලාද?
Tap එකෙන් වතුර එන්නේ slow එකටද?

කරදර වෙන්න එපා.....
වතුර pressure එක නියම ගාණට පවත්වාගෙන යන්න තියෙන හොඳම solution එක Hydromax 1HP 1” Pressure Pump එක දැන් විශේෂ වට්ටමක් සහිතව ලබාගන්න.

ඇයි Hydromax තෝරාගත යුත්තේ?

✅ Strong සහ Consistent ජල සැපයුමක් ලබාදීම.
✅ ඉහළ කල්පැවැත්ම සහ විශ්වාසනීය ක්‍රියාකාරීත්වය.
✅ නිවසේ ඕනෑම තැනකට එකම වේගයකින් ජලය ලබාගැනීමේ හැකියාව.

සුවිශේෂී මිල අඩු කිරීම
සාමාන්‍ය මිල - රු. 47,000/-
විශේෂ වට්ටම් සහිත මිල - රු. 42,299/-

Water Center - ශ්‍රී ලංකාවේ වතුර පොම්ප මහා ගෙදර
අදම ඇණවුම් කර ඔබේ ජල පද්ධතිය වඩාත් කාර්යක්ෂම කරගන්න!

📍 ශාඛා: කොළඹ, කුරුණෑගල
📞 අමතන්න (Calls/WhatsApp) - 071 777 4056

11/05/2026

ඕනෑම ජල අවශ්‍යතාවයකට විශ්වාසවන්තම විසඳුම - Water Center 🌊

නිවසට, ඉදිකිරීම් ක්ෂේත්‍රයට හෝ කෘෂිකාර්මික කටයුතු වලට අවශ්‍ය Water Pumps, Tanks, Filters, Swimming Pool සහ Irrigation උපකරණ ඇතුළු සියලුම උපාංග වගකීමක් සහිතව අඩුම මිලට ලබාගන්න.

📍 කොළඹ සහ කුරුණෑගල ශාඛා මගින් දැන් ලබාගත හැක.
ඒ වගේම දිවයින පුරා පහසුකම් ද ඇත....

📞 වැඩි විස්තර සඳහා අමතන්න - 071 777 4056

Time waste කරගන්නේ නැතුව ඉක්මනින් සහ පහසුවෙන් වාහනය Wash කරගන්න - Deepsteel Pressure Washerඔබගේ වාහනය අතින් සේදීමට වඩා අ...
10/05/2026

Time waste කරගන්නේ නැතුව ඉක්මනින් සහ පහසුවෙන් වාහනය Wash කරගන්න - Deepsteel Pressure Washer

ඔබගේ වාහනය අතින් සේදීමට වඩා අඩු ජල ප්‍රමාණයකින් වැඩි පිරිසිදුකමක් සහිතව සැඟවුණු කුණු සහ මඩ තට්ටු පහසුවෙන්ම ඉවත් කිරීමේ හැකියාව.
ඔබේ Vehicle එක ඔබම පහසුවෙන් සෝදාගන්න.....

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 071 777 4056

Water Center Pvt Ltd - වතුර කොතැනද අපි එතැන.....

Address

No. 35, Kovil Road, Puttlam Road
Kurunegala
60000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94710385058

Website

Alerts

Be the first to know and let us send you an email when Water Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Water Center:

Share

Category