prasa blockgal

prasa blockgal බ්ලොක්ගල්, කලුගල්, වැලි, මැටල්, සිමෙන්ති, ගඩොල් පහසුම මිලට දැන් එක කෝල් එකෙන් ඔබ ලගට......
0756188878

07/01/2026

පොළොන්නරුවේ ඔයාගේ ගල් ඕඩරෙත් ප්‍රසාටම දෙමුද....
0756188878 💪💚

05/01/2026

වැලිකන්දේ මගුල්පොකුණට ගියපු -12/06/04. ගල් 1000 😍

01/01/2026

2024 ත් 2025 සහ 2026 සියලු වසර වලත් මුල්ම අපේ බිස්නස් එක කලේ වැලිකන්දේ ගාමිණි ස්ටෝර්ස් අභිනව අධිපති ධූරය හොබවන පැතුම් සචින්ත මල්ලි එක්ක...

මගෙ නම් එකම ප්‍රාර්ථනය මල්ලි ඔයාට උතුරන්න හරියන්න ඕන කියලා 🥰❤️💪

ඔන්න එහෙනම් නව වසර කිරියෙන් පැණියෙන් උතුරන්නයි 🙏❤️🥰ඔයාලගෙ සිහින නිවස සාදා නිමකරගන්න... නව ව්‍යාපායට අලුත් බිල්ඩින් එකක් ...
01/01/2026

ඔන්න එහෙනම් නව වසර කිරියෙන් පැණියෙන් උතුරන්නයි 🙏❤️🥰

ඔයාලගෙ සිහින නිවස සාදා නිමකරගන්න... නව ව්‍යාපායට අලුත් බිල්ඩින් එකක් හදන්න...
මොන දේට වුවත් උසස් ප්‍රමිතියකින් සෑමවිටම අප සේවාවන් සැපයීමට උපරිමේ කැපවෙන නව වසරක් මේක...

සුභම සුභ නව වසරක් වේවා ඔයාලා හැමෝටම 🥰

2021 සිට 2025 දක්වා මගෙන් බ්ලොක්ගලක් හෝ මිලට ගත් සියලු දෙනාට ගොඩක්ම ස්තූතියි ගොඩක් පිං 🙏එහි වැඩකටයුතු සදහා අප ප්‍රසා බ්ල...
31/12/2025

2021 සිට 2025 දක්වා මගෙන් බ්ලොක්ගලක් හෝ මිලට ගත් සියලු දෙනාට ගොඩක්ම ස්තූතියි ගොඩක් පිං 🙏

එහි වැඩකටයුතු සදහා අප ප්‍රසා බ්ලොක්ගල් ආයතනට හැකියාව ලැබුනා බ්ලොක්ගල් ටික නොමිලේ ලබා දීමට....

ඔබට නව වසරට ආයූ සැප බල ලැබේවා 🙏❤️💪

23/12/2025

ආස නැද්ද ප්‍රසා බ්ලොක්ගල් කැලැන්ඩර් එකක් ගහලා දිනේ බලන්න.... 😁🥰

14/04/2025
07/04/2025

මේ අලුතෙන් ඉදිවෙන නිවසේ ඇස්වහ කටවහ දොස් දුරු වී රත්නත්තරේ පිහිට ආශිර්වාදය ලැබි දිනෙන් දින දියුණු වෙන්න ශක්තිය ලැබේවා...

පොලොන්නරුව බන්ධනාගාරයේ සේවය කරන සර් කෙනෙකුගේ නිවසකට 05 වෙනි වරට බ්ලොක්ගල් බෑම මෙලෙස සිදු කරන ලදි... දැනට ගල් 5000 ක් එතුමට අවස්ථා 03 කදි රැගෙන ගොස් බාලම දුන්නා...
පලමු වර 2000
දෙවන වර 1000
තෙවන වර 2000
Janaka Thilakarathna අයියා තමා මේ ඕඩර් එක මට සෙට් කරලා දුන්නේ ගොඩක් ස්තූතියි ජානක අයියේ ❤️🥰

ඔබේ ඇනවුමත් 0756188878 ප්‍රසා බ්ලොක්ගල් මනම්පිටිය අපට කියන්න

16/03/2025

නවනගරයේ 04 ඇළ ප්‍රදේශයේ මධුෂා ෆැෂන් හවුස් හී අධිපතිනියගේ නිවසට 06 වෙනි ගල් 1000...
ඔක්කොම ගල් 6000 යි...

බැදිවැවට ගියපු 12/06/04 බ්ලොක්ගල් 1000 ක් මෙලෙස බැවුන වගයි....ඔබේ ඕඩරෙත් නොපමාව බිංදුවයි හතයි පහයි හයසිය දහ අටයි අසු අටය...
09/02/2025

බැදිවැවට ගියපු 12/06/04 බ්ලොක්ගල් 1000 ක් මෙලෙස බැවුන වගයි....
ඔබේ ඕඩරෙත් නොපමාව බිංදුවයි හතයි පහයි හයසිය දහ අටයි අසු අටයි හැත්තේ අටට කියන්න... 🤭 0756188878

Address

Manampitiya
51090

Telephone

+94756188878

Website

Alerts

Be the first to know and let us send you an email when prasa blockgal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share