Chanaka Metal Crusher & Point Stone Suppliers

Chanaka Metal Crusher & Point Stone Suppliers The best choice for your dream house___ 💗〽️

Three wheel eka 1100000/=TATA cab eka 1700000/=මිල ගනන් සාකච්ඡා කල හැකිය... For maore details call - (76) 021 7455
16/08/2026

Three wheel eka 1100000/=

TATA cab eka 1700000/=

මිල ගනන් සාකච්ඡා කල හැකිය...
For maore details call - (76) 021 7455

ජුනි මස නිමා වූ මත්තල අංගීරස මහා සෑ පුද බිමේ අප ආයතනය විසින් නිම කල තවත් සුන්දර වැඩ කිහිපයක්...☸️🙏. ඔබත් ඔබගේ සිහින නිවහ...
04/08/2026

ජුනි මස නිමා වූ මත්තල අංගීරස මහා සෑ පුද බිමේ අප ආයතනය විසින් නිම කල තවත් සුන්දර වැඩ කිහිපයක්...☸️🙏.

ඔබත් ඔබගේ සිහින නිවහන අලංකාර ලෙස හැඩගන්වා ගැනීමට කැමති ද...?

එසේනම් කදිම අවස්ථාව මෙයයි...
දැන්ම Mahiyangana Point Gal අප ආයතනය සමග සම්බන්ධ වන්න...

ඔබට වඩාත් උසස් ප්‍රමිතියෙන් මෙන්ම විශ්වාසදායි සේවාවක් සැපයීමට අප සූදානම්...
මෙයින් ඔබට ඇති වාසි...

🔴 ස්වභාවික සුන්දරත්වය ඉස්මතු වී පෙනීම
🔴 වසරින් වසරට තීන්ත සදහා වියදමක් නොමැති වීම
🔴 දිගු කල් පැවැත්ම
🔴 වසර 15ට වඩා පලපුරුදු සේවාව

එසේනම් අදම අප හා සම්බන්ධ වන්න.. ලංකාවේ ඕනෑම තැනකට පැමිණ සේවා සැපයීමට අප සූදානම්..

Call = 0768387775
0779691694

Whatsapp = 0773837785
ප්‍රමාදය පසුතැවීමට හේතුවයි...😌👍
Mattala International Sri Angeerasa Buddhist Center

යාපනය ගුවන් තොටුපොළ බලා පිටත් වූ පතුරු ගල් තොගය...😌❤️
30/07/2026

යාපනය ගුවන් තොටුපොළ බලා පිටත් වූ පතුරු ගල් තොගය...😌❤️

To Colombo 😎❤️
25/07/2026

To Colombo 😎❤️

පසුගියදා නිමාවට පත් වූ කඩුවෙල ප්‍රදේශයේ අප ආයතනය විසින් අවසන් කල වැඩක්...💗ඉතින් ඔයාලගෙ නිවස හෝ කාර්‍යාලය හෝ ව්‍යාපාරික ස...
25/07/2026

පසුගියදා නිමාවට පත් වූ කඩුවෙල ප්‍රදේශයේ අප ආයතනය විසින් අවසන් කල වැඩක්...💗

ඉතින් ඔයාලගෙ නිවස හෝ කාර්‍යාලය හෝ ව්‍යාපාරික ස්ථානය මේ වගෙ ලස්සන කරන්න කැමති නම් අදම පහත දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න...

0768387775

ඔබත් ඔබගේ සිහින නිවහන හෝ ව්‍යාපාර ස්ථානය අලංකාර ලෙස හැඩගන්වා ගැනීමට කැමති ද...? එසේනම් කදිම අවස්ථාව මෙයයි...දැන්ම Mahiya...
16/06/2026

ඔබත් ඔබගේ සිහින නිවහන හෝ ව්‍යාපාර ස්ථානය අලංකාර ලෙස හැඩගන්වා ගැනීමට කැමති ද...?

එසේනම් කදිම අවස්ථාව මෙයයි...
දැන්ම Mahiyangana Point Gal අප ආයතනය සමග සම්බන්ධ වන්න...

ඔබට වඩාත් උසස් ප්‍රමිතියෙන් මෙන්ම විශ්වාසදායි සේවාවක් සැපයීමට අප සූදානම්...
මෙයින් ඔබට ඇති වාසි...

🔴 ස්වභාවික සුන්දරත්වය ඉස්මතු වී පෙනීම
🔴 වසරින් වසරට තීන්ත සදහා වියදමක් නොමැති වීම
🔴 දිගු කල් පැවැත්ම
🔴 වසර 15ට වඩා පලපුරුදු සේවාව
🔴 රජයේ ලියාපදිංචි ආයතනයක් වීම
🔴 ලංකාවේ දැනට හමුවන එකම, නිමාවක් සහ අලංකාර පැහැයක් ඇති අප ප්‍රදේශයේ පමනක්ම පවතින ස්වභාවික ගල් පතුරු වීම.....

එසේනම් අදම අප හා සම්බන්ධ වන්න.. ලංකාවේ ඕනෑම තැනකට පැමිණ සේවා සැපයීමට අප සූදානම්.. (ප්‍රවාහනය සහ පතුරු ඇල්ලීම පමණයි)

Call or whatsapp = 0768387775

ප්‍රමාදය පසුතැවීමට හේතුවයි...😌👍

අකුරණ ප්‍රදේශයේ නිමාවූ තවත් වැඩක්...👍😎
01/06/2026

අකුරණ ප්‍රදේශයේ නිමාවූ තවත් වැඩක්...👍😎

12/05/2026

choice for your dream house 🫶💗

Restocked 😎
06/05/2026

Restocked 😎

Address

Giradurukotte Road
Mahiyangana

Website

Alerts

Be the first to know and let us send you an email when Chanaka Metal Crusher & Point Stone Suppliers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share