27/02/2026
🏠 ඔබේ සිහින නිවසට අවශ්‍ය S-Lon බට සහ උපාංග දැන්ම අඩුම මිලට!
නිවසක් හදනවා කියන්නේ ලොකු ආයෝජනයක්. ඒත් හැමතැනම බට වර්ග වල මිල ගණන් අහලා ඔබ අතරමං වෙලාද? "අතන අඩුයි, මෙතන වැඩියි" කියලා හිත හිත වද වෙන්න එපා! 🤯
ඔබට ලැබුණු බට ලැයිස්තුව (Pipe List) අපිට එවන්න. අපේ මිල ගණන් අනෙක් තැන් සමඟ සංසන්දනය කර බලන්න. වසර 50ක විශ්වාසනීය නාමය - S-Lon නිෂ්පාදන දැන්ම ලබාගන්න.
✅ අපෙන් ඔබට ලැබෙන වාසි:
S-Lon මුල් නිෂ්පාදන (Original Products) පමණි.
වෙළඳපොලේ පවතින සාධාරණම සහ අඩුම මිල.
විශ්වාසනීය සේවාව.
ඔබේ ලැයිස්තුවට අදාළ නිවැරදිම තක්සේරුව (Quotation).
📞 දැන්ම ඔබේ ලැයිස්තුව Whatsapp කරන්න: 0774520688
📍 කරුණාරත්න පුත්‍රයෝ පුද්ගලික සමාගම, මහරගම.
"ගුණාත්මක බවෙන් ඉහළම, මිලෙන් අඩුම S-Lon බට දැන් එකම තැනකින්!"