Baddegama Stores

Baddegama Stores all kind of electrical goods

❤️ HAPPY CUSTOMER FROM  #තෙල්දෙනියාය ❤️⭕ TMR RECHARGEBLE JEEP 🤝    ❤️🔥 SELLING PRICE Rs 59000/=❤️ අපේ විශේෂ මිළ  RS 5670...
05/06/2026

❤️ HAPPY CUSTOMER FROM #තෙල්දෙනියාය ❤️

⭕ TMR RECHARGEBLE JEEP 🤝 ❤️

🔥 SELLING PRICE Rs 59000/=

❤️ අපේ විශේෂ මිළ RS 56700/=

Thanks Recommended Us 😍

Thank you for trusting us ❤️

👉 ඔනෑම ආකාරයට පරික්ශා කර / තොරා බලා , අසමසම වගකීමක් සහිතව ලබා ගත හැකි එකම තැන💥

👉 BRAND NEW 👍

🔥100% 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐩𝐫𝐨𝐝𝐮𝐜𝐭💫

Welcome Genuine Buys 🙏

🏘️ බද්දේගම ස්ටෝර්ස්
පාලම හංදිය

☎️ 077 136 2900
076 736 2900
071 236 2900

⭐️𝚏𝚊𝚌𝚎𝚋𝚘𝚘𝚔 : https://www.facebook.com/BaddegamaStores
⭐️𝚒𝚗𝚜𝚝𝚊𝚐𝚛𝚊𝚖 : baddegamastores

⭐️WhatsApp : 077 136 2900

🏘️𝚘𝚙𝚎𝚗 𝚑𝚘𝚞𝚛𝚜 : 8.00𝙰𝙼 -7.30𝙿𝙼
(Sunday 7.30 AM to 4.00 PM)

👍𝙲𝚊𝚛𝚍 𝚙𝚊𝚢𝚖𝚎𝚗𝚝 𝚊𝚌𝚌𝚎𝚙𝚝💳

#බද්දේගමස්ටෝර්ස් #පාලමහංදිය

❤️ HAPPY CUSTOMER MR ARUNA ⭕ PIYESTRA SOFA REGENCY  ( 3+2+1 ) stone    ❤️🔥 SELLING PRICE Rs 193100/=❤️ අපේ විශේෂ මිළ  RS...
05/06/2026

❤️ HAPPY CUSTOMER MR ARUNA

⭕ PIYESTRA SOFA REGENCY ( 3+2+1 ) stone ❤️

🔥 SELLING PRICE Rs 193100/=

❤️ අපේ විශේෂ මිළ RS 162000/=

Thanks Recommended Us 😍

Thank you for trusting us ❤️

👉 ඔනෑම ආකාරයට පරික්ශා කර / තොරා බලා , අසමසම වගකීමක් සහිතව ලබා ගත හැකි එකම තැන💥

👉 වසර 30 ක වගකීම 👩

👉 BRAND NEW 👍

🔥100% 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐩𝐫𝐨𝐝𝐮𝐜𝐭💫

Welcome Genuine Buys 🙏

🏘️ බද්දේගම ස්ටෝර්ස්
පාලම හංදිය

☎️ 077 136 2900
076 736 2900
071 236 2900

⭐️𝚏𝚊𝚌𝚎𝚋𝚘𝚘𝚔 : https://www.facebook.com/BaddegamaStores
⭐️𝚒𝚗𝚜𝚝𝚊𝚐𝚛𝚊𝚖 : baddegamastores

⭐️WhatsApp : 077 136 2900

🏘️𝚘𝚙𝚎𝚗 𝚑𝚘𝚞𝚛𝚜 : 8.00𝙰𝙼 -7.30𝙿𝙼
(Sunday 7.30 AM to 4.00 PM)

👍𝙲𝚊𝚛𝚍 𝚙𝚊𝚢𝚖𝚎𝚗𝚝 𝚊𝚌𝚌𝚎𝚙𝚝💳

#බද්දේගමස්ටෝර්ස් #පාලමහංදිය

🎉️HAPPY CUSTOMER FROM     🤝 ❤️⭕  🤝❤️🔥 SELLING PRICE Rs 199990/=❤️ අපේ විශේෂ මිළ  RS 148000/= Thanks Recommended Us 😍Than...
05/06/2026

🎉️HAPPY CUSTOMER FROM 🤝 ❤️

⭕ 🤝❤️

🔥 SELLING PRICE Rs 199990/=

❤️ අපේ විශේෂ මිළ RS 148000/=

Thanks Recommended Us 😍

Thank you for trusting us ❤️

👉 ඔනෑම ආකාරයට පරික්ශා කර / තොරා බලා , අසමසම වගකීමක් සහිතව ලබා ගත හැකි එකම තැන💥

👉 BRAND NEW 👍

🌿 වසර 10 ක වගකීම 🙏

🔥100% 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐩𝐫𝐨𝐝𝐮𝐜𝐭💫

Welcome Genuine Buys 🙏

🏘️ බද්දේගම ස්ටෝර්ස්
පාලම හංදිය

☎️ 077 136 2900
076 736 2900
071 236 2900

⭐️𝚏𝚊𝚌𝚎𝚋𝚘𝚘𝚔 : https://www.facebook.com/BaddegamaStores
⭐️𝚒𝚗𝚜𝚝𝚊𝚐𝚛𝚊𝚖 : baddegamastores

⭐️WhatsApp : 077 136 2900

🏘️𝚘𝚙𝚎𝚗 𝚑𝚘𝚞𝚛𝚜 : 8.00𝙰𝙼 -7.30𝙿𝙼
(Sunday 7.30 AM to 4.00 PM)

👍𝙲𝚊𝚛𝚍 𝚙𝚊𝚢𝚖𝚎𝚗𝚝 𝚊𝚌𝚌𝚎𝚙𝚝💳

#බද්දේගමස්ටෝර්ස් #පාලමහංදිය

04/06/2026

If your wife is still 😠 buy a new car 🛻 from බද්දේගම ස්ටොර්ස් ... 👍💥

🛑 NOTICE: WE ARE CLOSED THIS SUNDAY 🛑Dear valued customers,Please note that Baddegama Stores (Bridge Junction) will be c...
30/05/2026

🛑 NOTICE: WE ARE CLOSED THIS SUNDAY 🛑

Dear valued customers,

Please note that Baddegama Stores (Bridge Junction) will be closed this Sunday (May 31st).

We apologize for any inconvenience this may cause for your weekend shopping plans. We will be back open and ready to serve you with our usual hours on Monday!

Thank you for your understanding and continued support! 🙏✨

📞 Contact us: [077 136 2900]

29/05/2026

☘️ පින්බර වෙසක් පොහෝදිනක් වේවා 🙏

☘️ වෙසක් පොහොය දිනය බෞද්ධ ජනතාව ඉතාමත් උත්කර්ෂවත් අයුරින් සැමරීමට ප්‍රධාන හේතුව වන්නේ සිදුහත් කුමරුගේ ඉපදීම, බුදුවීම, සහ බුදුන්වහන්සේගේ පිරිනිවන් පෑම වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක දී සිදුව තිබීම යි. එදා ලුම්බිණි සල් උයනේ දී සිද්ධාර්ථ කුමාරයා ලෙසින් උප්පත්තිය ලැබූ බෝසතාණන් වහන්සේ ජීවිතය පිළිබඳව කලකිරීමෙන් පසුව 29 හැවිරිදි වියේ දී ගිහිගෙයින් නික්ම ගියා. ඉන් අනතුරුව වසර 6ක් දුෂ්කර ක්‍රියා කළත් බුද්ධත්වයට පත්වීමට හැකිවුණේ නැහැ. නමුත් ඉන් පසුව අත්ථ කිලමතානු යෝගය සහ කාම සුඛල්ලිකානු යෝගය අත් හැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ බෝසතාණන් වහන්සේ ටික කලකින් බුද්ධගයාවේ ඇසතු බෝ රුක් මුලක දී බුද්ධත්වයට පත්වුණා. එලෙස බුද්ධත්වයට පත්වුණු අප මහා බුදුරජාණන් වහන්සේ වසර 45ක් ලෝක වාසීන්ගේ හිත සුව පිණිස කටයුතු කළා. එදා ලෝක වාසීන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කළ අප මහා බුදුරජාණන් වහන්සේ 80 හැවිරිදි වියේ දී පරිනිර්වාණය කළේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ සල් උයනේ දී යි.

🔴 ** සුමේධ තාපසයා දීපංකර බුදුරාජානන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම **

🔴 බුදුරජාණන් වහන්සේ එක් ආත්ම භවයක ධනවත් පවුලක සුමේධ නම් තරුණයෙකු ලෙසින් උප්පත්තිය ලැබුවා. නමුත් සුමේධ තරුණ වියට එළඹෙන විටම ඔහුගේ දෙමාපියන් කළුරිය කළා. ඉන් පසුව සුමේධ තරුණයාගේ දෙමාපියන්ගේ මුදල් පාලනය කළ තැනැත්තා මේ ඔබගේ පියාගේ, මවගේ, සහ සීයාගේ ධනය ලෙස පවසා විශාල ධන සම්භාරයක් ඔහුට ලබාදුන්නා. සිය දෙමාපියන් සහ සීයා මියයන විට එකදු රන් කහවණුවක්වත් රැගෙන ගියේ නැහැ. එම නිසාම ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගත් සුමේධ තරුණයා සියළු ධනය ජනතාවට බෙදා දී තාපසයෙකු වනගත වී භාවනා කළා. ඉන් පසුව සෘධි බල ලබාගත් සුමේධ තාපසයා දිනක් සෘධියෙන් ගමන් කරන විට ගමක පිරිසක් පාරක් සකසමින් සිටියා. එම අවස්ථාවේ දී සුමේධ තාපසයාට දැනගැනීමට ලැබුණේ දීපංකර බුදුන් වහන්සේ වැඩීමට නියමිත මඟ එලෙස සකස් කරන බව යි. එදා සුමේධ තාපසයාත් මාර්ගයේ කොටසක් සකස් කිරීමට දෙන මෙන් ඉල්ලා සිටීමෙන් පසුව ඔහුට මඩ වලවල් පිරි දුෂ්කර කොටසක් ලැබුණා. සුමේධ තාපසයා වෙහෙස මහන්සි වී මාර්ගය පිළියෙල කළත් දීපංකර බුදුන් වහන්සේ වඩින අවස්ථාව වන විට එක මඩ වලක් පුරවා තිබුණේ නැහැ. එම අවස්ථාවේ දී සිය සිරුරෙන් මඩ වල වසාගත් තවුසා ඔහුගේ සිරුර උඩින් වැඩමකරන ලෙස බුදුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. එදා සුමේධ තවුසා එලෙස වීර්යය පාරමිතාව පිරීමෙන් පසුව දීපංකර බුදුන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවේ වෙසක් පොහොය දිනයක දී යි.

🔴 ** සතර පෙරනිමිතිවල ව්‍යාධි රූපය දැකීම **

සිද්ධාර්ථ කුමාරයා සතර පෙරනිමිති දැකීමෙන් පසුව ලෝකවාසීන් දුකින් මුදාගැනීම සඳහා ගිහිගෙය හැර ගියා. සිද්ධාර්ථ කුමාරයා එලෙස දුටු සතර පෙරනිමිතිවලින් ව්‍යාධි රූපය දුටුවේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනක දී යි. ඒ අනුව වෙසක් පොහොය දිනයක සිදුවුණු වැදගත් සිදුවීම් අතරට එයත් ඇතුළත් වනවා.

🔴 ** යමා මහා පෙළහර පෑම **

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී දස මසකින් සිය උපන් ගම වුණු කිඹුල්වත් පුරයට වැඩම කළා. එම ගමනේ දී බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් තුළ තිබුණු මාන්නය දුරු කරලීම සඳහා යමා මහා පෙළහර පානු ලැබුවේත් වෙසක් පොහොය දිනයක දී යි.

🔴 ** ආනන්ද හිමියන් පිරිනිවන් පෑම **

බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයා ලෙසින් කටයුතු කළේ ආනන්ද තෙරුන් වහන්සේ යි. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව රෝහීණී ගඟ මධ්‍යයේ වාසය කළ ආනන්ද මහා රහතන් වහන්සේ වසර 120ක් ආයු වළදා පිරිනිවන් පෑවේ වෙසක් පොහොය දිනයක දී යි.

🔴 ** බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදුවීම **

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී වර්ෂ 8කට පසුව මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැළනියට වැඩම කළේ වෙසක් පොහොය දිනයක දී යි. එදිනම සුමන සමන් දිව්‍ය රාජයාගේ ආරාධනයෙන් බුදුන් වහන්සේ සමනල කන්දට වැඩම කර එහි දී දිවා විහරණය කළා.

🔴 ** විජය කුමරුගේ ලංකාගමනය **

බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වුණු වෙසක් පොහොය දිනයේම විජය කුමරු ඇතුළු සත් සියයක් පිරිස ලංකාවට පැමිණියා. එලෙස පැමිණි විජය රජතුමා පසුව කුවේණියගේ ආධාරය ද ඇතිව ලංකාවේ පළමු රජතුමා ලෙසින් අභිෂේක ලැබුවා.

🔴 ** දේවානම්පියතිස්ස රජුගේ දෙවන රාජාභිෂේකය සිදුවීම**

දේවානම්පියතිස්ස රජුගේ හොඳම මිතුරෙකු වුණු ධර්මාශෝක රජතුමා විසින් එවන ලද සිංහාසනය, කඩුව, ඔටුන්න, හක්ගෙඩිය, සහ මිරිවැඩි සඟල යන පංච කකුධ භාණ්ඩ සහිතව දේවානම්පියතිස්ස රජතුමා දෙවන වරටත් රාජාභිෂේකය ලැබුවේ වෙසක් පොහොය දිනයක බව ලංකා ඉතිහාසයේ සඳහන් වනවා.

වෙසක් පොහොය දිනයේ සිදුවුණු තවත් විශේෂ සිදුවීම්
ඉහත සිදුවීම්වලට අමතරව රුවන්වැලි සෑයේ වැඩ ආරම්භ කිරීම සහ මහා විහාරයේ උපසම්පදා උත්සවය මුල්ම වරට ආරම්භ වීම වැනි සිදුවීම් ද සිදුවුණේ වෙසක් පොහොය දිනයක දීයි. ඊට අමතරව අතීතයේ දී සිංහල බෞද්ධ රජවරුන්ගේ අභිෂේකය කර තිබෙන්නේ ද වෙසක් පොහොය දිනයක යි.

තෙරුවන් සරණයි! 🙏🙏🙏

#බද්දේගමස්ටෝර්ස් #පාලමහංදිය #වෙසක් #දන්සැල් #මීගහකිවුල #හසලක #දේවගිරිය #ගිරාදුරුකොට්ටේ #බෙලගම්වැව

❤️ HAPPY CUSTOMER  FROM WERAGANTHOTA ❤️⭕ KANVOX HYPER BOOM 350X 🎶🔈🔉🔊..  ❤️🔥 SELLING PRICE Rs 55000/=❤️ අපේ විශේෂ මිළ  RS...
17/05/2026

❤️ HAPPY CUSTOMER FROM WERAGANTHOTA ❤️

⭕ KANVOX HYPER BOOM 350X 🎶🔈🔉🔊.. ❤️

🔥 SELLING PRICE Rs 55000/=

❤️ අපේ විශේෂ මිළ RS 52900/=

Thanks Recommended Us 😍

Thank you for trusting us ❤️

👉 ඔනෑම ආකාරයට පරික්ශා කර / තොරා බලා , අසමසම වගකීමක් සහිතව ලබා ගත හැකි එකම තැන💥

👉 වසරක වගකීම 👩

👉 BRAND NEW 👍

🔥100% 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐩𝐫𝐨𝐝𝐮𝐜𝐭💫

Welcome Genuine Buys 🙏

🏘️ බද්දේගම ස්ටෝර්ස්
පාලම හංදිය


☎️ 077 136 2900
076 736 2900
071 236 2900

⭐️𝚏𝚊𝚌𝚎𝚋𝚘𝚘𝚔 : https://www.facebook.com/BaddegamaStores
⭐️𝚒𝚗𝚜𝚝𝚊𝚐𝚛𝚊𝚖 : baddegamastores

⭐️WhatsApp : 077 136 2900

🏘️𝚘𝚙𝚎𝚗 𝚑𝚘𝚞𝚛𝚜 : 8.00𝙰𝙼 -7.30𝙿𝙼
(Sunday 7.30 AM to 4.00 PM)

👍𝙲𝚊𝚛𝚍 𝚙𝚊𝚢𝚖𝚎𝚗𝚝 𝚊𝚌𝚌𝚎𝚙𝚝💳

#බද්දේගමස්ටෝර්ස් #පාලමහංදිය

Address

Bridge Junction
Mahiyangana

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00

Telephone

+94771362900

Website

Alerts

Be the first to know and let us send you an email when Baddegama Stores posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Baddegama Stores:

Share

Category