Duminda Hardwear & Paint Center

Duminda Hardwear & Paint Center House Paints,Wood Care Water Based Paints and Wire,Switches,Bulbs,Plugs & Wiring Accessories...
(1)

උසස් තත්ත්වයේ විශ්වාසදායී LED High Power බල්බ්.තොග ගැනුම් කරුවන් සදහා පමණයි.(එක් ඇණවුමක් සදහා  එක් අයිතමයකින් බල්බ් 25කට...
14/02/2025

උසස් තත්ත්වයේ විශ්වාසදායී LED High Power බල්බ්.තොග ගැනුම් කරුවන් සදහා පමණයි.(එක් ඇණවුමක් සදහා එක් අයිතමයකින් බල්බ් 25කට වඩා වැඩි විය යුතුය.)අවශ්‍ය තොග කලින් ඇණවුම් කර වෙන් කර ගත යුතුය.කුරියර් මාර්ගයෙන් ගෙන්වා ගත හැක.වැඩි විස්තර සදහා පහත දුරකතන අංකයට කතා කිරීමෙන් හෝ WHATSAPP මාර්ගයෙන් සම්බන්ධ වන්න.071 443 2471

12/11/2024

හැමදාම හැමෝම ගාන පාට set එකමද ඔයාගෙ ගෙදර බිත්ති වලටත් ගාන්න හදන්නෙ....?🥹🥹🥹අයියෝ......පරණ පාටම ආයෙ ආයෙ නොගා කාගෙවත් ගෙදරක නැති පාටක් අපි හදල දෙන්නම්...Quality එක ගැන වද නොවී ඔබේ අතේ ඇති ගානට හරියන විදියකට ලස්සන පාට හදාගන්න එන්න අපේ කඩේට...හොදම බ්‍රෑන්ඩ් එකකින් හොදම පාට ඔබේ නිවසට....
Duminda Hardwear & Paint Center ,No.212B,PUTHTHALAM ROAD,KURUNEGALA. ☎️ 071 443 2471. ☎

"වවන්නෝ දිනන්නෝ" කියන හැමෝම මේක බලන්න.ඔබගේ ගෙවත්තේ එළවළු වගා කිරීම විනෝදාංශයක් කර ගන්න.ඔබගේ ගෙවතු වගාවට අවශ්‍ය එළවළු බීජ...
11/09/2024

"වවන්නෝ දිනන්නෝ" කියන හැමෝම මේක බලන්න.

ඔබගේ ගෙවත්තේ එළවළු වගා කිරීම විනෝදාංශයක් කර ගන්න.

ඔබගේ ගෙවතු වගාවට අවශ්‍ය එළවළු බීජ පැකට් එකක් රු.80/=ක් වැනි සුළු මුදලකට මිලදී ගෙන වස විසෙන් තොර අස්වැන්නක් ඔබේ අතට ගන්න පුළුවන් බව ඔබ දන්නවාද?

ගෙවතු වගාවට අවශ්‍ය එළවළු බීජ පැකට් සහ ඒ සදහා අවශ්‍ය පොහොර වර්ග ලබා ගැනීම සදහා එන්න අප වෙත.

දුමින්ද හාඩ්වෙයාර් ,නො.212,පුත්තලම් පාර,කුරුණෑගල.කුරුණෑගල නගරයේ සිට පුත්තලම් පාරේ මීටර් 300ක් පැමිණි විට අප වෙළඳ සැල දකුණු පසින් පිහිටා ඇත.දුරකතන - 071 4432471 / 037 2232088.

02/09/2024

ඔබට අවශ්‍ය සියලුම "බවර්ගේ" පොහොර දැන් අපෙන් මිලදී ගත හැක.

පහත දැන්වීමෙහි පල කර ඇති සියලුම පොහොර වර්ග දැනට සිල්ලර වශයෙන් ලබා ගත හැක.

🟢50 කි.ග්‍රෑ මිටි හෝ 25 කි.ග්‍රෑ ට වඩා අවශ්‍යනම් දුරකතන මාර්ගයෙන් හෝ පැමිණ, පෙර දැනුම් දීමක් කර මුදල් ගෙවා ඇනවුම තහවුරු කල යුතු වේ.එවැනි ඇනවුම් ලබා දෙන දිනය ඇනවුම් කරන අවස්ථාවේ දැනුම් දෙනු ලැබේ.

✅සිල්ලර ඇනවුම් ලබා ගැනීමේදී උවද පැමිණීමට පෙර දුරකතන මාර්ගයෙන් අමතා ඔබට අවශ්‍ය තොග පවතීද යන්න විමසා පැමිණීමෙන් ඔබගේ වටිනා කාලය ඉතුරු කර ගත හැක.

💰සියලුම ගෙවීම් මාර්ග ගත ක්‍රමයට(Online Transfer) හෝ පැමින මුදලින් ගෙවිය හැක.

✅මීට අමතරව ඔබගේ ගෙවත්තේ වගා කටයුතු සදහා අවශ්‍ය එළවළු බීජ පැකට් වර්ගද අපෙන් මිලදී ගත හැක.

🚫රසායනික වල් නාශක හා කෘමිනාශක අලෙවිය නොකරන බව කරුණාවෙන් සළකන්න.

පහත සදහන් දුරකතන ඔස්සේ ඇමතීමෙන් හෝ Whatsapp මගින් 9.00 පෙ.ව සිට 5.00 ප.ව දක්වා අප හා සම්බන්ධ විය හැක.(කරුණාකර මෙහි දක්වා ඇති වේලාවන් තුල ඇමතීමට කාරුණික වන්න.)

☎️ඇමතීම් - 071 44 32 471 (Whatsapp) / 037 22 32088.

House Paints,Wood Care Water Based Paints and Wire,Switches,Bulbs,Plugs & Wiring Accessories...

දැන් අපෙන් ඔබට සාධාරණ මිල ගණන් යටතේ හාඩ්වෙයාර් අයිතම ලබා ගත හැක...
09/08/2024

දැන් අපෙන් ඔබට සාධාරණ මිල ගණන් යටතේ හාඩ්වෙයාර් අයිතම ලබා ගත හැක...

Address

212/B, PUTHTHALAM Road
Kurunegala

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00

Telephone

+94714432471

Website

Alerts

Be the first to know and let us send you an email when Duminda Hardwear & Paint Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Duminda Hardwear & Paint Center:

Share

Category